අද සල්ලි ආව සින්හළු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි දැම්මා විතරයි LOLC එකේ.ඔන්න බබා හම්බෙලා... 😑 බැංකුවක දැම්මා නම් හිතේ බයක් නැතිව ඉන්න තිබ්බා