අද හරි ශතුටුයි මිට්ටෝ🍾🎉🎉

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Royal/ thurston?
    එව්වා තරං පොශ් නෑ

    bAmc9GA.jpeg
     
    Last edited:
    • Love
    Reactions: Nidarshana_k

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ළමයින්ට අාසයි හැබැයි උන් පොඩියට ඉන්න කාලෙට විතරයි..ලොකු වෙන්න වෙන්න උන් අපෙන් අෑත් වෙනවා

    Baby Crying GIF
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    ළමයින්ට අාසයි හැබැයි උන් පොඩියට ඉන්න කාලෙට විතරයි..ලොකු වෙන්න වෙන්න උන් අපෙන් අෑත් වෙනවා

    Baby Crying GIF
    Same here. I have endless love for infants and toddlers. But hate teenagers

    අද හරි ෂතුටුයි. පොඩිතුමාට හොඳම ඉස්කෝලේ හම්බුනා😍

    සිස්සත්තේ පාස්වෙලත් මාස කීයක් නං බලන් හිටියද ශුබාරංචිය එනකන්.
    කෙන්යාවෙත් පහ වසරේ ශිෂ්‍යත්වය තියෙනවද?
    ------ Post added on Mar 4, 2025 at 12:28 AM
     
    • Sad
    Reactions: Kalegana and neyohk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Same here. I have endless love for infants and toddlers. But hate teenagers

    කෙන්යාවෙත් පහ වසරේ ශිෂ්‍යත්වය තියෙනවද?
    ------ Post added on Mar 4, 2025 at 12:28 AM

    ඔව්. කරන්න අනිවාර්ය නෑ. කැමති අයට කරල හොඳ ඉස්කෝල වලට යන්න පුලුවන්.
     
    • Like
    Reactions: sahan50

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    ඔව්. කරන්න අනිවාර්ය නෑ. කැමති අයට කරල හොඳ ඉස්කෝල වලට යන්න පුලුවන්.
    අපිත් කෙන්යාවේ උඩ හරියේ. අපිට ඔව්ව නැහැනෙ. තැපැල් අංකෙට හම්බවෙන ඉස්කොලෙට යන්න ඕනෙ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කිලෝමීටර දෙකක් ඇතුලේ තියන ඉස්කෝලෙට විතරයි අපිට යන්න පුළුවන්. නැත්නම් සල්ලි ගෙවල ප්‍රයිවට් යන්න ඕන :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිත් කෙන්යාවේ උඩ හරියේ. අපිට ඔව්ව නැහැනෙ. තැපැල් අංකෙට හම්බවෙන ඉස්කොලෙට යන්න ඕනෙ.
    රටකට ගියාම අගනගරෙට කිට්ටුව හිටපං.

    කිලෝමීටර දෙකක් ඇතුලේ තියන ඉස්කෝලෙට විතරයි අපිට යන්න පුළුවන්. නැත්නම් සල්ලි ගෙවල ප්‍රයිවට් යන්න ඕන :no:
    ඒ කොහෙද ඒ?
    ------ Post added on Mar 4, 2025 at 5:52 AM
     
    • Sad
    Reactions: sika2

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    අර ගෑනුන්ගේ ඉස්කෝලෙට පනින පිරිමි ඉස්කෝලෙද?
    පල නරිය යන්න,ඉරිසියාව.තෝවත් කුදලාගෙන ගිහින් දාන්න ඕනේ ලේඩීස් කොලේජ් එකේ පිට්ටනිය මැද්දට.ඉන්ටවල් වෙලාවක. :growl: