එ්වා ඊයෙම දුන්නේ.. අන්තිමට උද්දමනය විතරක් අල්ලන් ආවේ... ඇයි අනිත් ඒවා දැක්කේ නැද්ද..?![]()
කෝ කොහෙද පෙන්නපන්කෝ?
මේ මොන අව්රුද්දෙද බං ජපානේ ලෝකේ අංක එකේ ආර්ථිකය වෙලා තිබ්බේ?

එ්වා ඊයෙම දුන්නේ.. අන්තිමට උද්දමනය විතරක් අල්ලන් ආවේ... ඇයි අනිත් ඒවා දැක්කේ නැද්ද..?![]()

ඇත්තටම මචෝ...අද අපේ විදේශ ප්රතිපත්තිය එදා වේල ටුවර්ස් එකක්...
![]()
මුන් චන්ද කරනකොට මල වදේ බන්විදේශ ප්රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....

කෝ මේ ගුනේ බයියා තවම ජපානේ ලෝකේ අංක එක උන අව්රුද්ද හොයනවද?![]()


මන් වැරදි නන් පොඩ්ඩක් පෙන්නපන්කො නිකන් දොඩෝ දොඩෝ ඉන්නැතුව......![]()


මෝහාන් සමරනායක දුන්නා ඇටි හැලෙන්න සුරංගයට සුලු දිය පහවෙන්නම දුන්නා.මහින්ද ගැන කිව්වා මහත්මයත් හොදට කතා කලා.



අදත් පැනල දුවල නේද බායිදැන් මම ගියාට පස්සේ ඇවිත් මොනවා හරි කියල යයි
උඹ නම් නියම මරා ගෝලයෙක් බං පොරටම ගැලපෙනවා keep up good work
![]()




වැරදියි තමයි දැන් උඹ කිව්වා නේද ජපානේ ලෝකේ අංක එකේ ආර්ථිකය වෙලා තිබ්බ කියල? ඉතින් පුටේ මම අහන්නේ ඒ කොයි අවරුද්දේද කෝ ඒ දත්ත කියල
ඔන්න හරක්ට තේරෙන සරල භාෂාවෙන්ම කිව්වා![]()



හයියෝ... පනත ගේන්න කලින් පනත ගැන පත්තර වල විස්තර ගියා... උඹ ඒ කාලෙ ලන්කාවේ හිටියෙ නැද්ද...?![]()


හා හා ජිනීව වල අපි පැරදෙන්නේ අපේ විදේශ ප්රතිපත්තියේ අවුල නිසා...... නැතුව ඇමරිකාව අපිට විරැද්ධ නිසා නෙමේ. ලෝකෙ අනිත් රටවල් අපි කියන දේ අහනවනේ ඇමරිකාවට වඩා.
විදේශ ප්රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....

හොක් හොක් හරි මම වැරදිනන් කියපන්කො කවුද ලෝක අංක 1 හොදම performance ආර්තිකය කියල 1950 ඉදන් 2014 වෙනකන්.... අමාරැ වෙන එකක් නෑ. උඹ හෙන ආර්තික ව්ශේශඥයා නේ.....![]()
පැනල ගිහින් ආයෙමත් මම නැති වෙලාවක reply දාල 



ලජ්ජා නැතිකම නැවතත්පැනල ගිහින් ආයෙමත් මම නැති වෙලාවක reply දාල
ඔය කාලේ ලෝකේ අංක එකේ ආර්ථිකය ඇමරිකා එක්සත් එක්සත් ජනපදය
ඔකේ කොහොමත් අමාරු වෙන්න දෙයක් නැහැ ලෝක බැංකු වාර්තා බලපන් හොයාගන්න පුළුවන්
දැන් මෙතන ඉස්සල්ල අංක එකේ කියල දැන් performance කතා කියල ජාමේ බේරගන්න නම් හදන්න එපා පුතේ

වැඩක් නෑ බන් කතා කරලා...මොකක් හරි බයිලයක් ගහලා මාරු වෙනවා...නායකයා වගේමයි ගෝලයොත්..![]()

විදේශ ප්රතිපත්තිය? අනේ මන්දා බන්... මොකක්ද ඔය අපේ විදේශ ප්රතිපත්තිය ටිකක් පැහැදිලි කරපන්කො.....