අද සහන හම්බෙන්න යනවා කියන සුබ පනිවිඩය ලැබුනාද ? 🔴

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ඕක කලා කියල ඉහින් පලි ගත්තා කියන මානසික සුවය ලැබෙනවා. වෙච්ච දේ හරිගස්සන්න බෑනෙ බං. කොහොමත් අවම තව අවුරුදු 5ක් වත් කරුමෙ ගෙවන්න වෙයි. ඇත්තටම අධිඋද්ධමන තත්වෙකට ගිහින් නම් ඉතින් උඩ ඉන්න දෙයියන්ටවත් බෑ අපිට වෙන දේ කියන්න


    :(
    ලොල් කියල නිකං ඉන්නව ඇරෙන්න අපිට කිසිදෙයක් කරන්න බෑනෙ බං. එපා වෙනව :(
    ------ Post added on Jun 6, 2022 at 3:53 PM
    කොහොමත් අවම තව අවුරුදු 5ක් වත් කරුමෙ ගෙවන්න වෙයි.

    5 kin ain wei kiyala sure da ekadipathi horu
    lol
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Only solution
    786299_Wallpaper2.jpg


    How can this be a solution machan ?
     
    • Like
    Reactions: kingcapton

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ගෙවල් දොරවල් ගිනිතියලා බිලියන ගානක දේපොල වනසලා යානවාහන ගිනි තියලා මිනීමරලා..., ලක්ෂ ගානක පිංබත්තුන්ට පිංපඩි ගෙවන රාජ්‍ය සේවයක් තියාගෙන තව සහන දෙන්නලු lol😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    At this moment what do they should do after listing to the people.
    Reduce fuel prices, reduce prices of other goods ?
    nope.
    Can't do this, unless vanish this dictator families...
    If not, they will ruin us continuously.

    ගෙවල් දොරවල් ගිනිතියලා බිලියන ගානක දේපොල වනසලා යානවාහන ගිනි තියලා මිනීමරලා..., ලක්ෂ ගානක පිංබත්තුන්ට පිංපඩි ගෙවන රාජ්‍ය සේවයක් තියාගෙන තව සහන දෙන්නලු lol😂
    sirawata okun me dawaswala OT nathuwa amaruwen inne
    yako dawase kuliya hoyana minissunta kohoma amarauwak thiyanawada kiyala
    okunta danenna nathuwa athi issara...........
    ------ Post added on Jun 6, 2022 at 4:28 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    we are already fucked ban. It was only ranil who came forward . At least should pretend we have a political stability to outside world.
    ubata pissuda? It was only ranil who came forward neme, ranil is the one who protects the rajapakshas. rajapakshas appointed ranil because he is the one who agreed to the rajapksas saying. sajja and anura proposed the real solutions to this mess. instead of that they appointed one who accepts rajapaksas terms intead of people's terms.
    if we want to get out of this shit, rajapaksas & ranil has to go. all the other solutions are lies.
     
    Last edited: