අද සුද්දියෙක්ට fuck එක දෙන්න යන්නේ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,122
    5,769
    113
    ඉන්දරයට පුක දෙන්න ඇවිත් @AnuradhaRa ගූ නානවා
    අරූ එයි මේන් කියලා බේරගන්න :ROFLMAO:
    අරූ අඩු ගානෙ මූට රිප්ලයි එකක්වත් දැම්මෙ නෑ. මූ වගේ නිකමෙක් ඉතින් ඉන්දරේවත් ගනන් ගන්නෙ නෑ. :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    ගෑනි වගේ මැසේජ් කරල ගෙන්නගෙන මගෙ වෙලාව කාපු එකයි, අ‍ෑතට වෙලා photo ගහපු එකයි නම් හරි.

    ගෑනි වගේ මැසේජ් කරල ගෙන්න ගත්ත එක නම් සුපිරියට කරා
    IQ එකට අහු උනේ නැත්තේ හේතුව මොකක්ද?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    anuradha = pimpijith :shocked:

    Marvel Studios Wow GIF by Disney+
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63

    සුද්දියෙක් සෙට් කරන්න ගිහින් සුද්ද කරගත්තු හැටි!

    ෆෝරම් එකේ මට නාඳුනන කෙනෙක් සුද්දියෙක් සෙට් කරන්නම් කියලා කිව්වම, මගේ ඇඟට මාර කරන්ට් එකක් වැදුණා! අලගොඩු කරි කාලා බඩ බුරුස් බුරුස් ගානවා කියලා දැන දැනත්, මම තීරණය කළා, "මේක මගේ චාන්ස් එක!" කියලා. වැසිකිළියක් නැති නිසා සමහර දවස්වලට ෂොපින් බෑග්වලට කරලා ගඟට විසිකරන මට, සුපර් මාකට් ලැට් කියන්නේ ජීවිතේ විනෝදාංශයක් වගේ.

    කොහොම හරි, එදා උදේ පාන්දරම මම පිටත් වුණා. සුපර් මාකට් එකට ගියේ බඩු ගන්න නෙවෙයි, කක්කා කරන්න! ඒත් අවාසනාවට උදේ පාන්දරම නිසා ඒක වහලා. "අනේ දෙවියනේ, මගේ ප්ලෑන් එක ෆේල්!" කියලා හිතාගෙන, "එන ගමන් කක්කා කරන්න එනවා" කියලා හිතාගෙන මම ගමන පටන් ගත්තා.

    ගමන අතරමගදී මගේ බඩේ බුරුස් බුරුස් සද්දෙ ට්‍රැක්ටරේ සද්දෙටත් වඩා වැඩි වුණා. මට හිතුණා, "මේ සුද්දිය එනකොට මගේ බඩ බෝම්බයක් වගේ පිපිරෙයිද දන්නේ නෑ!" කියලා. කොහොම හරි, මම බයෙන් බයෙන් ගමන ගියා. අන්තිමට, හිතුවටත් වඩා ලොකු සර්ප්‍රයිස් එකක් මට ලැබුණා. සුද්දියෙක් නම් සෙට් වුණේ නැහැ, ඒ වෙනුවට මට ලැබුණේ ගුටි පූජාවක්!

    අන්තිමට, සුද්දියෙක් වෙනුවට මගේ ඇඟ සුද්ද කරගන්නයි සිද්ධ වුණේ! දැන් මට තේරෙනවා ෆෝරම් එකේ අය කියන දේවල් ඔක්කොම විශ්වාස කරන්න හොඳ නැහැ කියලා. මගේ ඊළඟ රිවීව් එක වෙන්නේ "ප්‍රසිද්ධ ෆෝරම් එකක ගුටි කෑ හැටි" ගැන වෙන්න ඇති!
     
    • Haha
    Reactions: vito and redux

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගුටි වීඩියෝ එක නැතුව අවුල් වගේ මොනවා උනත් 🫠 බොරුවක් පත්තු වෙලා වගේ සීන් එකක් පෙනී යන්නේ
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ගහපු වීඩියෝ අප්ලෝඩ් කරන්න යද්දී ඩිලීට් වෙලාද?
    Guti video eka damme nathi nam Bimmer balu wena cn ekak thiyenne..
    ko ban video
    ko ban video
    දැන් නං ගුටි කන වීඩියෝ එක දාන්න කාලෙ හරි බං..
    ගුටි වීඩියෝ එක නැතුව අවුල් වගේ මොනවා උනත් 🫠 බොරුවක් පත්තු වෙලා වගේ සීන් එකක් පෙනී යන්නේ

    @Bimmer මෙන්න මුන් මොනවද කියනවා. 🤣🤣 හයියෝ over යන්ඩ ගිහින් නා ගත්තා නේද? වරිගෙ නහ ගන් නැතිව දැන් ඉතින් ගහන වීඩියෝ එකක් තියෙනවා නම් දාපන්. මාත් බලාගෙන ඉන්නෙ මූණටවත් මුලිච්චි වෙන්ඩ අ‍ාපු නැති එකා මට ගහපු හැටි දානකල් තමයි.

    මම දන්නෙවත් නැතිව මට ගහලා. උඹල වගේ උන් ගෑනුන්ට නම් ඉන්නවා කොච්චරවත්, ගෑනිව දැක්කම කතා කරගන්ඩවත් පණ නැතිව පස්සෙ එල්ලගෙන ගැහුවා කියල බයිලා කියවන. හැබැයි මටත් එහෙම එකෙක් හම්බෙයි කියල ජීවිතේට හිතුවෙ නෑ හුත්තො.

    තෝ ගෑනි වගේ මැසේජ් කරල මාව ගෙන්න ගත්ත එක එ‍් ගාණට කියල shape වුණා නම් උඹ පොර. අදාළ නැති හුත්තක් අ‍ෑඳන්ඩ ගිහින් එ‍්කත් ගූ කර ගත්තා. නෙද්දකින්. 🤣

    අ‍ෑත ඉඳන් අතේ ගහල ගැහුවා ගැහුවා කිව්වම ඔහොම තමයි. දැන් මොකක් හරි කියල shape වෙයන්. අනේ හුකේ.

    අ‍ැස් දෙකටවත් පේන්ඩ එන් නැතිව අ‍ෑත ඉඳල photo video ගහල හරියට අර පාරෙ ගෑනියෙක් කොටට අ‍ැඳල ගියාම three wheel එකේ ඉඳල අතේ ගහන අසහන පොන්නයෙක් වගේ. ඉඳකින් හොමෙක්වත් ඔහොම පොන්න වැඩ කරන් නෑනෙ යකෝ.

    තෝ වගේ උන්ට පින්කිම කිව්වනෙ මතකනෙ. 🤣🤣

     
    Last edited:
    • Haha
    Reactions: redux

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ado ai ban ubala uge photo eka aran mechcha kiyawanne, nikan utta lida laga sangame wagene ban, aluthin ena ekek hithai nikan maha ponna pataw tikak kiyala
    ඕකා පොන්නයෙක් තමයි. එ‍්කනෙ අතේ පැළ වෙන බොරු කියල පුක දෙන්නෙ. පොඩ්ඩක් ගිහින් බලහන් මම ළඟදි දාපු හැම thread එකටම අ‍ැවිත් මොකක් හරි ලබ්බක් කියවල පුක දීලා ගියා. බලු බල්ලෙක්වත් ගණන් ගත්තෙ නෑ. අවධානෙ නැතිම පාර කරපු පොන්න වැඩ තමයි මේ. 🤣 මාත් ඉතින් අනිත් හුත්තවල් නම් ගණන් ගන් නෑ, අ‍ාතල් එකට බැන ගන්න කුණුහරුපයක් කියා ගන්න එක කිසි අවුලක් නෑනෙ. එහෙම කියවන උන් කොච්චරවත් ඉන්නවා, ගාණට ඉන්ඩ දන්න ඩයල්.

    හැබැයි මේකෙ 18 ට අඩු කෙල්ලොන්ට වාත වුණා කියල අමූලික බොරු දැම්මම ඉතින් මටත් කතා කරන්ඩ වෙනවනෙ. පව් පොන්නයට මගෙන් අහගෙන අවධානෙ චුට්ටක් ඉල්ල ගන්ඩ කරන්න වෙලා තියෙන්නෙ එ‍් වගේ දෙයක් තමයි. සිරාවටම විළි ලැජ්ජාවයි ඉතින් මොන හුත්තක්ද.

    මම හිතන්නෙ පොන්නයගෙ මොළේ වර්ධනය වෙලා නැතිව අ‍ැති ඔය වගේ කතාවක බරක් පතලක් තේරෙන් නැත්තෙ. හැබැයි ඉතින් මට කිසි බයක් නෑ. මම වැඩ කරන හැටි මම දන්නවනෙ. යම් කෙල්ලෙක් 18 ට අඩුයි කියල හාංකවිසියක්වත් තිබ්බොත් හැරෙන තැපෑලෙන් block. මෙච්චර කෑලි ගොඩක් අ‍ාශ්‍රය කරත් මම කාටවත් පොන්න වැඩ කරලත් නෑ, අකමැත්තෙන් බලෙන් වාත වෙලත් නෑ, අනුන්ගෙ ගෑනුන්ට හොරෙන් හුකලත් නෑ (උන්ම කතා කරල ගෑනිව දීපුවා මිසක්). කොටින්ම 18 ට අඩු තියා 19 ට අඩු කෙල්ලෙක් එක්කවත් sex කරල නෑ. මට සෙට් වෙච්ච බාලම කෙල්ලටත් එ‍් වෙද්දි 19 පහු වෙලා මාසෙකුත් පැනලා.

    එ‍්කනෙ මම බය නැතිව කතා කරන්නෙ. මේ පොන්නයට අවධානය දුන්නෙ කරුමෙට හරි වෙන කාලකණ්ණියෙක් මගෙ නමින් මුගෙ නංගි කෙනෙක්ට මැසේජ් කරල අවුලක් වෙලා කියල මානුෂිකව හිතල. කොච්චර වුණත් එ‍් වගේ දෙයක් වෙලා නම් පව්නෙ. හැබැයි එ‍්කට respond නොකර පොන්නයා පට්ටපල් බොරු වපුරගෙන, අ‍ෑත ඉඳල ගත්ත photo video ටිකක් දාගෙන ගැහුවා කියල පුක දෙනවා කියන්නෙ එ‍්කත් මූම ගොතපු බොරුවක් තමයි. ගහන්ඩ තියා අ‍ැස් දෙකට පේන්ඩවත් අ‍ාවා නම් තව දුකක් නෑ.

    නොදකින් අවලමා. 🤣
     
    Last edited:
    • Haha
    Reactions: redux