අද සහ හෙට විදුලි කප්පාදුවක්.🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදුව කිරීමට සිදුවනු ඇති බවය.

    ඒ අනුව පස්වරු 3.30 සහ රාත්‍රී 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනු ඇත.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

    Ada derana
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,888
    10,164
    113
    #gohomeanura
    kQ9476zUE.jpg
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ලංකාවේ LGBT promote කරන්න USAID එකෙන් සල්ලි අරන් තියෙන්නේත් සිංහලේ ගාගෙන සංස්කුචිය රකින්න යන දිලිත්ගේ pulselk එකෙන් කියලා දැක්කා. එක ඇත්තද දන් නැ, ඇත්තනම් ඉතින් රෙදි නැ ගු හැත්තෑවයි 😂
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,001
    113
    පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදුව කිරීමට සිදුවනු ඇති බවය.

    ඒ අනුව පස්වරු 3.30 සහ රාත්‍රී 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවනු ඇත.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

    Ada derana
    Grid eken galeuwe apida? ceb Ratata ahimi karana danaya, widuliya sapaima wenuwata kappadu karala bonus ganna un
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    වහල් ජෙප්පෝ ඔය වගේ නිව්ස් වලදී කමෙන්ට් දාන්නේ, ගෝටාගෙ කාලේ පැය 13ක් කරන්ට් කපද්දී කට පියාගෙන හිටපු උන් එනවා පැය එකහමාරක් කරන්ට් කපන එකට අනන් මනං කියන්න කියල. මෙහෙම ගිහිල්ලා 2019 ගහපු බෝම්බෙට වඩා පොඩි බෝම්බෙකුත් ගහයිද දන්නේ නෑ වැඩ බැලන්ස් වෙන්න. එතකොට උන් කියයි ඒ කාලේ පත බෝම්බ කාපු උඹලට මේ ආණ්ඩුවෙන් පොඩි බෝම්බයක් ගහපු එක ගැන සතුටු වෙයල්ලා කියලා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,001
    113
    Digital economy ekak gana katha karanawa CEB eke un current kapanawa, monawada me depaththata adina katha? Rate economy ekata CEB eken siduwana paduwa piyawanna ona 24/7 diganna bari ekak magulatada? Wandura mallen eliyata panne mekatai iye...
     
    • Like
    Reactions: Mugen

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,056
    1
    15,846
    113
    උට්ට, නොරොච්චෝලෙ කූල් වෙනකම් හිටපන්කො දැන්..