අද සිට බිත්තර බර අනුව විකුණයි..කිලෝව රු 900යි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද(04) සිට බිත්තර බර අනුව විකිණීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

    ඒ අනුව බිත්තර කිලෝවක් රුපියල් 900කට ආසන්න මුදලකට විකිණීමට නියමිත අතර මධ්‍යම පළාත තුල අද(04) දිනයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    Nelna 10 eggs 545 ta tibuna ada.
    Habai eka bill ekata eka pack ekai denne.

    Kollek pack dekak aran awilla cashier eken bill dekak dala dunna
    මොකක්ද වෙනස?

    කොරෝනා කාලෙ ලඟට ගෙනල්ලා විකුනුවෙත් බිත්තරේ රුපියල් 10ට. 🥲
    ------ Post added on Apr 4, 2023 at 11:48 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,801
    28,992
    113
    රනිල් ඉස්සර රු 10ට බිත්තර දුන්නා
    එහෙම හොඳ නැහැ කියලනේ මෝඩ ගෝටෙක් ගෙනාවේ :lol:

    DgMNjG1.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අද(04) සිට බිත්තර බර අනුව විකිණීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

    ඒ අනුව බිත්තර කිලෝවක් රුපියල් 900කට ආසන්න මුදලකට විකිණීමට නියමිත අතර මධ්‍යම පළාත තුල අද(04) දිනයේ මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
    ලංකාවේ බර අනුව විකිනිය යුතුම භාණ්ඩයක් විදිහට මට පෙන්නේ පොල්. සයිස්එක ගැන කියලා සැහෙන්න වංචාවක් වෙනවා. මතකනේ ගොතයා පොල් මනින්න මුද්දක් හැදුවා.

    පොල් අනිවා බරට විකුන්නම ඕනා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකක්ද වෙනස?

    කොරෝනා කාලෙ ලඟට ගෙනල්ලා විකුනුවෙත් බිත්තරේ රුපියල් 10ට. 🥲
    ------ Post added on Apr 4, 2023 at 11:48 AM
    supermarket බිත්තර ලොකුයි. රසයි. හොදට අතට අහුවෙනවා. කඩන්න ලෙසි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ලංකාවේ බර අනුව විකිනිය යුතුම භාණ්ඩයක් විදිහට මට පෙන්නේ පොල්. සයිස්එක ගැන කියලා සැහෙන්න වංචාවක් වෙනවා. මතකනේ ගොතයා පොල් මනින්න මුද්දක් හැදුවා.

    පොල් අනිවා බරට විකුන්නම ඕනා.
    මුද්දෙ කතාව ආපු කාලෙ කඩවල් වල තිබ්බෙ බාගෙට ලෙලි ගහපු පොල්. මුන් කොහෙන් හරි වාසියක් ගන්න ක්‍රමයක් හොයාගන්නවා. පොල් ගෙඩියෙ මුඩ්ඩ අයින් කරලා කෙන්දක් වත් නැති වෙන්න විකුනනව නම් හරි. ඒක ඉතින් ප්‍රායෝගික නෑ. පොල් ඉක්මනටම නරක් වෙනවනෙ.