වස විස නැති ගමේ කෑම
ප්‍රෝටීන්
හොයාගන්න තමයි ටිකක් අමාරු
ප්‍රෝටීන්
හොයාගන්න තමයි ටිකක් අමාරු
හපෝ මේවා නම් ජිවිත්ට කන්නේ නැ.@Kalegana සර් මෙන්න කෑම
ඇයි ඊයේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ වෙරි මරගාතේ.හපෝ මේවා නම් ජිවිත්ට කන්නේ නැ.
ඒ නිකන් මරණ හැටි පෙන්නන බැරි නිසා කරපු වැඩක් නෙවෙයිදvibration neda
හපෝ මේවා නම් ජිවිත්ට කන්නේ නැ.
මොන උකන් චැනල් එකක්ද යකෝ ඒ . .
------ Post added on Sep 4, 2024 at 6:03 PM
මට හිතෙන්නේ ඇලුමිනියම් භාජනේට ගහද්දි කන් අඩි පුපුරලා ඩාම් වෙලා ඩූම් වෙන්ඩ ඇතිඒ නිකන් මරණ හැටි පෙන්නන බැරි නිසා කරපු වැඩක් නෙවෙයිද
නෑ.. එතන කට් එකක් යන්නෙ, මූ උන් ටික වෙන විදියකින් මරල ගොඩ ගහල වගෙ තියෙන්නෙ.මට හිතෙන්නේ ඇලුමිනියම් භාජනේට ගහද්දි කන් අඩි පුපුරලා ඩාම් වෙලා ඩූම් වෙන්ඩ ඇති
