අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
*********************************************************************

ඕනම පාන්කඩයෙක්ට පුලුවන් ඕනම කරුනක් තමුන්ට වාසිවෙන විදිහට ඒ කියන්නේ තමන්ගෙ මතය හරි බව ඔප්පු කරන්න පාවිච්චි කරන්න. එත් පොදුවේ ජන සමාජයක් පිලිගන්න දේ තමා නිවැරදි දේ නිවැරදි කියන දේ උම්බ ඔලුවෙන් හිටගත්තත් හම්බයන්ට මේක හම්බ රටක් කරන්න දෙන්නේ නෑ බෞද්දයන්ට මේ වෙනකම් හරි මග පෙන්නීමක් තිබ්බේ නෑ දැන් ඒක වෙනකොට තොපි වගේ බාගයක් හම්බ බාගයක් නමට සිංහල මල් පො** හරියට අමාරුයි මොනවා කරන්නද ගොබීල ඌරෝ එකත් අල්ලාහ් ගේ කැමැත්ත
 
Last edited:

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ^^^^හිට්ලර්ටත් සැහෙන්න ජන ප්‍රසදයක් තිබුනලුනේ , හැබයි ඒ රටේ මිනිස්සුන්ට තෙරුනලු පස්සේ පස්සේ මිනිහගේ මතවාදේ මිනීමරු කම ඉස්මතු වෙද්දී ...බහුතර මතය හදන එක තියෙන්නේ මාකටින් කරන එකේ ,බහුතර මතය හරි වෙන්නෙත් නැහැල්ලු , බහුතර මතය කියල තීරණ ගන්නේ රැල්ලට යන උන්ලුනේ
    images

    images

    images

    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹ මේක සද්භාවයෙන් ලියුවද කියලා මම දන්නේ නෑ ඒක දන්නේ උඹ තමයි. එහෙම නැත්නම් අදහස් දක්වලා තියෙන සහෝදරයන්ගේ පොදු මතයට එක්ක මම එකඟ වෙනවා.

    හැබැයි පුතේ මම එකක් කියන්නම් මේ හැම දෙයකටම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනෑ අපේ දේශපාලූවන්. හැබැයි දේශපාලූවන් කියුවම සිංහල විතරක් නෙමේ මුස්ලිම්, දෙමළ අවස්ථාවාදි දේශපාලූවන් මේ තත්වයට වගකියන්න ඕනෑ.

    එහෙම නැතුව සිංහල බෞද්ධයා වගකියන්න ඕනෑ කියලා කියන්න කිසි කෙනෙකුට සදාචාරත්මක අයිතියක් නෑ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියල තියෙනවා "මචන් අවරුදු 30 යුද්ද කරපු මගේ රටේ ආය ලේ වැගිරෙන්නා ඕනි නැහැ කියලයි අපි හිතන්නේ"

    එතකොට කියපන් කවුද යුද්ධ කලේ. ඇමරිකන් හමුදාවද. ඇෆ්ගනිස්ටානෙන් එව්වද කට්ටිය. නැහැ බන්. යුද්ධ කලේ සිංහල කොල්ලෝ. මේ අවුරුදු 30 යුද්දෙන් මැරිලා තියෙනවා සිංහල කොල්ලෝ 26750ක්. හැබැයි මුස්ලිම් උන් මැරිලා තියෙන්නේ 93. හිතා ගන්න පුළුවන් නේද ජාත්‍යාලය. හොඳට බලපන් අතීතය දිහා. මේ රටට වෙච්ච හැම කරදරයකදිම ඉදිරිපත් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධයෝ.
    උඹ හිතාගෙන ඉන්නේ අපි මේ ඉන්න ටිකේ යුද්දයක් නැතුව නිදහසේ ඉඳල සැපක් විඳලා මැරිලා යන්න ඕනේ කියන නිගමනේ නම් උඹත් එක්ක කතා කරලා වැඩක් නැහැ. සිංහල ජාතිය අපි උඹල හිතනවට වඩා අන්ත අසරණ තත්වයකට වැටිලා තියෙන්නේ අද. මම මේවා කියන්නේ බොදු බල සේනා කියන හින්ද නෙමෙයි. මේ විස්තර මට එන ක්‍රමවේදයක් තියෙනවා. මට ඒ ගැන මොකුත්ම කියන්න බැහැ මේ වෙලාවේ. සිංහල අපි අද මේ විදියට වත් ඉන්නේ බහුතරය තාමත් සිංහල නිසා මිසක් මේ ආණ්ඩුව නිසාවත්, වෙන ඉටි ගෙඩියක් නිසාවත් නෙමෙයි. හැබැයි අපේ ඉතිහාසයේ ඉඳල හැම දෙයක්ම සූක්ෂම විදියට වෙනස් කරනවා. මොන්ටිසෝරියේ ඉඳන් පොඩි උන්ගේ මොළ සෝදනවා. මේවා බොහොම සැලසුම් සහගතව රට පුරාම සිද්ද වෙනවා. එක හරියට පිළිකාවක් වගේ.

    අනිත් එක තමයි සමාජ මතයක් ගොඩනගල ලොකු සද්දයක් කලේ නැත්නම් අද තියෙන ආණ්ඩු අපි කියන ඒවා අහන්නේ නැහැ. .

    උඹ දැන් මේකටත් මොකක් හරි කියයි. මොනවා කිව්වත් උඹලව හදන්න බැහැ.

    ජාතින් අතර යම් පරණ ඇති වෙනවනම් එක විසදා ගන්න එක වෙනම කතාවක් ,අපි උබල සම්පුර්න වැරදියි කියන්නේ නැහැ , මම හිතනවා උබට බුද්දියක් තියෙන එකේ විදිහට දෙයක් කිව්වොත් තේරුම් ගනී කියල , ශිෂ්ට සම්පන්න සමාජයක අගම කියන්නේ හරි පව්ද්ගලික දෙයක් ,දෙවියෝ ඉන්නවද ? මරණින් මතු ජිවිතයක් තියනවද ? නිර්වාණය ඇත්තද ? මේවා කිසිම විද්යගරේක පරික්ෂ කරන්න පුළුවන් දේවල් නෙවෙයි , ඒවාට කියන්නේ විස්වාස කියල , විස්වාස වලට මිනිස්සු ගරු කරන්නේ එක විද්‍යාත්මක නිසා නෙවෙයි විස්වාසය මත පදනම්ව ගුණ ගරුක මිනිහෙක් වෙන්න පුලුවන්නම් ඒ නිසයි ඒ විස්වසේට ගරු කරන්නේ , මමනම් සින්හලයෝන්ට වැඩ හොදින් ඉන්න මුස්ලිම් උන් ගැන දන්නවා ඒ වගේම අන්ත චාටර් උන්වත් දන්නවා . දැන් උබ කියනවා 10 දෙනෙක් ගැහුවම බොදු බල සේනාව එකට වග කියන්න ඕනිද කියල ? එහා පැත්තට කියනවා ඉස්ලාමය නිසා සමහරු අන්තවාදී වැඩ කරනවලු ,එත් උබ පව්ද්ගලිකව දන්නවා හොද මිනිස්සු ඉන්නවා කියලත්
    දැන් තලෙයි බන් එක බිහි උණු එකට වග කියන්න ඕනි ඉස්ලාමයනම් පල්ලි වලට ගහපු උන් ගැන වග කියන්නේ බොදුබල සේනාව කියන එක උබලගේ තියරි එකේම තර්කයක්නේ ....දිව ඕනි පැත්තට නැවෙනවා නේ ? ලොව බිහි වූ ලොකුම ත්‍රස්තවාදී කල්ලිය කියල වගේලු සමහර උන් කියන්නේ ... මචන් අවරුදු 30 යුද්ද කරපු මගේ රටේ ආය ලේ වැගිරෙන්නා ඕනි නැහැ කියලයි අපි හිතන්නේ,ප්‍රසන විසදගෙන හැමෝම එක වගේ ඉන්න ඕනි කියලයි අපි හිතන්නේ , එකයි උබලට අපිව පෙන්නන්න බැරි , ඇයි ලේ තිබහයි ද ? , ඔය උබ කියන මතවාදය යන්නේ 83 වගේ දවසකටම තමයි ,
    අපි එකට කැමති නැහැ , බොදුබල සේනාව අගම මත මිනිස්සුන්ව හෙළ දකින්න උඩ ගෙඩි දෙනවා , උබ උනත් එක කරනවා, එකට එපා කියන අපිද වැරදි එතකොට ?,ඔය ක්‍රමේට ගිහින් ගිහින් රටේ මිනීමර ගන්නකොටත් ,සාදාරනයි සාදාරනයි කියා කියා හිටපන්,
    මංගලලා අපිට අදාල නැහැ ,මංගලලා විතරක් නෙවෙයි මේකට එපා කියන්නේ , යු එන් පි කරය විතරක් නෙවෙයි (රන්ජන් ඇරුණුකොට ), ජේ වී පි එක විතරක් නෙවෙයි , රජයේ ගෝට ,හෙළ උරුමේ හැර , කොටින්ට කඩේ යන සමහර උන්ට රට බෙදෙනවානම් තවත් සෝක් වගේ නිසා පුලුවන්නම් උන් තව ගිනි තියයි මේක ,එක නිසා උනුත් ඇරෙන්න ,අනෙක් කව්රුවත් උබලට හොදක් කිව්වද බන් ?
    මත වදේ ගැන ඔය කියන හරියට මේ වගේ කතාවක්

    76297_488601247848126_816934671_n.jpg
     
    • Like
    Reactions: akozlov68

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    උඹ කියල තියෙනවා "මචන් අවරුදු 30 යුද්ද කරපු මගේ රටේ ආය ලේ වැගිරෙන්නා ඕනි නැහැ කියලයි අපි හිතන්නේ"

    එතකොට කියපන් කවුද යුද්ධ කලේ. ඇමරිකන් හමුදාවද. ඇෆ්ගනිස්ටානෙන් එව්වද කට්ටිය. නැහැ බන්. යුද්ධ කලේ සිංහල කොල්ලෝ. මේ අවුරුදු 30 යුද්දෙන් මැරිලා තියෙනවා සිංහල කොල්ලෝ 26750ක්. හැබැයි මුස්ලිම් උන් මැරිලා තියෙන්නේ 93. හිතා ගන්න පුළුවන් නේද ජාත්‍යාලය. හොඳට බලපන් අතීතය දිහා. මේ රටට වෙච්ච හැම කරදරයකදිම ඉදිරිපත් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධයෝ.
    උඹ හිතාගෙන ඉන්නේ අපි මේ ඉන්න ටිකේ යුද්දයක් නැතුව නිදහසේ ඉඳල සැපක් විඳලා මැරිලා යන්න ඕනේ කියන නිගමනේ නම් උඹත් එක්ක කතා කරලා වැඩක් නැහැ. සිංහල ජාතිය අපි උඹල හිතනවට වඩා අන්ත අසරණ තත්වයකට වැටිලා තියෙන්නේ අද. මම මේවා කියන්නේ බොදු බල සේනා කියන හින්ද නෙමෙයි. මේ විස්තර මට එන ක්‍රමවේදයක් තියෙනවා. මට ඒ ගැන මොකුත්ම කියන්න බැහැ මේ වෙලාවේ. සිංහල අපි අද මේ විදියට වත් ඉන්නේ බහුතරය තාමත් සිංහල නිසා මිසක් මේ ආණ්ඩුව නිසාවත්, වෙන ඉටි ගෙඩියක් නිසාවත් නෙමෙයි. හැබැයි අපේ ඉතිහාසයේ ඉඳල හැම දෙයක්ම සූක්ෂම විදියට වෙනස් කරනවා. මොන්ටිසෝරියේ ඉඳන් පොඩි උන්ගේ මොළ සෝදනවා. මේවා බොහොම සැලසුම් සහගතව රට පුරාම සිද්ද වෙනවා. එක හරියට පිළිකාවක් වගේ.

    අනිත් එක තමයි සමාජ මතයක් ගොඩනගල ලොකු සද්දයක් කලේ නැත්නම් අද තියෙන ආණ්ඩු අපි කියන ඒවා අහන්නේ නැහැ. .

    උඹ දැන් මේකටත් මොකක් හරි කියයි. මොනවා කිව්වත් උඹලව හදන්න බැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ^^^^හිට්ලර්ටත් සැහෙන්න ජන ප්‍රසදයක් තිබුනලුනේ , හැබයි ඒ රටේ මිනිස්සුන්ට තෙරුනලු පස්සේ පස්සේ මිනිහගේ මතවාදේ මිනීමරු කම ඉස්මතු වෙද්දී ...බහුතර මතය හදන එක තියෙන්නේ මාකටින් කරන එකේ ,බහුතර මතය හරි වෙන්නෙත් නැහැල්ලු , බහුතර මතය කියල තීරණ ගන්නේ රැල්ලට යන උන්ලුනේ
    images

    images

    images

    හිට්ලර් බෝගේ මහ එකාද? .. හැම වෙලේම හිට්ලර් උබට පු# ඇරලා වගේ මගුලක් කියවන්නේ. උබේ මතය නෙවෙඉ ජන මතය, ජනමතය දැක්ක නේ පහුගිය දවස වල. හම්බයන්ට සැරට වදින කොට උබට අමාරුයි නේද? ඔහොම නෙවෙයි ඉස්සරහට වදින්නේ , එතකොට හිටලර් ට වඩා සැ ර එකෙක් හොයාගනින් ගැලප ගන්න. මුඋශිලය..:P:P
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    හිට්ලර් බෝගේ මහ එකාද? .. හැම වෙලේම හිට්ලර් උබට පු# ඇරලා වගේ මගුලක් කියවන්නේ. උබේ මතය නෙවෙඉ ජන මතය, ජනමතය දැක්ක නේ පහුගිය දවස වල. හම්බයන්ට සැරට වදින කොට උබට අමාරුයි නේද? ඔහොම නෙවෙයි ඉස්සරහට වදින්නේ , එතකොට හිටලර් ට වඩා සැ ර එකෙක් හොයාගනින් ගැලප ගන්න. මුඋශිලය..:P:P

    මු මචන් ෆේක් 2ක් තුනක් තියාගෙන ඉන්නේ එකකින් පොස්ට් දාල අනික් එකෙන් කොමෙන්ට් කොටනවා ලපටි ආතල් බන් මේ වගේ ගොබ්බයෝ ගොඩක් ඉන්නවා බොදුබල සේනාවේ වැඩෙන් තවත් දෙයක් හෙලිවෙනවා ඒ තමා මේ රටේ සිංහල කියලා ඉන්න මේ වගේ මල් පො** ඩයල් අදුනාගන්න ලැබෙන එක

    ඇත්ත්ටම මේ වගෙ උන්ගේ පසුබිම ගත්තොත් ගෑනු වෙනුවෙන් කඩේ යන අපි කියන්නේ ඕනම තැනක පු*** දීගෙන ඉන්නව කියලා ඒ වර්ගයේ ඩයල් එකක් තමා මු මේවගෙ උන් ඉන්නවා ගොඩක් එත් පැවැත්මක් නෑ මුන්.............නමට සිංහල

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ උස් නිදහස් පිනිස සටන සැරසෙන්නේ ඉස්ගෙඩි තියෙද්දිත් ඒ වග නොසිත්නේ ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ .............
    සිංහල ජාතිය ‍රැකගනිමු පන සේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    ඇත්ත කතාව මචන්, මුන් හදන්නේ පොන්න කම වපුරා වපුරා රට ජාතිය රැකගන්න හදන අයවත් දියාරු කරලා දන්නා. ගොන් හරක් හිතං ඇති උන්ගේ වැඩේ ගොඩ ගිහින් කියල, :rofl::rofl::rofl:

    ---
    යකෝ තොපේ ඔය පොන්න වැඩ නිසා වෙන්නේ තව තව ජාත්‍යාලය තියෙන උන් ඇවිස්සෙන ඒක විතරයි. තොපි අපිට බෑ බෑ කිවුවට අද වෙනකොට තොපිලට පු&න් යන්න වැදිලා තියෙන්නේ. තොපේ ඔක්කොම ගොබ්බ ප්ලෑන් කෙලවෙලා තියෙන්නේ. තව එනවා අපේ brain wash කරන්න, නියම පදනමක් මත ඉනන අයට තොපේ බ්‍රේන් වොෂ් කිරිල්ල හරියන්නේ නැහැ. තොපේ හම්බ හතිකරේට පුළුවන් ලබ්$ තමයි, තොපේ ඉතුරු ව්‍යාපාර ටිකත් කැඩිලා කැඩිලා යනකම් ඔහොමම වොෂ් කර කර හිටපන්. :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Gayan if you are hate for Islamic people then why are you staying at Kuwait .
    මම මුස්ලිම් මිනිස්සු එක්ක තරහක් නැහැ කවුද උබට එහෙම කිවුවෙ සමහරක් කරන දෙවල් එක්ක තම්යි තරහා:yes:
     
    • Like
    Reactions: Sataninhell

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිට්ලර් බෝගේ මහ එකාද? .. හැම වෙලේම හිට්ලර් උබට පු# ඇරලා වගේ මගුලක් කියවන්නේ. උබේ මතය නෙවෙඉ ජන මතය, ජනමතය දැක්ක නේ පහුගිය දවස වල. හම්බයන්ට සැරට වදින කොට උබට අමාරුයි නේද? ඔහොම නෙවෙයි ඉස්සරහට වදින්නේ , එතකොට හිටලර් ට වඩා සැ ර එකෙක් හොයාගනින් ගැලප ගන්න. මුඋශිලය..:P:P

    අනිවා අනිවා ,එහෙම සමාන කරන්න ඊට වද දරුණු එකෙක් ඕනි වෙයි කියල උබම පිළිගන්නවනේ ? එල එල ,තර්ක කරනකොට කුණුහරප වැඩි උනාට කටේ සද්දේ වැඩි උනාට වැඩක් නැහැ බොස් ,බනින හැටි කුණුහරප අපහස කියවන මිනිස්සු වගේම මු මේ කියන්නේ මොකක්ද තර්කය මොකක්ද කියල බලන මිනිස්සු ඉන්නවා ... මමත් ඉස්සර එලකිරියට එන්න කලින් එල කිරියේ නුල් වල ඇර ගත්ත ඒවා කියවනවා, එතකොට අපි බලන්නේ අපහස කරන එලම එක නෙවෙයි ප්‍රයෝගිකව ඇත්ත දේවල් කතා කරන්නේ කව්ද කියන එක ,ඉතින් මම පව්ද්ගලිකව දන්නවා ඒ වගේ මේවා කියවන මිනිස්සු ඉන්නවා කියල මොකද මමත් ඉස්සර එහෙම එකෙක් , එක නිසා . උබලත් එක්ක වැඩිය තර්ක කරන්නේ නැහැ සාමාන්යෙන් මම උබ "දිනුම්" කියල දීල යනවා ...පොන්න කම වපුරමින් යනවලු ...උබ කියන දේවල් වැරදි නැති නිසාත් අපි කියන දේ වැරදි නිසාත් ..අපි මේකට කියන්නේ මෙහෙම කියල මෙතන කියල යන්නම් උබට නෙවෙයි ඒවගේ බලන අයට ,උබ හරි ආය එකේ කතා දෙකක් නැහැ

    "තමාට පුද්ගලයෙකු හැටියට ආඩම්බර විය හැකි කිසිවක් නොමැති සෑම මෝඩයාම අවසාන තුරුම්පුවට වර්ධනය කරගන්නේ ජාත්‍යාලයයි; ඉන්පසු ඔහු තමාගේ සියලු අඩුලුහුඬුතා ඌණපූරණය කරගන්නේ තම ජාතියේ සියලු අඩුලුහුඬුතා යක්ෂාවේශයෙන් ආරක්ෂා කිරීම තුලිණි."
    -ශෝපන්හාව'

    ඕනිම නරුමයෙකුට වීරයෙක් විය හැකි පහසුම ක්‍රමය ජාතිවාදයයි , ඔබ අපහාසයට බයේ වැරැද්දට වැරදියි කියන එකෙන් වලකෙනවානම් හෙට ඔබේ දරුවත් අන්තවාදයේ ගොදුරු බවට පත් වෙනු ඇත . හොදම උදාහරණය ලංකාවේ ඇති වූ දෙමල අන්ත වාදයයි ඊලාම් දෙමල අන්තවාදය දෙමල මිනිසුන්ට කල කතා වල අන්තර්ගතය වුයේ ජාති ආලයයි ,වීර කමයි,දේශ ප්‍රේමයයි , ඔව්න් දෙමලුන්ගේ ජාති අලය ගැන ප්‍රශ්න කළහ ! ඔව්න්ට එරෙහි වන්නට අපහස කළහ හෙළ දක්කෙහිය ...කල් යත්ද්දී ඔබේ දරුවා පැහැරගෙන යන්නත් එරෙහි වන්නන් මරනටත් දක්වා අන්තවාදය පෝෂණය විය ,

    වීර කම ගැන ප්‍රසන කරන්නන් පෙන්වන දුටුගැමුණු වැනි රජවරුන් සටන් කරේ රටේ පොදු සතුරන් වෙනුවෙනි ,එකලද ලංකාවේ විවිද ඇදහිලි ක්‍රම ජාතින් වාසය කළහ , ඔහු තමන්ගේ රටේ තිබු විවිද ඇදහිලි ක්‍රම අතර කෙටවිමක් ඇතිකොට වීරයෙක් උනේ නැත , ඔහු සටන් කලේ ලංකාවට එරෙහිව ඇති උණු විදේශ ආක්‍රමණයන් වෙනුවෙනි ,හිට්ලර්ද යුදෙව්වන්ට හිංසා කරන්න යයි ප්‍රසිද්දියේ ප්‍රකාශ කරේ නැත ඔහු කතා කලේ ජාති ආලය ගැනයි ,
    ජනතාව හුරේ දැම්මේය ,මුලින්ම ඔහු ඉල්ලා සිටියේ යුදෙව්වන්ගේ මිලදී ගන්න එපා ,එය ඔබේ ජාතියට කරන ද්‍රෝහිකමක් වශයෙනි , එකල මිනිසුන් සිතුවේ තමන්ගේ ජාතිය තුල ඇති අඩුලුහුඩුතා වල මුලික හේතුව යුදෙව්වන් බවයි ,උන්ගෙන් බදු මිලදී නොගැනීමෙන් පටන් ගත ජාති අලය වියරු වැටිණි යුදෙව්වන් ගස් කාමර වල දම මැරීම කලද ඔහු බහුතර ජනතාවට කිවේ යුද්දෙන් අනත උනු යුදෙව්වන් හමුධා ආරක්ෂාව යටතේ සිටින බවයි ,නමුත් වචනයෙන් නොකිය සිදුවූ දෙයනම් මිනිසුන් ගැස් කාමර වල ගාතනය වීමයි , එය දන ගෙන හිටියේ හමුධ ප්‍රධානින් පමණි ,මිනිසුන් තුල තිබුනේ කට කතා පමණි ,එකල මිනිසුන් සිතුවේ ඔහු ජාතියේ එකම විරය බවයි ,අදද ජාති ආලය නාමයෙන් බලවේග ඉස්මතු වෙමින් පවතී , කතා තුල ඇත්තේ ජාති ආලය නමුදු ,යටින් සිද්ධ වෙන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුව ඇත , සබැ දේශ ප්‍රේමය දේශය දියුණු කිරීමටත් , සියලු ජාතින් අතර ප්‍රසන විසදගෙන සැමටම එක මෙන් ජිවත් විය හැකි සාමකාමී රටක් වෙනුවෙනුත් සටන් කරනු ඇත , සැමට එකට ජිවත් විය හැකි නිදහස් සාමකාමී රටක් වෙනුවෙන් සටන් කරන්නන් සහ ජාතිවාදය මුලික කොට වයිරක්කාරී හිංසා කාරී සාමය කඩ වෙන ලංකාවකට සටන් කරන්නේ කව්ද කියා වැටහ ගැනීම ඔබේ බුද්ධියට බර කරමු ....
     
    :P:P මටනම් කම්මැලි බන් උබේ ඔය මනෝවිකාර කියවන්න... හික් හික්

    ppffff Hitler . .. my a$$...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕකම තමයි බන් අපිත් මේ කියන්නේ. 6 වන සියවසේ අරාබි සංස්කෘතිය මොකටද බන් අදට.
    උඹලට සිංහලයට තියෙන විරුද්ධතාවය මිසක් හම්බය්න්ගේ වැරදි එකක් වත් පෙන්නේ නැහැනේ. හම්බය ගේ ඔක්කොම වැරදි වලට උඹල සුදු හුණු ගානවා අනිත් රටවලත් තිබුනලු, උල තිබ්බලු කිය කිය. මුළු ලෝකෙටම මුන් වාතයක් වෙලා තියෙන්නේ ඔය උන්ගේ 6 වන සියවසේ අරාබිය ඒ ආකාරයෙන්ම ලෝකේ හැම තැනම ක්‍රියාත්මක කරන්න යන එක හින්ද තමයි. තේරුම් අනින්.

    ඒ කාලේ ශීතකරණ නොතිබුන නිසා සතාගේ ලේ උපරිමයෙන් අයින් කරන එක මස් කල් තබා ගැනීමට ප්‍රයෝජනවත් උනා වෙන්න පුළුවන්. නමුත් ඒ අමානුෂික ක්‍රමය අදට ගැලපෙන්නේ නැහැ. අද තාක්ෂනය දියුණුයි. ඉස්ලාම් ආගමේ හැම දෙයක්ම ඔය වගේ තමයි. අදට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් උන්ගේ ආගම උන්ගේ විශ්වාසයයි කියා කියා හැම ගෝත්‍රික සිරිත් විරිතක්ම අපි ඉඩ දුන්නොත් හොඳට තියෙයි.

    @ comment^^^^
    කතෝලිකයන්ගේ අගම ක්‍රිස්තියානි උනාට ඒ රටව්වල් පාලනයට ගන්නේ රෝම නීතියයි , ඒ නීති වලින් යමෙකුට මරණ දඩුවම උනත් ලබා දෙන්න පුළුවන් ආගමේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න කියල දුන්නට ,අගමැ අවිහිංසාවාදී උනාට බුද්ධාගම ප්‍රචලිත උණු රටවල කලින් රජ පාලනයක් තිබුනේ ඒ දවස්වල අමානුෂික දඩුවම් රජවරු විසින් ලබා දීපු අවස්ථා අතීතයෙන් ඕනි තරම් හොයා ගන්න පුළුවන් , අපි උන්ගේ ගල් ගස මැරීම ගැන කතා කරාට අපේ ඉතිහාසේ රජවරු උල තියල මරපුව, උන් තෙල් වල ගිල්ව මරපු ඒවා , දෙකට ඉරල මරපු ඒවා තිබුන ,රජ කාලේ දෙතිස් වද ගැන හෙව්වනම් ඕව හොයා ගන්න පුළුවන් , ඇත්තටම සිංහල රජවරු හිටපු අවසාන කාලේදී පවා ඔය වගේ දඩුවම් ලංකාවේ තිබුන , ලංකාවට රෝම ලන්දේසි නිතිය ස්ථාපිත උනාට පසුව තමයි මේ ගොඩක් මානව හිමිකම් ගැන එහෙම කතා බහක් ඇති වෙන්නේ ,ඔය සමහර මානව හිමිකම් සහ නිතින් ලංකාවේ රජවරු ඔබට උරුම කරලා දීපු දෙයක් නෙවෙයි , ඒවා ගැන මුලින්ම කතිකාවත ඇති උනේ ,සහ නිර්මාණය වෙන්නේ දකුණු අමෙරිකාවෙන් ... ඇත්තටම ඔය වගේ දඩුවම් ක්‍රම දැන් ලෝකෙන් තුරන් වෙලා යනවා , මෙතන ප්‍රස්නේ මුස්ලිම් උන්ගේ ආගමික දර්ශනය ඇතුලෙම ඒ දිනවල තිබුණු රාජ නීති මාලත් එකතු කරලා තියන එක , ඔය හේතුව නිසා තමයි ගොඩක් මුස්ලිම් උන්ගේ මොලත් කුරුවල් වෙන්නේ, හැබැයි ඔය ලෝකයේ පහල හැම ආගමකම ඒ ඒ ආගම වලටම අදාල විශේෂිත දැනුම් මාලාවන් තියනවා මිනිස්සුන්ට, අද උබලගේ අද්යපනේ කියල දෙන සමහර ගණිත ක්‍රම පවා ඇති උනේ අරාබිකරයෙන් ,,ආගමක් දිහා බලන්න ඕනි විස්වාසේ හැදිලා තියෙන්නේ දේව වාදීව හෝ නොවන විදිහටද කියන එක විතරක් නෙවෙයි , දෙවියෝ ඉන්නවද නැත්තද මරණින් මතු ජිවිතයක් තියනවද නැත්ද ? කියන ඒවා කිසිම මිනිහෙක්ට හරියට කියන්න බැරි කිසිම විද්යගරෙකින් පර්යේෂණ කරන්න බැරි විස්වාසයන් විතරයි ,කොහොමත් ආගමක් ගොඩ නැගෙන්නේ සමාජය පාලනය කරන දේශපාලනික මෙවලමක් හැටියට ,විස්වාසයන වල ප්‍රයෝගික කම කොහොම උනත් ගුණ දර්ම ඉගෙන ගන්නේ සහ හොද මිනිසෙක් බිහිවෙන්නේ ඒ විස්වාසය මත නම් ඒ විස්වාසයට ගරු කරන්නේ ඒ හේතුව මතයි ,නැතුව විද්‍යාත්මක නිසා නොවෙයි ,අද උපතින් බෞද්ධයන්ට වැඩය හොද මුස්ලිම් උන් ඉන්නවා, , ශිෂ්ට සම්පන්න සමාජයක ආගම කියන එක හරිම පව්ද්ගලික දෙයක් වෙන්නේ ඔය නිසා , සතෙක්ව මර ගන්න හැටි එහෙම ඒ දවස්වල මිනිස්සුන්ට කියල දුන්නේ මේ ලෝකේ අද වගේ භාණ්ඩ ප්‍රවාහනයට මෙච්චර පහසුකම් නොතිබුණු යුගයක වැලි කතරක කොහොමද වග කරගෙන කන්නේ ? ලෝකේ ඒ වගේ මිනිස්සු වාසය කරන නමුත් වග කටයුතු එහෙම කරන්න බැරි සම්පුර්න හිමෙන් වැසුණු සහකාන්තාර වගේ ප්‍රදෙස තියනවා , ඒ වගේ ප්‍රදේශයකදී මිනිහෙක් දිවි රක ගන්නේ අයිස් හෝ වැලි කාල නෙවෙයි , තමන්ගේ විස්වාසේ මතපදනම්ව අනිත් එක්ව මනින එක නින්දිත කමක් ,තමන් දරන විස්වාසය මත මිනිහෙක් උසස් හෝ පහත වෙන්නේ නැහැ .. එක වෙන්නේ ක්‍රියාවෙන්මයි
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?

    Lord-Buddha.jpg

    මොනයම් ම කුලයක්, ජාතියක්, ආගමක්, ගෝත‍්‍රයක් වෙනුවෙන් සටන් වැදිය යුතු යැයි බුදුන් වහන්සේ කොතැනක හෝ දෙසා වදරා නොමැත. එමෙන් ම එක් කුලයකට ඉහළින් තවත් කුලයක් ඔසවා තැබිම, එක් ජාතියකට ඉහළින් තවත් ජාතියක් ඔසවා තැබිම, හෝ එක් ආගමකට ඉහළින් තවත් ආගමක් ඔසවා තැබිම ද බුදුන් වහන්සේ අනුදත් අදහසක් නොවේ. නමුත් වර්තමානයේ අප රට තුළ බහුලව සිදුවන්නේ උන්වහන්සේගේ වචනයට පිටුපා කටයුතු කිරිම ය. බුද්ධ පුත‍්‍රයකු වශයෙන් මෙහි යථා ස්වබාවය පැහැදිලි කළ අමිතානන්ද හිමි.

    මම තවත් පුද්ගලයෙක් දිහා ජාතිවාදයෙන් බලනව නම්, ඔවුනුත් මා දිහා බලන්නෙ ජාතිවාදයෙන්. මම බෞද්ධ භික්‍ෂුවක් වශයෙන්: මේ අය කතෝලිකයො, මේ අය මුසල්මානුවො. මේ අය හින්‍දු භක්තිකයො. මේ අය ප්‍රොතෙස්තන්ත‍්‍ර යැයි සිතමින් ආගම්වාදීව සිතනවනම්, බලනව නම්, ක‍්‍රියා කරනව නම් ඒ අය මා දිහා බලන්නෙත් එවැනි ආකල්පයකින්. කවත් කෙනෙකුට යම් ගැටුමක් ඇති කරන්න ඉඩසැලසෙන විදියේ බීජ පතුරවන්නෙ අපි ම තමයි. ඒ නිසා අපි හැමෝ ම හිතන්න ඕන මේ ලෝකෙට විෂ බිජ පතුරවන පුද්ගලයෙක් නොවන්න. ඒ නිසා තිරිසන් සතුන් අතරත් නැති ජාති, ආගම්, කුල, ගෝත‍්‍ර වැනි බෙදිම් මනුෂයයො වන අපි කවදාවත් අපේ ජීවිතවලට ළංකරගන්න වුවමනා නෑ.

    සරල ම පිළිතුර දරුවෝ… ඒ සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. නමුත් ඕන ම දෙයක් පිළිබඳ ව යමක් හිතන්න ඕනම පුද්ගලයකුට ඉඩ තිබෙනවානෙ. ඕනම කෙනෙක් තමන්ගෙ වැඩ පිළිවෙළ දියත් කරන්නෙ තම තමන්ගෙ දැක්මෙ විදියට. අර මම කලින් ප‍්‍රකාශ කළානෙ: වාද ඇතිකරන්නෙ, තර්ක ඇති කරන්නෙ, උපාදාන ඇතිකරන්නෙ දමනය කළ නොහැකි සිත් ඇති පුද්ගලයො අතරෙ. බෞද්ධයන් අතර හෝ, කතෝලික අය අතර හෝ, එහෙමත් නැත්නම් මුසල්මානුවන් අතර හෝ, හින්‍දු ලබ්ධිකයන් අතර හෝ වෙනත් ඕනැම ආගමිකයන් පිරිසක් අතර මෙන් ම වෙනත් ජාතින් අතර ඔය වගේ අන්තවාදි බලවේග වරින් වර ඇතිවෙලා තියනවා. ඇතිවෙමින් පවතිනවා. ඉදිරියටත් ඇතිවේවි. ඇතිවෙලා නැතිවෙලා තිබෙනවා. ඉතිං මේ විදියට ලෝකයේ කොතැනක හෝ මේව සිද්ධ වෙනවා. හැබැයි ඒවා දීර්ඝකාලිනව පවතින්නේ නැහැ.

    හොඳ ම දේ සහ සුදුසු ම දේ තමයි බුදු හාමුදුරුවන්ගේ බුද්ධ වචනයට ප‍්‍රධානත්වයක් දීම. ඒක තමයි තමනුත් සැනසී අනුනුත් සනසන්න පෙළඹෙන්න. තමනුත් වැනසි අනුනුත් වනසා දැමීම අසංවර පුද්ගලයින්නේ ක‍්‍රියාවක්. ඒ නිසා ලෝකය වනසන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නොවී මම ලෝකය සනසන පුද්ගලයෙක් වෙනව කියල හිතන්න සහ ක‍්‍රියා කරන්න පෙළඹෙනව නම් ඒක තමයි මනුෂ්‍යයන් වශයෙන් අපිට ලෝකයට කරන්න පුළුවන් වැදගත් ම කාර්යය. මොකද මනුෂයයන්ට පමණයි ආකල්ප සංකල්ප වෙන් කොට හඳුනාගත හැකි වන්නේ. ඒ නිසා තමන්, වැනසී අනුනුත් වනසන පුද්ගලයෙක් වෙනවද තමන් සැනසී අනුනුත් සනසන පුද්ගලයෙක් වෙනවද කියල තීරණය කරන්නෙ තමන්ම යි. බුදුන් වහන්සේ විසින් දේශනා කළේ ‘‘සියලූ සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා’’ කියල. එහෙම නම් බෞද්ධයන් වන අපි මිනිසුන් බලගැන්විය යුත්තේ කුමක් සඳහා ද? ලෝකය සුවපත්වන අන්දමින් මෙහෙයුම් කරන පිරිසක්. ඒක තමයි ලෝකයේ සදාකාලිකව ම පවතින්නේ. බුදුහාමුදුරුවො දේශනා කළා

    ‘රූපං ජිරති මච්ඡානං

    නාම ගොත්තං නජීරතී’ කියල.

    මම දන්නේ නෑ අනෙක් අය මොනව කියයි ද කියලා නම්..මට මේ ත්‍රෙඩ් එක හරිම සතුටෙන් කියවෙව්වා.සමහර විට මේ මම මගේ ආගම ගැන දරණ අදහසටම කිට්‍ටුවෙන් යන නිසා වෙන්න ඇති..කුළ සම්බන්ධයෙන් කියනවා නම් සතුන් අතරත් කුල භේදයක් නෑ මිනිසා විසින් ඇති කරලා නම් තියෙනවා.මිනිස්සු හැම වෙලාවෙම එකතු වෙනවට වඩා බලන්නේ ඕනම තැනකදි දෙකට තුනට බෙදෙන්න..උස කලු,මිටි සුදු,..මුලු ලෝකෙම එහෙමයි.ඉන්නේ මිනිස්සුම නිසා..ඒක යම් දුරකට පාලනය උන තැනක් තියෙනවා නම් ඒ අය අනික් අයට වඩා යම් මට්ටමකින් එකතුවෙන් ඉන්නවා..කිසිම කෙනෙක් කැමති නෑ තමුන්ව හෙලා දකිනවට..ඒ නිසා පදනමින් තොරව කිසිම කෙනෙක් හෙලා දකින්න එපා.තමන් ගේ බුද්ධි මට්ටම අනුව ස්වාධිනව තීරණයක් ගන්න පුලුවන් ඕනම කෙනෙක්ට.එහෙම බැරි අය වෙනුවට තමයි නියෝජිතයෝ ඉන්නේ.. මඟ පෙන්වන්න..අපිට විතරක් නෙමෙයි රටේ ලොක්කටත් එහෙමයි වැඩේ තියෙන්නේ ලොක්කගේ වටේ ඉන්න උන්ගේ හොඳ කම රට යන විදියට හිතා ගන්න පුලුවන් නේ..

    මුලින්ම බොහොම ස්තුතියි සිරිපාලට.

    රන්දික , මමත් ඉන්නේ ඔබ තුමා ඉන්න මතේම තමයි..

    අපි දවස ගානේ පන්සල් ගියා කියලවත්, අපි පන්සලේ හොදම දායකයා උන පලියට වත් අපි හොද බවුද්දයෝ වෙන්නේ නෑ...

    මම හැමදාමත් කියනවා වගේ,
    මට අනික් අයගේ අඩුපාඩු හොයා හොයා ඉන්න වෙලාවක් තිබිය යුතු නෑ මොකද මගේ හදාගත යුතු ගොඩක් අඩුපාඩු තියන හින්දා..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕකම තමයි බන් අපිත් මේ කියන්නේ. 6 වන සියවසේ අරාබි සංස්කෘතිය මොකටද බන් අදට.
    උඹලට සිංහලයට තියෙන විරුද්ධතාවය මිසක් හම්බය්න්ගේ වැරදි එකක් වත් පෙන්නේ නැහැනේ. හම්බය ගේ ඔක්කොම වැරදි වලට උඹල සුදු හුණු ගානවා අනිත් රටවලත් තිබුනලු, උල තිබ්බලු කිය කිය. මුළු ලෝකෙටම මුන් වාතයක් වෙලා තියෙන්නේ ඔය උන්ගේ 6 වන සියවසේ අරාබිය ඒ ආකාරයෙන්ම ලෝකේ හැම තැනම ක්‍රියාත්මක කරන්න යන එක හින්ද තමයි. තේරුම් අනින්.

    ඒ කාලේ ශීතකරණ නොතිබුන නිසා සතාගේ ලේ උපරිමයෙන් අයින් කරන එක මස් කල් තබා ගැනීමට ප්‍රයෝජනවත් උනා වෙන්න පුළුවන්. නමුත් ඒ අමානුෂික ක්‍රමය අදට ගැලපෙන්නේ නැහැ. අද තාක්ෂනය දියුණුයි. ඉස්ලාම් ආගමේ හැම දෙයක්ම ඔය වගේ තමයි. අදට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් උන්ගේ ආගම උන්ගේ විශ්වාසයයි කියා කියා හැම ගෝත්‍රික සිරිත් විරිතක්ම අපි ඉඩ දුන්නොත් හොඳට තියෙයි.

    මම හම්බයට සුදුහුණු ගන්නේ නැහැ , උබලට සුදුහුණු ගන්නෙත් නැහැ ,මෙතන අව්ල මුස්ලිම් අන්තවදේ අන්තවදේ කියල එක පිටින් දාල අපේ අන්තවදියෝ කරන වැඩ ගැන කතා කරන එක උබලට පෙන්නේ හම්බයන්ට සුදු හුණු ගානවා වගේ , ,මුස්ලිම් අන්තවදියෝ නිසා වගේම සිංහල අන්තවදියෝ නිසාත් කෙලවෙන්නේ රටට .මුස්ලිම් අන්තවදේ ගැන මම දන්නවා ,සිංහල උන්ගේ අන්තවදේ ගැනත් දන්නවා ,ඒවගේම අල්ලපු රටේ ශිව බල සෙන වගේ අන්තවදෙත් දන්නවා , අලුතෙන් දකුණු ඉන්දියාවේ ඇති වෙලා තියන ජාතිවාදයත් දන්නවා , ඕව ඔක්කොම නිවුන් සහෝදරයෝ තමයි , ඔය සියලු අන්ත වාදයන් වලට අපි කැමති නැහැ , . හැම මිනිහම එකට සමාදානයෙන් ජිවත් විය යුතුයි , මුස්ලිම් උන්ගේ ගෝත්‍රික කම මෙහෙ ඇති වෙන්නේ උන් බහුතරය උනොත්නේ ,එතකන් ෂරිය නිතිය මෙහෙ ස්ථාපිත වෙන්නේ නැහැ ලංකාවේ ෂරිය නීතියක් නැහැ එක නිසා බය වෙන්න ඇයි ? මුස්ලිම් උන් බහුතරය වෙන්නේ උපත් ප්‍රමාණය වැඩි කරගනිමෙන්නම් ,පව්ලකට හදිය හැකි දරුවන් සිමා කිරීම වැනි දේ වලින් ,ආර්ථිකයටද ,මුස්ලිම් වයප්තියටද දෙකටම හරියන හොද විසදුමක් නෙවෙයිද ? ඒවා නොකර පැරණි මතවාද වලම හිර වෙන්නේ ඇයි ? ලෝකයේ සම්පත් ප්‍රමාණය හින වෙමින් යනවා ලෝකේ හැම රටකටම ජනග්‍රහණය ප්‍රස්නයක් වෙද්දී ,අපි විතරක් සෝමාලියාව වෙන්න හදනවද ? ධර්ම පල තුමා කියපු දේ හරි ගියේ උබල විතරක් පුංචි පවල රත්තරන් කරන්න ගිය නිසා ,එක හැමෝටම පොදු නීතියක් උනානම් ධර්මපාල තුමාගේ අනාවැකි බොරු වෙනවා ,අන්‍යාගම් කරන පනත සම්මත කල යුතුයි කියල මිනිස්සුන්ගේ බලපෑම රජය පැත්තට යොමු නොකර අසල්වැසි අන් ජාතිකයට රෙස්පොට් දන්න උගන්වන්නේ ඇයි ? රාජ්‍ය පරිපාලනය එරෙහිව සිද්ද වෙන්න ඕනි නැගිටීම පොඩි උන්ට එරෙහිව මෙහෙය වන්නේ ඇයි ? උබ හිතනවද මේවා ඔය ලොකු ලොකු උන් නොදන්නවය කියල ? උන් දන්නවා හැබැයි උබලට කියන්නේ නැහැ ,මොකද උබට හම්බය පෙන්න පෙන්න ලේ රත් වෙනකන් උන්ට ඕනි දේ කරගන්න පුළුවන් නිසා , උබ උබට ලැබෙන ආරංචි කියනවනේ මට පත්තරේක හොදම දේශපාලන ඕපාදුප කාරයෙක් අද කියනව මේ වැඩේ හැන්ගුනු බළල් අත් අස්සේ විමල් විරවන්ෂත් ඉන්නවා කියල ,ඔප දුප විස්වාස කරන්න එපා එත් මතක තියාගන්න ඔය බලල අත් වලින් බලල එලියට පනින්න ඉඩ තියනවා . ,දැන් අනේ ජාති වාදය එපා කියල ටීවී එකේ කියනවා දැක්ක නිව්ස් වලට , මේකයි ඔය බුදුදහමේ විනාසය රක ගන්න ඇත්තටම ඕනිනම් එකට අවශ්‍ය නීතිමය ආවරණය හද ගන්න රාජ්‍ය පාලනයට බලපෑම කරපන් , හැබැයි බොදු බල සේනාව එක කරන්නේ නැහැ ,උන් පෙන්නන්නේ ..හම්බයව...උබලගේ ලේ රත් වේවි ඉන්න

    577745_503060103084594_566072978_n.jpg

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :P:P මටනම් කම්මැලි බන් උබේ ඔය මනෝවිකාර කියවන්න... හික් හික්

    ppffff Hitler . .. my a$$...

    එල එල කියව්වත් වැඩක් නැහැ තේරෙන එකක්යැ , මෙහෙමවත් කමෙන්ට් එකක් දැම්මම බම්ප් වෙනවනේ ඉතින් ..එන්නං :D:D

    pffff
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මෙම ත්‍රෙඩ් එකේ මතෘකාවෙන්ම පැහැදිලිවන කරුණ කුමක්ද? සැබෑ බෞද්ධයන් සහ බොරු බෞද්ධයන් සිටින බව සහ සැබෑ බෞද්ධයා අද වන විට කලකිරීමකට පත්ව ඇති බවය.

    මෙම මාතෘකාව හුදෙක් බුදුදහම පිලිබදව හයක හතරක් නොදන්නා මුග්ධයෙක් විසින් ගොනු කරන ලද සම්ප්‍රප්පලාපයන්ය. බුදුදහම නිවැරදිව අවබෝධයෙන් හදාරන අයෙකු
    කිසිවිටෙක අනුන්ගේ ක්‍රියා කලාපයන් නිසා කලකිරිමකට පත්නොවේ.
    වෙනත් භික්ෂුවක් ව විවේචනය නොකරයි.
    තමන් අදහස් දක්වන්නේ කගේ යටි අරමුණු ඉටු කිරීමටද යන්න පිලිබදව යම තරමක හෝ සිහිබුද්ධියක් තිබිය යුතුය.

    මෙන්න මේ කොටසින් බළලා මල්ලෙන් එලියට පනී..

    දැන් මම ඔය දරුවගෙ ප‍්‍රශ්නය සදහා අවශ්‍ය පිළිතුරට ප‍්‍රවිෂ්ට වෙන්නම්. ඇයි ලාංකීය භූමියේ වෙසෙන සැබෑ බෞද්ධයෝ කලකිරිමට පත්වෙලා තියෙන්නෙ? ඒකට හේතුව වෙන කිසිම දෙයක් නොවෙයි තමනුත් සැනසිලා අනුනුත් සනසන වැඩ පිළිවෙළක් කොතනකවතත් නෑ. අවම වශයෙන් පන්සලේවත් ඒ වැඩ පිළිවෙළ නෑ. උදේ සිට ? වෙනතුරු බණ කියනවා. විදුලි බුබුළු දාල කොඩි දාල පන්සල් සැණකෙළි බවට පත්කරගෙන තිබෙනවා. අද පන්සලේ තිබෙන්නේ ඇස, කන, නාසය සංවර කරන ස්වභාවයක් නොවෙයි. අසංවර කරන ස්වභාවයක්. විහාර මන්දිරයකට ගිය පුද්ගලය එළියට එන්නෙ ‘අනේ හරී ලස්සනයි. හරී ආසයි’ කියලනෙ. එතන තිබෙන්නේ අත්හැරිම නොවෙයි අල්ලා ගැනීම. නමුත් බුදු දහමේ උගන්වන්නේ අත්හැරිම ප‍්‍රගුණ කරන්න කියල.

    සැබෑ බෞද්ධයා වැඩපිළිවෙලක් නොමැති කම නිසා කලකිරීමකට පත්වෙලාලු? ඔතන තනිකරම කතා කරනෙන් භෞතික පරිසරයක් ගැන, එය නිසා කලකිරෙන ලාමක මිනිසුන් පිරිසක් ගැන. සැබෑ බෞද්ධයා හෝ කුමන බෞද්ධයෙක් හෝ පරිසරය පිලිබදව කලකිරෙනවට වඩා විමුක්තිය සොයා යාම ගැන අවදානය යොමු කරයි. එසේනම් ඔය ස්වාමින්වහන්සේ නොකිය කියන්නේ කුමක් ද? කිසිම තේරුමක් නැති කතාවක්, යටි අරමුණ බෞද්ධයන්ගේ පිබිදීම මොට කිරීම සහ සර්වාගමික පුට්ටුවට උල්පන්දම් දීම.

    මේ සියලූ අතවරයන් මධ්‍යයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බෞද්ධයන් වූවන් කුමක් කළ යුතු ද යන්නත් උන්වහන්සේ පැහැදිලි කළා.

    හොඳ ම දේ සහ සුදුසු ම දේ තමයි බුදු හාමුදුරුවන්ගේ බුද්ධ වචනයට ප‍්‍රධානත්වයක් දීම. ඒක තමයි තමනුත් සැනසී අනුනුත් සනසන්න පෙළඹෙන්න. තමනුත් වැනසි අනුනුත් වනසා දැමීම අසංවර පුද්ගලයින්නේ ක‍්‍රියාවක්. ඒ නිසා ලෝකය වනසන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නොවී මම ලෝකය සනසන පුද්ගලයෙක් වෙනව කියල හිතන්න සහ ක‍්‍රියා කරන්න පෙළඹෙනව නම් ඒක තමයි මනුෂ්‍යයන් වශයෙන් අපිට ලෝකයට කරන්න පුළුවන් වැදගත් ම කාර්යය. මොකද මනුෂයයන්ට පමණයි ආකල්ප සංකල්ප වෙන් කොට හඳුනාගත හැකි වන්නේ. ඒ නිසා තමන්, වැනසී අනුනුත් වනසන පුද්ගලයෙක් වෙනවද තමන් සැනසී අනුනුත් සනසන පුද්ගලයෙක් වෙනවද කියල තීරණය කරන්නෙ තමන්ම යි. බුදුන් වහන්සේ විසින් දේශනා කළේ ‘‘සියලූ සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා’’ කියල. එහෙම නම් බෞද්ධයන් වන අපි මිනිසුන් බලගැන්විය යුත්තේ කුමක් සඳහා ද? ලෝකය සුවපත්වන අන්දමින් මෙහෙයුම් කරන පිරිසක්. ඒක තමයි ලෝකයේ සදාකාලිකව ම පවතින්නේ. බුදුහාමුදුරුවො දේශනා කළා

    බුදුදහමේ කොහෙවත් අන්‍යාගමිකයන්ට වෛර කරන්න කියා නොමැති බව ඕනි කෙනෙක් දන්නා කරුණක්. නමුත් ඔය අදහස් LTTE අය සමග යුද්දයක් තිබුන කලෙක ජනය අතරට යැවුවේ නැත්තේ කීමේද?. ඔය කියන කරුණාව බලපවත්වන්නේ මුස්ලිමනුවන් කෙරෙහිම පමනිද?

    ---

    ඔය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේගේ "යොවුන් සිතට දහම් සිසිල " ලෙස ජාතික රුපවාහිනියේ , පෝය දිනයන්හි පවත්වන ධර්ම සාකච්චාව කෙසේ වෙතත් (එහිද 90% ක් ම තිබෙන්නේ හිස වචනයන්ය), ඔය ස්වාමින් වහන්සේගේ ක්‍රියා කලාපයන් දන්නෝ දනිති.ඔය හාමුදුරුවෝ බස් රථයක , පාගමනින් වඩිනවා ද? රජ සැප විදින හමුදුරු නමකහෙන් සමාජයේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ච කිරීම හරිය කණා ගෙන් පාට අහනවා වැනි වැඩකි. ඔය හාමුදුරුවන්ට මොනාද , දානෙකට වඩින්න ආරාධනා කරන්න ඉසෙල්ලා චිට් එකක් අරගෙන අපොඉන්මෙන්ට් එකක් දාල ඉන්න ඕනි. බණකට දානෙකට වදිනවා නම් ඔවුන්ගේ දසපනතට අනුව සියල්ල සිදු කරන්න ඕනි , ඊටත් අමතරව අය කරන ගාස්තුව???????...

    සැකයක් තියෙනවා නම් දැන්ම කෝල් එකක් දීල සක හැරගන්න.

    ඔය වගේ සිල්වත් හාමුදුරු නමකගෙන්ද සිංහල කම ගැන බුදුදහැම ගැන සාකච්ච කරන්නේ? :P:P:rofl:

    ---

    මේ නුල දැම්මේ මොකක් නිසාද? අර අන්වර්මනතුන්ගයගේ ලබ්$ අස්සෙත් මේ ලිපියම පල කර තියෙනවා, නමුත් මෙය "theindependent" නමැති වෙබ් අඩවිය සමග කල සාකච්චාවක්.

    theindependent වෙබ් අඩවිය පිරික්සීමෙන් ඔවුන්ද බෞද්ධ විරෝධී එසේ නැතිනම් බුදුදහම හැල්ලුවට ලක් කරන වෙබ් අඩවියක්.

    උද:-

    Code:
    http://sinhala.theindependent.lk/discussion.html?start=10

    a1l2lz.jpg

    1zlbzgh.png

    --

    නමුත් මෙහි ආරම්භක ලිපිය, එම වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියම නොව , එය අන්වර්මනතුන්ගයගේ ලබ්%න් copy-paste කල ලිපියයි. එහි ආරම්භක වචනය, "Theindependent - " යන කොටස හලා දමා ඇත.

    original
    kcb7rt.jpg

    anvar-
    978oc5.jpg

    ---

    මුන් මේ මොනවද කරන්නේ? වෙන වෙන දෙයට එහ්යි කියමින් හැසිරෙන සිංහලුන් සිටින නිසා නොවේද මුන් මේ ලද අවස්ථාවෙන උපරිම ප්‍රයෝජන ගන්නේ? මොවුන්ගේ යටි අරමුණ පැහැදිලිය, මොවුන්ට මෙම ලිපිය පල කිරීමෙන් බෞද්ධයන් ගැන කැක්කුමක් හෝ රට ගැන කැක්කුමක් ප්‍රකට නොකරයි, මොවුන්ට අවශ්‍ය වන්නේ බෞද්ධයන්ගේ බ්‍රේන් වොෂ් කිරීමය. මොවුන්ට මෑතකදී සිට පහර පිට පහර වදින විට එය ඉවසා ගත නොහී, බෞද්ධයන්ව තරමක් කූල් ඩවුන් කිරීමය.

    අනේ බෝල සිරිපාල... උබගේ වැදී බණ....

    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: gayankuwait

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    මාතෘකාවට අදාලව පිළිතුරු දුන්නනම් හොදයි නේ. copy paste කරන්න නැතුව.

    උබලට දැනෙන්න රිදෙන්න උත්තර හම්බ උනහම ඒවා ගැලපෙන්නේ නෑ නේ?
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    අනේ උබේ කල කිරීම ඇතිවෙන්නේ නැද්ද බන් අර පන්සල් කලා ඩෝසර් කරනකොට ?
    උබලට කල කිරෙන්නේ හම්බයෝන්ට බනිනකොට විතරද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කතාව සහතික ඇත්ත, හැබැයි ප්‍රයෝගික නැහැ. උඹ ඔය කියන දේ කරන්න ගියොත් වෙන්නේ උඹලට ඕනේ දේම තමයි. ඒ තමයි බොදු බල සේනා එක රැයින් තහනම් වීම. හොඳම දේ තමයි හම්බයෝ සහ දෙමලු කරන වැඩේ. රජයට සහයෝගයෙන් ඉන්නවා. හැබැයි තමන්ගේ වැඩේ කර ගන්නවා. මොන පක්ෂේකින් චන්දෙ ඉල්ලුවත් හැම හම්බයම, දෙමලම කරලා තියෙන්නේ කුමක් හෝ පවතින රජයකට සහයෝගය දෙන එක. ඒක එහෙම නෙමෙයිද.

    මේ තියෙන රාජ්‍ය පාලනය එක්ක හැප්පුනා කියන්නේ තමන් විසින්ම බෙල්ල කපා ගත්ත වගේ වැඩක්. බොදු බල සේනා කරන කියන හැම දේම 100% නිවැරදි නොවෙන්න පුළුවන්. නමුත් රට පුරාම බෞද්ධයා තුල මතවාදීමය වෙනසක් හදන්න හොඳම ක්‍රමය තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ.
    හොඳම උදාහරණය තමයි හලාල් ප්‍රශ්නය. හලාල් නාමිකව හරි ඉවත් කර ගන්න සිද්ධ උනේ බෞද්ධයා හලාල් එපා කියන මතවාදීමය තැනට ආපු නිසා. ඒක මේ මාධ්‍ය නිවේදනයක් කරලා, එහෙම නැත්නම් පත්තරේකට ආටිකල් එකක් ලියල කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද.

    දැන් බලන්න රටේ දේශපාලකයෝ. හෙළ උරුමය සහ තවත් කිහිප දෙනෙක් හැර අන් සියල්ලෝම මුලදී බැන්න ප්‍රසිද්ධියේ බොදු බල සේනාවට. හැබැයි දැන් කටයි පුකයි වහගෙන ඉන්නවා. හේතුව: රටේ ජනතාව බහුතරයක් බොදු බල සේනාවට සහයෝගය දැක්වීම. මුළු රටක් විදියට ජාතියක් ව්දියට අපිට පුළුවන් නම් එක මතයකට එන්න, ආණ්ඩුවට බැහැ ඒක ප්‍රතික්ෂේප කරන්න.

    මම වැරදි නම් පෙන්නලා දීපන්.

    උඹට මම තවත් උදාහරණයක් කියන්නම් උඹ ඔය කියන වැඩේ හරි යන්නේ නැහැ කියල. බලන්න ආසනික් ප්‍රශ්නය. අපි කන හාල් වල සහ අනෙකුත් බොහෝ එළවලු පලතුරු වල වස. අතුරලියේ රතන හිමි ඇතුළු සුළු පිරිසක් ආණ්ඩුවේ ඉන්න නිලදාරීන්ට සහ අදාළ අමාත්‍යංශ වලට බනිනවා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ කියල. එකෙක් කනකට ගන්නවද. !!!!
    මට මෙතන ලියන්න වෙලාව නැහැ උඹට කියන්න උදාහරණ සියා ගානක් මතක් වෙනවා මේ වෙලාවේ මට. මීට අවුරුදු 10කට විතර කලින් ආචාර්ය චන්දන ජයරත්න සිංහල මන්ත්රී කෙනෙක් හරහා ගෙන්න හැදුව නීතියක් . සත්ව හිංසා ආඥා පනත යටතේ, ඒ තමයි නිසි බලපත්‍රයක් නැතුව, බලපත්රලාබී ස්ථානයක් නැතුව ගෙවල් වලයි, පාරේ තොටේ හැම තැනම සත්තු මරන්න බැහැ කියල නීතියක්. මොකද එක එක අමානුෂික ක්‍රම වලින් සත්තු මරල උන්ව හිංසාවට පත් කරන නිසා.
    ෆයිසර් මුස්තාපා උසාවි ගියා එකට විරුද්ධව, ආගමික නිදහසට බාධා කරනවා කියල. අර සිංහල මත්රීටත් (මට නම මතක නැහැ) හතර වටින් දැඩි පීඩනයක් ආව ඕක අකුලා ගනින් කියල , ඒක එතැනින්ම ඉවරයි.
    මෑත ඉතිහාසයෙන් ගත්තොත්, අර මයිත්‍රී බුද්ධ කියල පෙනී හිටපු සිරිවර්දන ගොයියට විරුද්ධව බුද්ධ සාසන අමාත්‍යංශයට ආපු පැමිණිලි, පෙත්සම් එකතු කලොත් ලොකු මල්ලක් පුරවන්න පුළුවන්,. එකෙක් කනකට ගත්තේ නැහැ. අනිතිමට ලොකු පිරිසක් අරගෙන ගිහින් එතන ලොකු සද්දයක් දාන්න උනා. පත්තර වල ලොකුවට ගියා හාමුදුරුවරු ඇවිත් ගැහුවා කියල.

    මම ඒකයි කියන්නේ, ඉපදුන රටේ සිංහලය අනාත වෙලා. මෙහෙම අසරණ වෙච්ච බහුතර ජාතියක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති.
    මොන කරුමෙට හරි සිංහලයාගේ බෞද්ධයාගේ ජාතියක අවශ්‍යතාවයන් වෙනුවෙන් එන එකම දෙයක්වත් සම්මත කර ගන්න බැරි සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තමයි අපිට තියෙන්නේ. UNP,JVP, SLFP, PA ඔක්කොමටම එකයි.

    රවුෆ් හකීම් ට කවුරුත් කියන්නේ නැහැ ජාතිවාදිය කියල, ආර් සම්බන්ධන්ට කවුරුත් කියන්නේ නැහැ ජාතිවාදිය කියල. මුන් දෙන්නම රැස්වීම් වල , පාර්ලිමේන්තුවේ කතා කරන්නේත් තමන්ගේ ජාතිය ගැන. හැබැයි පාටලී චම්පික රණවක කිව්වොත් ලෝකෙම හංවඩු ගැහිලා ඉන්නේ ජාතිවාදී මන්ත්‍රී කෙනෙක් විදියට. මේවා එකවත් නිකන් වෙන දේවල් නෙමෙයි. බොහෝ කාලෙක ඉඳන් ප්ලෑන් කරලා තිතට ගහපු වැඩපිළිවෙලවල්. මේවා දැනගන්න තියෙන්න ඕනේ තුන් කල් බලන නුවනක්. එහෙම කෙනෙක් තමයි අනගාරික ධර්මපාල තුමා. මේ ප්‍රශ්න මේ විදියට නොතිබුණු ඒ අතීතයේ එතුමා කියපු දේවල් තමයි අද ඒ විදියටම වෙලා තියෙන්නේ.

    අවසානයේ උඹට මට කියන්න තියෙන්නේ උඹ ඔය කියල තියෙන දේවල් කෙරෙන විදියට ආණ්ඩුවට දන්වන්න ක්‍රමයක් කියපන් කියල.
    උඹ ඔය කියල තියෙන යෝජනා තමයි විය යුත්තේ. නමුත් ඒ දේ කරන්න ඕනේ රටක් ජාතියක් විදියට එකතු වෙලා මිසක් බෙදිලා නෙමෙයි. බොදු බල සේනා 100% නිවැරදි නොවුනත්, අඩු පාඩු තිබුනත් අපි ඒ අඩු පාඩු හදාගෙන ඉදිරියට යන ක්‍රමයක් බලනවා මිසක් අන්දබාලයෝ වගේ බොදු බල සේනා හෝ වෙනත් සිංහලය වෙනුවෙන් කතා කරන, ක්‍රියාකරන ආයතන වලට බැනලා හරි යන්නේ නැහැ.
    උඹ කියල තියෙනවනේ අන්තවාදී කිසිම දෙකට කැමති නැහැ කියල. හරි කවුරුත් කැමති නැහැ. නමුත් අනිත් උන් විශේෂයෙන් මුසල්මානුවෝ අන්තවාදී නම්, උන් අන්තවාදී විදියට කටයුතු කරනවා නම්, අපි උන්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීල ජාතියක් විදියට වැනසෙනවද , එහෙම නැත්නම් උන්ට තේරෙන විදියට, සහ නිදාගෙන ඉන්න අපේ ජාතියට දැනෙන විදිහට කටයුතු කරනවද කියන එක අපි හිතන්න ඕනේ.
    කොහොම උනත් උඹේ ප්‍රයෝගික පිළිතුර මම බලාපොරොත්තු වෙනවා. මම මේක පු... ඉරාගෙන ලිව්වේ මේකේ සංස්කරණය කරන ලද එකක් තවත් තැන කිහිපයකට යනවා. මොකද තවත් අය මේකෙන් දැනුවත් විය යුතු නිසා.

    අපේ සිංහල බහුතරයකගේ මොළ හෝදලා තියෙන්නේ. උඹලත් ඔය විදියට කතා කරන්නේ මොලේ නැති නිසා නෙමෙයි. ප්‍රශ්නේ විසඳගන්න පොතේ තියෙන ක්‍රමය නෙමෙයි ප්‍රයෝගික ක්‍රමය මොකක්ද කියල නොපෙනෙන විදියට මොළ හෝදලා තියෙන්නේ. ඔය විදියට ලේසියෙන් නීතිමය ආවරණ හදා ගන්න පුළුවන් නම් කොටි ප්‍රශ්නෙත් ඔය වගේ දුර දිග යන්නේ නැහැ බන්. අද අපි කතා නොකලොත් මුස්ලිම් ප්‍රශ්නෙත් ඔය විදියටම ඇති වෙනවා, හැබැයි සිංහලය සුළුතරය වුන රටක. එදාට වෙන්නේ සිංහල අපිට මූදේ පනින්න තමයි.,