අද සිට දුම්රිය ආසන වෙන්කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණයි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    demand wadi kaleta booking godak dala, tickets resale karai ape un value 3x 5x wage karala..

    Oka thamai mechchara kal railway eke gothayo tika kare. Koi wele baluwath tickets naha, specially up country line eke.

    Okata bohoma sarala wisandumak thiyenawa. ID/PP number eka ticket check karana dial eka balanna witharai thiyenne. Habai ehema balanne naha un jarawa aragena.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,578
    8,824
    113
    පහසුකම් ගාස්තු කියල අමතරව කීයක් කපාගන්නවද මේකට?

    මේවා තමයි සෙට්වෙන්න හොඳ බිස්නස්
    Rs 50

    Screenshot 2024-03-16 at 08-00-50 https __seatreservation.railway.gov.lk.png

    අද බුකින් එකක් බලනකොට මේක අවේ...
    මේකේ විදිහටනම් වොරන්ට් වලට විතරයි නේද කලින් වගේ ස්ටේෂන් යන්න ඕනි?
     
    • Like
    Reactions: NRTG and topkollek

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේක ලංකාව බං.. මේකටත් වෙන්නේ අර online passport දාපු උන්ට වෙන වැඩේ තමයි.. පාස්පෝර්ට් එක ඕඅනෙනම් කොළබ ගිහින් ප්‍රින්ට් කරගෙන වරෙන් වගේ වැඩක් තමයි..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේක ලංකාව බං.. මේකටත් වෙන්නේ අර online passport දාපු උන්ට වෙන වැඩේ තමයි.. පාස්පෝර්ට් එක ඕඅනෙනම් කොළබ ගිහින් ප්‍රින්ට් කරගෙන වරෙන් වගේ වැඩක් තමයි..

    https://sinhala.adaderana.lk/news/194555

    දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති.

    කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් අද මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය.

    ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය.

    මේ එලෙස අපහසුතාවට පත්වූ මගීන් පිරිසක්.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    date eka modify karanna be search page ekedi error ekak enawa. aye home page ekata avama booking form the display wenne neh.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,638
    113
    Colombo, Sri Lanka
    https://sinhala.adaderana.lk/news/194555

    දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති.

    කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් අද මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය.

    ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය.

    මේ එලෙස අපහසුතාවට පත්වූ මගීන් පිරිසක්.
    මෙහෙම එකක් උනේ නැත්තම් තමයි මම පුදුම වෙන්නේ. ලබ්බේ රාජ්‍ය සේවය. මුන් පොතයි පෑනයි කාබන් කොලයයි හැරුනුකොට ඕකෙන් උඩට කවදාවත් යන්නේ නැහැ........ 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,792
    113
    මෙහෙම එකක් උනේ නැත්තම් තමයි මම පුදුම වෙන්නේ. ලබ්බේ රාජ්‍ය සේවය. මුන් පොතයි පෑනයි කාබන් කොලයයි හැරුනුකොට ඕකෙන් උඩට කවදාවත් යන්නේ නැහැ........ 🤭 🤭

    හා හා මෝඩ ජෙප්පන්ට තරහ යයි :lol:

    Last edited:
    • Love
    • Haha
    Reactions: Asmodeus and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,819
    113
    Nugegoda, Sri Lanka
    මෙහෙම එකක් උනේ නැත්තම් තමයි මම පුදුම වෙන්නේ. ලබ්බේ රාජ්‍ය සේවය. මුන් පොතයි පෑනයි කාබන් කොලයයි හැරුනුකොට ඕකෙන් උඩට කවදාවත් යන්නේ නැහැ........ 🤭 🤭
    Thapala wage thamai.. loweth goda ganna baa.. ekko wahala danna oni naththam deela danna oni karaganna puluwan ekekuta..
     
    • Sad
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    මේ උට්ටේ වෙබ්සයිට් එක නම් මෙලෝ රහක් නෑ. මගේ සල්ලි කැපුණා විතරයි. ටිකට් බුක් උනේ නෑ. හොට්ලයින් එක අමතලා පදේ කීවා. හරියට සර්විස් එක දෙන්න බැරි නම් උට්ටේ සයිට් හඳුන්වා නොදී ඉන්න ඕනේ.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Ashan052

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    You get the e-ticket with QR but Kandy tikka (when you enter the platform) not allow us to proceed to the the train unless we have a fucking printed copy.

    Reason he's given to us was "we dont have mobile device to check the QR and validate your ticket"

    :rolleyes::lol:
     
    • Haha
    Reactions: NRTG and Ashan052

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ආතල්ම සීන් එක..ඔන් ලයින් එකෙන් බුක් කරලා
    කෝච්චි පෝලිමේ ආයි ඉන්න ඔන
    ඔන්ලයින් ටිකට් එක ගන්න

    ඕක වෙනස්කරපු මනුස්සයා
    අල්ලලා ජනාධිපති
    කරමුතේ !!
    47Tw7o5.png

    දැනෙන සනීපෙ....
    මොනවා වුනත් වැටිලා තිබ්බ රටක් භාරගන්න් කෙනෙක් නැතුව වේලී වේලි තියෙද්දි ....
    අරගෙන ගොඩදාලා වේලෙන්නත් කලින් ඩිජිටොල් කොලා කියන්නෙ....
    ලේසි වැඩක්ද ආයිබෝං... මේ අවස්තාවේ අපේ ස්තූතිය පුද කරන්න ඕන රනිල් සෑර් ට...
     
    • Love
    Reactions: NRTG