අද සල්ලි ආව සින්හළු

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ උන් උදේ හවස රට හදන්න කතාව..එත් මොකෙක් හරි තඩි නයෙක් ඇරිය ගමන් අහු වෙනවා..තොපි වගේ රට හරක් ඉන්න කම් 2050 වෙනකන් වත් මේ රට හැදෙන්නේ නැහැ..මේ වගේ ලපටි සිපයි උන්ටත් අහු වෙනවා කියන්නේ 225 අහු වෙන එක අහන්න දෙයක්ද?

    යකෝ මේ viriginboy 27,මුට මෙන්ටල් අවුලක් තියෙනවා attention ගන්න තඩි නයි අරින්නේ...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මේකේ උන් උදේ හවස රට හදන්න කතාව..එත් මොකෙක් හරි තඩි නයෙක් ඇරිය ගමන් අහු වෙනවා..තොපි වගේ රට හරක් ඉන්න කම් 2050 වෙනකන් වත් මේ රට හැදෙන්නේ නැහැ..මේ වගේ ලපටි සිපයි උන්ටත් අහු වෙනවා කියලා 225 අහු වෙන එක අහන්න දෙයක්ද?

    යකෝ මේ viriginboy 27,මුට මෙන්ටල් අවුලක් තියෙනවා attention ගන්න තඩි නයි අරින්නේ...
    ඔය ඔක්කොම රන් කරන්නෙ ඇමසින් බං
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය රැට්ටා කියන්නෙත් බොරු හිලක් සුත්තෝ මේකෙ එකෙක් මොකද්ද උගේ වීඩියෝ එකක් දාල තිබිල මං ඌ ගැන හෙව්වා. ඌ පාස් වෙච්ච cima ලබ්බක් නෑ. මෙම්බර්ස් පෝටල් එකේ උගේ නම වත් නෑ. මං චෙක් කලා නෙහ් :lol:

    ඇත්ත නැත්ත උගේන් තමා අහන්න වෙන්නේ අපි නම් දන් නෑ මේ ත්‍රේඩ් එක දාපු මල් පොන්සියා වගේ නම් නෙමේ :lol::lol: පොටල් එකේ රැට්ටා කියලා නම් හොයන්න එපා වෙන නමක් තියන්නේ ඌට මම නම් දන් නෑ ඌව CIMA - Member ACMA CGMA ඔව දන් නෑ මම :lol::lol:
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    Freelancer එකේ මාස හයක් විතර වැඩ කරලා එකතු වෙච්ච සල්ලි ටික අද ආව. සම්පුර්ණ මුදල විසි ලක්ෂ අට දහසයි. එකෙන් අද ලක්ෂ 20ක් දැම්ම LOLC fix deposit අවුරුදු 5කට . මගේ වැඩ කරන කොල්ලේ දෙන්නයි ඉන්නේ. උන් දෙන්නගේම පඩියේ එකතුව පඩිය විදිහට මාස හයටම ලක්ෂ එකහා මරක් වගේ ගිහින් ඇති. අනෙක් ඒවා ප්රෝෆිට්.

    View attachment 133044

    LOLC එකේ Fix Deposit දාන්න පෝලිමේ ඉන්න ගමන් පොටෝ එකක් ගහන්න හිතුන සහෝලා. මට තවම වයස 20 යි. මම සැටිස්
    Be Careful deposit in this type of FINANCE COMPANIES.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේකේ උන් උදේ හවස රට හදන්න කතාව..එත් මොකෙක් හරි තඩි නයෙක් ඇරිය ගමන් අහු වෙනවා..තොපි වගේ රට හරක් ඉන්න කම් 2050 වෙනකන් වත් මේ රට හැදෙන්නේ නැහැ..මේ වගේ ලපටි සිපයි උන්ටත් අහු වෙනවා කියන්නේ 225 අහු වෙන එක අහන්න දෙයක්ද?

    යකෝ මේ viriginboy 27,මුට මෙන්ටල් අවුලක් තියෙනවා attention ගන්න තඩි නයි අරින්නේ...
    උදේට මොණරවාහිනිය දාලා බලපන්කෝ, මීට වඩා ලස්සන කතා යනවාි :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    ඇත්ත නැත්ත උගේන් තමා අහන්න වෙන්නේ අපි නම් දන් නෑ මේ ත්‍රේඩ් එක දාපු මල් පොන්සියා වගේ නම් නෙමේ :lol::lol: පොටල් එකේ රැට්ටා කියලා නම් හොයන්න එපා වෙන නමක් තියන්නේ ඌට මම නම් දන් නෑ ඌව CIMA - Member ACMA CGMA ඔව දන් නෑ මම :lol::lol:

    ඔව් ඔව් ඔය වීඩියෝ එක තමා. ඔකගෙ ෆුල් නේම් එකෙන්ම හෙව්ව මුකුත් නෑ. අඩුම ගානෙ මුගේ ලාස්ට් නේම් එක තියෙන එකෙක් වත් නෑ ෆුල් කොලිෆයිඩ්. ඔය ඔන්ලයින් කරල දියුනු උනා කියන උන්ගෙන් 99% ක්ම බොරු හිල්.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මේකේ උන් උදේ හවස රට හදන්න කතාව..එත් මොකෙක් හරි තඩි නයෙක් ඇරිය ගමන් අහු වෙනවා..තොපි වගේ රට හරක් ඉන්න කම් 2050 වෙනකන් වත් මේ රට හැදෙන්නේ නැහැ..මේ වගේ ලපටි සිපයි උන්ටත් අහු වෙනවා කියන්නේ 225 අහු වෙන එක අහන්න දෙයක්ද?

    යකෝ මේ viriginboy 27,මුට මෙන්ටල් අවුලක් තියෙනවා attention ගන්න තඩි නයි අරින්නේ...
    sira kathawa machn. api mewa boru kiwwama anthimata apita kiyanne kuhakayo kiyala
     
    • Haha
    Reactions: Ragna_SL

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,868
    113
    Cenon
    cenon.com
    1624962050108.png
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එළියේ තියාගෙන සල්ලි මොනවා කරන්නද බන්. මට ලෝන් නැහැ . ගෙදරින් කන්නේ බොන්නේ. ගෙදරින් ඩිග්රි එක කරන්න උගන්වනවා , මම වැඩිය සල්ලි විසි කරන කෙනෙක් නොවෙයි නේ බන්. ඉන්ටර්නෙට් බිල් එක ගෙවන්නෙත් තාත්තා .
    ------ Post added on Jun 29, 2021 at 10:30 AM
    ත්රෙඩ් එක ඇදන් යන්න ස්ක්‍රිප්ට් එකේ drama points ලියන්න උබගේ හැකියාව අගය කරමි 🤦
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඔය තල්ලි ටික පෙන්නුවොත් නම් මේ නම්කියගෙ රස බලම්න පුලුවම් වෙයි ම්ම්ම්....
     
    Attachments

    • maxresdefault (3).jpg
      maxresdefault (3).jpg
      130.5 KB · Views: 83

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඒ කොල්ලො දෙන්න ගාමන්ට් ගියත් 40ක් 50ක් හොයන්න පුළුවන්... අනිත් එක උඹත් මුගේ කෙප්ප වලට අහු උනාද බං??

    හැබැයි මහන්සි උනොත් මේ ගාන නෙමෙයි මීට වඩා හොයන්න පුළුවන් කියන එකත් කිරියේ කොල්ලො දන්නවනේ...
    ------ Post added on Jun 29, 2021 at 12:14 PM
    ඒක තමයි මම සිංහලෙන් ඇහුවේ. 40-50ක් ගන්න පුළුවන් කම තියෙනවනම් ඇයි මූ ගාව වැඩ කරේ? මු උන්ව බලෙන් නවත්තන් හිටියද?
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඒක තමයි මම සිංහලෙන් ඇහුවේ. 40-50ක් ගන්න පුළුවන් කම තියෙනවනම් ඇයි මූ ගාව වැඩ කරේ? මු උන්ව බලෙන් නවත්තන් හිටියද?
    උඹත් මුගේ බොරු වලට අහු උණාද??