ඒක කිතුණුවන්ගේ විශ්වාසයවසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
තව කියනව ආරක්ෂා කරන්න කියලා.![]()
ගල් යුගයට යන්න ඕනේ ඕවා විශ්වාස කරගෙන ඉන්න උන් තමයි.ඒක කිතුණුවන්ගේ විශ්වාසය
අනික් මිනිස්සුන්ගේ විශ්වාස වලට ගරු කරන්න පුරුදු වෙන්න
නැතිනම් ගල් යුගයට යන්න
අනික් ආගම් වලට ගරහන එක තමන් ගේ ආගම විතරක් හරි කියලා හිතන එකගල් යුගයට යන්න ඕනේ ඕවා විශ්වාස කරගෙන ඉන්න උන් තමයි.
ඉතින් ඕකම දේසපාලන විශවාස වලටත් අදාලයි.අනික් ආගම් වලට ගරහන එක තමන් ගේ ආගම විතරක් හරි කියලා හිතන එක
තමුන් ගොඩාක් උසස් කියලා හිතන එක ඉතිං අහවල් ජාතියේ ලක්ශනයක් ලු නේ
රතන සූත්ත්රේ කිව්වම හරි ලූඉතින් ඕකම දේසපාලන විශවාස වලටත් අදාලයි.
මම කියලා නෑ තමන්ගේ ආගම තමයි හරි කතාවක්.
දැන් උබම කියපන් මොන ආගමක හරි මේ කොරෝන වලට ලෝකෙට පිහිට උන එක තැනක්..
කාටද එහෙම හොද උනේ ? මම ඔය සෙබස්තියන් අදහන අයට මුකුත් කිව්වා නෙවෙයි.රතන සූත්ත්රේ කිව්වම හරි ලූ
හරි ලු ඔයලාගේ අගමේ එහෙමනේ තියෙන්නේකාටද එහෙම හොද උනේ ? මම ඔය සෙබස්තියන් අදහන අයට මුකුත් කිව්වා නෙවෙයි.
ඔය දාල තියන වසංගත රෝග කතාවට කිව්වේ.
මේ උබට පොඩි වැරුද්ද ක් වෙලා පොර වසංගත රෝග වලට අරක්ගත්ත බුවාගේ. පොරගේ ආශිර්වාදය තියෙන්නේ කොරෝනා වලට නැතුව මිනිස්සුන්ට නෙමේ.වසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
තව කියනව ආරක්ෂා කරන්න කියලා.![]()
කටුවපිටිය පල්ලියට ගහපු උන්ටත් තිබ්බේ ඔය වගේ එක්තරා ආගමික විශ්වාසයක් වෙන විදියක.අනික් මිනිස්සුන්ගේ විශ්වාස වලට ගරු කරන්න පුරුදු වෙන්න
නැතිනම් ගල් යුගයට යන්න
හොදමයි සර්කටුවපිටිය පල්ලියට ගහපු උන්ටත් තිබ්බේ ඔය වගේ එක්තරා ආගමික විශ්වාසයක් වෙන විදියක.
ඒකටත් ගරු කරනවද ??
හැම විශ්වාසේටම ගරු කරන්න වගේ කතා නිකන් මෝඩ කතා.
Thawa tikak hodata kiyawala baluwoth therei aagamak adahana eka diyunu jiwinge lakshanayak.ගල් යුගයට යන්න ඕනේ ඕවා විශ්වාස කරගෙන ඉන්න උන් තමයි.
(agama harida waradida kiyana eka adala natha) සෙංකඩගලපුර දලදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ....වසංගත රෝග වලටම අරක්ගත සාන්තුවරයා අවු දෙකකට ලංවෙන්න කිසි දෙයක් කරල නෑ නේ.
තව කියනව ආරක්ෂා කරන්න කියලා.![]()
බුද්ධාගමේ නං සංසාරෙ දුකක් කියනවසෙංකඩගලපුර දලදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ....
Covid deaths?
Infected People so far?
හැම ආගමක්ම ඔහොම තමා බන්
ඉස්සර මචං මම කතෝලිකයෙක් වෙලත් දෙවියො කොහෙද ඉන්නෙ, සේරම විද්‍යාව තමා කියන පොර මානසිකත්වයෙන් හිටියෙThawa tikak hodata kiyawala baluwoth therei aagamak adahana eka diyunu jiwinge lakshanayak.(agama harida waradida kiyana eka adala natha)
If you do not believe in a religion you are de-evolving and becoming closer to other animals from an evolutionary perspective.
උබට තියෙන්නේ ජිවිතේ දුක නෙවෙයි බන් , බය...ඉස්සර මචං මම කතෝලිකයෙක් වෙලත් දෙවියො කොහෙද ඉන්නෙ, සේරම විද්‍යාව තමා කියන පොර මානසිකත්වයෙන් හිටියෙ
ඒත් අද මම මේ විශ්වයේ සර්වබලධාරී දෙවි කෙනෙක් හොයනව (ජීවිතේ දුක් විඳින අපට කාගේ නං පිහිටක්ද)
