ගහපු වීඩියෝ අප්ලෝඩ් කරන්න යද්දී ඩිලීට් වෙලාද?
අරූ අඩු ගානෙ මූට රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ. මූ වගේ නිකමෙක් ඉතින් ඉන්දරේවත් ගනන් ගන්නෙ නෑ.

ගෑනි වගේ මැසේජ් කරල ගෙන්නගෙන මගෙ වෙලාව කාපු එකයි, අෑතට වෙලා photo ගහපු එකයි නම් හරි.
IQ එකට අහු උනේ නැත්තේ හේතුව මොකක්ද?ගෑනි වගේ මැසේජ් කරල ගෙන්න ගත්ත එක නම් සුපිරියට කරා
@LKS007 - මූ උඹට ගහන්න හොයාගෙන ආවා නේද දවසක්? ඒ කේස් එක මොකද උනේ?දැන් නං ගුටි කන වීඩියෝ එක දාන්න කාලෙ හරි බං..

ගහපු වීඩියෝ අප්ලෝඩ් කරන්න යද්දී ඩිලීට් වෙලාද?
Guti video eka damme nathi nam Bimmer balu wena cn ekak thiyenne..
ko ban video
ko ban video
දැන් නං ගුටි කන වීඩියෝ එක දාන්න කාලෙ හරි බං..
ගුටි වීඩියෝ එක නැතුව අවුල් වගේ මොනවා උනත් 🫠 බොරුවක් පත්තු වෙලා වගේ සීන් එකක් පෙනී යන්නේ
ඕකා පොන්නයෙක් තමයි. එ‍්කනෙ අතේ පැළ වෙන බොරු කියල පුක දෙන්නෙ. පොඩ්ඩක් ගිහින් බලහන් මම ළඟදි දාපු හැම thread එකටම අැවිත් මොකක් හරි ලබ්බක් කියවල පුක දීලා ගියා. බලු බල්ලෙක්වත් ගණන් ගත්තෙ නෑ. අවධානෙ නැතිම පාර කරපු පොන්න වැඩ තමයි මේ.ado ai ban ubala uge photo eka aran mechcha kiyawanne, nikan utta lida laga sangame wagene ban, aluthin ena ekek hithai nikan maha ponna pataw tikak kiyala