අද සෙබස්තියන් මුනි දවසයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    වසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
    තව කියනව ආරක්ෂා කරන්න කියලා. :rofl:
     
    • Haha
    Reactions: fdk

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
    තව කියනව ආරක්ෂා කරන්න කියලා. :rofl:
    ඒක කිතුණුවන්ගේ විශ්වාසය
    අනික් මිනිස්සුන්ගේ විශ්වාස වලට ගරු කරන්න පුරුදු වෙන්න
    නැතිනම් ගල් යුගයට යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඒක කිතුණුවන්ගේ විශ්වාසය
    අනික් මිනිස්සුන්ගේ විශ්වාස වලට ගරු කරන්න පුරුදු වෙන්න
    නැතිනම් ගල් යුගයට යන්න
    ගල් යුගයට යන්න ඕනේ ඕවා විශ්වාස කරගෙන ඉන්න උන් තමයි.
     
    • Like
    Reactions: Solo Rider

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගල් යුගයට යන්න ඕනේ ඕවා විශ්වාස කරගෙන ඉන්න උන් තමයි.
    අනික් ආගම් වලට ගරහන එක තමන් ගේ ආගම විතරක් හරි කියලා හිතන එක
    තමුන් ගොඩාක් උසස් කියලා හිතන එක ඉතිං අහවල් ජාතියේ ලක්ශනයක් ලු නේ
     
    • Like
    Reactions: Kangarooo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    අනික් ආගම් වලට ගරහන එක තමන් ගේ ආගම විතරක් හරි කියලා හිතන එක
    තමුන් ගොඩාක් උසස් කියලා හිතන එක ඉතිං අහවල් ජාතියේ ලක්ශනයක් ලු නේ
    ඉතින් ඕකම දේසපාලන විශවාස වලටත් අදාලයි.
    මම කියලා නෑ තමන්ගේ ආගම තමයි හරි කතාවක්.
    දැන් උබම කියපන් මොන ආගමක හරි මේ කොරෝන වලට ලෝකෙට පිහිට උන එක තැනක්..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉතින් ඕකම දේසපාලන විශවාස වලටත් අදාලයි.
    මම කියලා නෑ තමන්ගේ ආගම තමයි හරි කතාවක්.
    දැන් උබම කියපන් මොන ආගමක හරි මේ කොරෝන වලට ලෝකෙට පිහිට උන එක තැනක්..
    රතන සූත්ත්‍රේ කිව්වම හරි ලූ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    රතන සූත්ත්‍රේ කිව්වම හරි ලූ
    කාටද එහෙම හොද උනේ ? මම ඔය සෙබස්තියන් අදහන අයට මුකුත් කිව්වා නෙවෙයි.
    ඔය දාල තියන වසංගත රෝග කතාවට කිව්වේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කාටද එහෙම හොද උනේ ? මම ඔය සෙබස්තියන් අදහන අයට මුකුත් කිව්වා නෙවෙයි.
    ඔය දාල තියන වසංගත රෝග කතාවට කිව්වේ.
    හරි ලු ඔයලාගේ අගමේ එහෙමනේ තියෙන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    වසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
    තව කියනව ආරක්ෂා කරන්න කියලා. :rofl:
    මේ උබට පොඩි වැරුද්ද ක් වෙලා පොර වසංගත රෝග වලට අරක්ගත්ත බුවාගේ. පොරගේ ආශිර්වාදය තියෙන්නේ කොරෝනා වලට නැතුව මිනිස්සුන්ට නෙමේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    අනික් මිනිස්සුන්ගේ විශ්වාස වලට ගරු කරන්න පුරුදු වෙන්න
    නැතිනම් ගල් යුගයට යන්න
    කටුවපිටිය පල්ලියට ගහපු උන්ටත් තිබ්බේ ඔය වගේ එක්තරා ආගමික විශ්වාසයක් වෙන විදියක.
    ඒකටත් ගරු කරනවද ??
    හැම විශ්වාසේටම ගරු කරන්න වගේ කතා නිකන් මෝඩ කතා.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කටුවපිටිය පල්ලියට ගහපු උන්ටත් තිබ්බේ ඔය වගේ එක්තරා ආගමික විශ්වාසයක් වෙන විදියක.
    ඒකටත් ගරු කරනවද ??
    හැම විශ්වාසේටම ගරු කරන්න වගේ කතා නිකන් මෝඩ කතා.
    හොදමයි සර්
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ගල් යුගයට යන්න ඕනේ ඕවා විශ්වාස කරගෙන ඉන්න උන් තමයි.
    Thawa tikak hodata kiyawala baluwoth therei aagamak adahana eka diyunu jiwinge lakshanayak. :yes: (agama harida waradida kiyana eka adala natha)
    If you do not believe in a religion you are de-evolving and becoming closer to other animals from an evolutionary perspective.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
    තව කියනව ආරක්ෂා කරන්න කියලා. :rofl:
    සෙංකඩගලපුර දලදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ....

    Covid deaths?
    Infected People so far?

    හැම ආගමක්ම ඔහොම තමා බන්
     
    • Like
    Reactions: Venux and dilann

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    සෙංකඩගලපුර දලදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ....

    Covid deaths?
    Infected People so far?

    හැම ආගමක්ම ඔහොම තමා බන්
    බුද්ධාගමේ නං සංසාරෙ දුකක් කියනව

    Thawa tikak hodata kiyawala baluwoth therei aagamak adahana eka diyunu jiwinge lakshanayak. :yes: (agama harida waradida kiyana eka adala natha)
    If you do not believe in a religion you are de-evolving and becoming closer to other animals from an evolutionary perspective.
    ඉස්සර මචං මම කතෝලිකයෙක් වෙලත් දෙවියො කොහෙද ඉන්නෙ, සේරම විද්‍යාව තමා කියන පොර මානසිකත්වයෙන් හිටියෙ
    ඒත් අද මම මේ විශ්වයේ සර්වබලධාරී දෙවි කෙනෙක් හොයනව (ජීවිතේ දුක් විඳින අපට කාගේ නං පිහිටක්ද)
    ------ Post added on Sep 24, 2021 at 4:38 PM
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඉස්සර මචං මම කතෝලිකයෙක් වෙලත් දෙවියො කොහෙද ඉන්නෙ, සේරම විද්‍යාව තමා කියන පොර මානසිකත්වයෙන් හිටියෙ
    ඒත් අද මම මේ විශ්වයේ සර්වබලධාරී දෙවි කෙනෙක් හොයනව (ජීවිතේ දුක් විඳින අපට කාගේ නං පිහිටක්ද)
    උබට තියෙන්නේ ජිවිතේ දුක නෙවෙයි බන් , බය... :rofl: