අද හරිම සතුටු දවසක් බල්ලෝ! 😍😍😍

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලට මතකද බොලව් "අල්ලන් යන්න බැරි අතක්" විෂුවල් එකේ කෙල්ල?
    මම හිතුවේ ඒකිට සම්බන්ධයක් ඇති කියලා.
    අද fb page එක බලද්දී තමයි දැක්කේ ඒකි සිංගල් කියල.
    හරිම සතුටුයි මට! උඹල මට සුබ පතපියව්!
    Wish me good luck!
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට්!


    354939209_278133441447097_4717919299668239869_n.jpg

    347552497_639827458191704_4661062458863204058_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    උඹලට මතකද බොලව් "අල්ලන් යන්න බැරි අතක්" විෂුවල් එකේ කෙල්ල?
    මම හිතුවේ ඒකිට සම්බන්ධයක් ඇති කියලා.
    අද fb page එක බලද්දී තමයි දැක්කේ ඒකි සිංගල් කියල.
    හරිම සතුටුයි මට! උඹල මට සුබ පතපියව්!
    Wish me good luck!
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට්!


    View attachment 207888
    View attachment 207889
    Mathaka athuwa atha hodagena budiyapan lol
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Okun Fanbase eka wadikaraganna ona nisa ohoma kiynne .
    Wedding ekata masayak thiyla thamai prema purane eliyata daanne.
    නැහැ, බං! කලින් ඔය විෂුවල් එක ගැන සියතේද කොහෙද වැඩසටහනක් ගියා. මට මතකයක් තියෙනවා එයාට සම්බන්ධයක් තිබුණා වගේ කතාවක්. සමහර විට ඔය සින්දුවේ විෂුවල් එකේ ඉන්න එක්කෙනාමද (සින්දුව කියන්නෙත් ඌ) කොහෙද යාළු වෙලා හිටියේ. මාසෙකට කලින් රිලීස් කරපු ඌම කියපු තව සින්දුවකත් විෂුවල් එකේ එයාම ඉන්නවා. මගේ සිහිය හොඳ මදි හින්ද ඔළුවට එන විකාරද කොහෙද!
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Mathaka athuwa atha hodagena budiyapan lol
    සමහර විට ඒකි මේ ත්‍රෙඩ් එක දැකල මගේ ෆෝන් නොම්මරේ කිරියේ ඇඩ්මින් අයියලගෙන් ඉල්ලගෙන කතා කරයි නේද?
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    සමහර විට ඒකි මේ ත්‍රෙඩ් එක දැකල මගේ ෆෝන් නොම්මරේ කිරියේ ඇඩ්මින් අයියලගෙන් ඉල්ලගෙන කතා කරයි නේද?

    ඒ අතරේ අපි පොඩ්ඩක් අතට හත්තට කමක් නැද්ද?​

    @Candid-B
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹලට මතකද බොලව් "අල්ලන් යන්න බැරි අතක්" විෂුවල් එකේ කෙල්ල?
    මම හිතුවේ ඒකිට සම්බන්ධයක් ඇති කියලා.
    අද fb page එක බලද්දී තමයි දැක්කේ ඒකි සිංගල් කියල.
    හරිම සතුටුයි මට! උඹල මට සුබ පතපියව්!
    Wish me good luck!
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට්!


    View attachment 207888
    View attachment 207889
    konda allan inne konde amaaruwa hadila ati. kollo 100k witra puka palala ati danma. konda adawela
     
    • Angry
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ අර @AnuradhaRa ගෙ නංගිව හරියන්නෙ නැද්ද උබට
    ඒකි බැඳලා නේද ඉන්නේ? කෝකටත් ඌ මට රූපයක් එව්වොත් ෆොටෝ එක බලලා මුලින් අදහසක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් ඕවට ගියොත් මගේ identity එක එළි වෙන නිසා නිකම් ඉන්නවා.

    මූව කොච්චර බ්ලොක් කරත් ආයෙ එනවනෙ රෙද්ද
    ගොඩක් එවුන් හිතන් ඉන්නේ මම ඉන්දරේ කියල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    උඹලට මතකද බොලව් "අල්ලන් යන්න බැරි අතක්" විෂුවල් එකේ කෙල්ල?
    මම හිතුවේ ඒකිට සම්බන්ධයක් ඇති කියලා.
    අද fb page එක බලද්දී තමයි දැක්කේ ඒකි සිංගල් කියල.
    හරිම සතුටුයි මට! උඹල මට සුබ පතපියව්!
    Wish me good luck!
    එහෙනම් හැමෝටම ගුඩ් නයිට්!


    View attachment 207888
    View attachment 207889
    එ වුනාට උබට ගහන්න දෙන එකක් නැ.