අද සටන මරු වෙයි..

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ්වා ඊයෙම දුන්නේ.. අන්තිමට උද්දමනය විතරක් අල්ලන් ආවේ... ඇයි අනිත් ඒවා දැක්කේ නැද්ද..? :lol::lol::lol::lol:

    කෝ කොහෙද පෙන්නපන්කෝ?:rofl:

    මේ මොන අව්රුද්දෙද බං ජපානේ ලෝකේ අංක එකේ ආර්ථිකය වෙලා තිබ්බේ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇත්තටම මචෝ:yes:...අද අපේ විදේශ ප්‍රතිපත්තිය එදා වේල ටුවර්ස් එකක්...:dull:

    විදේශ ප්‍රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    විදේශ ප්‍රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....
    මුන් චන්ද කරනකොට මල වදේ බන්:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේ ගුනේ බයියා තවම ජපානේ ලෝකේ අංක එක උන අව්රුද්ද හොයනවද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ මේ ගුනේ බයියා තවම ජපානේ ලෝකේ අංක එක උන අව්රුද්ද හොයනවද?:lol:

    මන් වැරදි නන් පොඩ්ඩක් පෙන්නපන්කො නිකන් දො‍‍ඩෝ දො‍‍ඩෝ ඉන්නැතුව...... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් වැරදි නන් පොඩ්ඩක් පෙන්නපන්කො නිකන් දො‍‍ඩෝ දො‍‍ඩෝ ඉන්නැතුව...... :lol::lol::lol:

    වැරදියි තමයි දැන් උඹ කිව්වා නේද ජපානේ ලෝකේ අංක එකේ ආර්ථිකය වෙලා තිබ්බ කියල? ඉතින් පුටේ මම අහන්නේ ඒ කොයි අවරුද්දේද කෝ ඒ දත්ත කියල :lol:

    ඔන්න හරක්ට තේරෙන සරල භාෂාවෙන්ම කිව්වා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ කෝ තවම හොයනවද බායි? :lol: මට මෙතන දවසම හරක් නාවන්න බෑ ඉක්මන් කරපන් :lol:
     
    • Like
    Reactions: ShreddeR

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අදත් පැනල දුවල නේද බායි :lol: දැන් මම ගියාට පස්සේ ඇවිත් මොනවා හරි කියල යයි :lol: උඹ නම් නියම මරා ගෝලයෙක් බං පොරටම ගැලපෙනවා keep up good work :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෝහාන් සමරනායක දුන්නා ඇටි හැලෙන්න සුරංගයට සුලු දිය පහවෙන්නම දුන්නා.මහින්ද ගැන කිව්වා මහත්මයත් හොදට කතා කලා.

    පිස්සුද් අහුත්තෝ පොර කොර වෙලා ගොතත් ගහනවා පව් බන් මහින්දගෙ තර්ජනය නිසා මිනිහාගෙ ගෞරවයත් නැතිවෙනවා බලපන් වුගෙ මිහුන.... ඔබ මොඩ ආත්ල් ගන්නවා හුච්ච කොල්ලා :lol::P:rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අදත් පැනල දුවල නේද බායි :lol: දැන් මම ගියාට පස්සේ ඇවිත් මොනවා හරි කියල යයි :lol: උඹ නම් නියම මරා ගෝලයෙක් බං පොරටම ගැලපෙනවා keep up good work :lol:

    Hukebhai මහින්දට පුක දිලා වෙඩිත් කන්න සැරසෙන හුජ්ජ කොල්ලෙක් නේ පව් බන් .... ඔකා දන්න අර්ථිකය :lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල .

    ඊයෙ සටනට ඇවිල්ල පොරටත් කියන්න උනේ..
    ඩයස්පොරාව,
    බෙදුම්වාදය,
    ජාත්යන්තර කුමන්ත්‍රණ,
    NGO
    ඩොලර් කුට්ටි,
    විදෙශ අතපෙවීම්
    ,

    රට අරාජික කිරීම් වගේ මොඩ චූන් මන්තර ටිකක් තමයි...

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි??? කියල. කියාගන්න බැරි උනා.

    සිරසෙ ත් වෙලාවකට මෝඩ චූන්, උන්ට උනත් ඒ ප්‍රශ්නෙ දිගටම අහන්න තිබ්බ.

    අර සුරංග කියන එකා Programme එක කෑවා.
    :angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරදියි තමයි දැන් උඹ කිව්වා නේද ජපානේ ලෝකේ අංක එකේ ආර්ථිකය වෙලා තිබ්බ කියල? ඉතින් පුටේ මම අහන්නේ ඒ කොයි අවරුද්දේද කෝ ඒ දත්ත කියල :lol:

    ඔන්න හරක්ට තේරෙන සරල භාෂාවෙන්ම කිව්වා :lol:

    හොක් හොක් හරි මම වැරදිනන් ‍කියපන්කො කවුද ලෝක අංක 1 හොදම performance ආර්තිකය කියල 1950 ඉදන් 2014 වෙනකන්.... අමාරැ වෙන එකක් නෑ. උඹ හෙන ආර්තික ව්ශේශඥයා නේ..... :lol::lol::lol:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හයියෝ... පනත ගේන්න කලින් පනත ගැන පත්තර වල විස්තර ගියා... උඹ ඒ කාලෙ ලන්කාවේ හිටියෙ නැද්ද...? :lol::lol::lol::lol:

    අනේ මන්දා උබට සින්හලෙන් කියලා දීලත් තේරෙන්නෙ නැත්තේ ඇයි කියලා...ඔය තරම් පත්තරවල ඔය පනත ගැන කතා උනා නම් මොන කෙහෙම්මලකටද ඕක හදිසි පනත් කෙටුම්පතක් විදිහට ගෙනාවේ...මොකද ඕක හදිසි පනත් කෙටුම්පතක් විදිහට ගෙන ඒමේ මූලික පරමාථය ඕක ගැස්ට් එකේ පලවෙන එක වල්ක්වගන්න.. උබට එච්චර දෙයක්වත් තේරෙන්නේ නැත්නම් ඉතින් මම පුදුම වෙන්නේ නෑ උබ ආන්ඩුවට චන්දෙ දෙන එක ගැන..:dull:
    උබ ඔක්කටම ඉස්සරවෙලා දන්නවද පනත් කෙටුම්පතක් ඇයි ගැසට් කරන්නේ කියල...:nerd:

    :lol::lol::lol::lol: හා හා ජිනීව වල අපි පැරදෙන්නේ අපේ විදේශ ප්රතිපත්තියේ අවුල නිසා...... නැතුව ඇමරිකාව අපිට විරැද්ධ නිසා නෙමේ. ලෝකෙ අනිත් රටවල් අපි කියන දේ අහනවනේ ඇමරිකාවට වඩා.

    විදේශ ප්‍රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....

    එහෙම නැත්නම් වෙන මොකක් නිසාද කියපන්...මුල්ම චන්ද විමසීමේදි ඉටු කරන්න බැරි දේවල් පොරොන්දුවෙලා..(හරියට චන්ද පොරොන්දු වගේ.)ඉන්දියාවට පොරොන්දු උනා 13ට එහා ගියපු බලය බෙදීමක් දෙනවා කියලා.ඒක ඉටු කරපු නැති නිසා තමා ඉන්දියාව මේ පාර චන්දෙ දීමේන් වැලකී හිටියේ..ඒක විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නෙවෙයිද..?යුරෝපා සන්ගමයේ අපේ මාලු ගැනීම නවත්තනවා කියලා කිව්වේ විදෙස් පිලිවෙතේ වැරැද්දක් නිසා නෙවෙයිද..?එතකොට GSP+....:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොක් හොක් හරි මම වැරදිනන් ‍කියපන්කො කවුද ලෝක අංක 1 හොදම performance ආර්තිකය කියල 1950 ඉදන් 2014 වෙනකන්.... අමාරැ වෙන එකක් නෑ. උඹ හෙන ආර්තික ව්ශේශඥයා නේ..... :lol::lol::lol:

    ලජ්ජා නැතිකම නැවතත් :lol: පැනල ගිහින් ආයෙමත් මම නැති වෙලාවක reply දාල :lol:
    ඔය කාලේ ලෝකේ අංක එකේ ආර්ථිකය ඇමරිකා එක්සත් එක්සත් ජනපදය :lol:

    ඔකේ කොහොමත් අමාරු වෙන්න දෙයක් නැහැ ලෝක බැංකු වාර්තා බලපන් හොයාගන්න පුළුවන් :lol:

    දැන් මෙතන ඉස්සල්ල අංක එකේ කියල දැන් performance කතා කියල ජාමේ බේරගන්න නම් හදන්න එපා පුතේ :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලජ්ජා නැතිකම නැවතත් :lol: පැනල ගිහින් ආයෙමත් මම නැති වෙලාවක reply දාල :lol:
    ඔය කාලේ ලෝකේ අංක එකේ ආර්ථිකය ඇමරිකා එක්සත් එක්සත් ජනපදය :lol:

    ඔකේ කොහොමත් අමාරු වෙන්න දෙයක් නැහැ ලෝක බැංකු වාර්තා බලපන් හොයාගන්න පුළුවන් :lol:

    දැන් මෙතන ඉස්සල්ල අංක එකේ කියල දැන් performance කතා කියල ජාමේ බේරගන්න නම් හදන්න එපා පුතේ :lol:

    වැඩක් නෑ බන් කතා කරලා...මොකක් හරි බයිලයක් ගහලා මාරු වෙනවා...නායකයා වගේමයි ගෝලයොත්..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    වැඩක් නෑ බන් කතා කරලා...මොකක් හරි බයිලයක් ගහලා මාරු වෙනවා...නායකයා වගේමයි ගෝලයොත්..:rofl:

    කිව්ව ගමන් බයියා offline :lol:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    විදේශ ප්‍රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්‍රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....

    එක තමයි මචන් කියන්නේ...ඉස්සර එහෙම එකක් තිබ්බ. දැන් නම් නෑ. දැන් තියන්නේ තානාපතිලා හෙන්චයියෝන්ගෙන් ගුටි කන ප්‍රතිපත්තියක්.