Pasbara bithhara nemei yako?දෙකයි
ow muchn.ලංකාවේ බර අනුව විකිනිය යුතුම භාණ්ඩයක් විදිහට මට පෙන්නේ පොල්. සයිස්එක ගැන කියලා සැහෙන්න වංචාවක් වෙනවා. මතකනේ ගොතයා පොල් මනින්න මුද්දක් හැදුවා.
පොල් අනිවා බරට විකුන්නම ඕනා.
------ Post added on Apr 4, 2023 at 12:10 PM

