අද හරි ෂතුටුයි. පොඩිතුමාට හොඳම ඉස්කෝලේ හම්බුනා
සිස්සත්තේ පාස්වෙලත් මාස කීයක් නං බලන් හිටියද ශුබාරංචිය එනකන්.
සිස්සත්තේ පාස්වෙලත් මාස කීයක් නං බලන් හිටියද ශුබාරංචිය එනකන්.
Same here. I have endless love for infants and toddlers. But hate teenagersළමයින්ට අාසයි හැබැයි උන් පොඩියට ඉන්න කාලෙට විතරයි..ලොකු වෙන්න වෙන්න උන් අපෙන් අෑත් වෙනවා
![]()
කෙන්යාවෙත් පහ වසරේ ශිෂ්‍යත්වය තියෙනවද?අද හරි ෂතුටුයි. පොඩිතුමාට හොඳම ඉස්කෝලේ හම්බුනා
සිස්සත්තේ පාස්වෙලත් මාස කීයක් නං බලන් හිටියද ශුබාරංචිය එනකන්.
Same here. I have endless love for infants and toddlers. But hate teenagers
කෙන්යාවෙත් පහ වසරේ ශිෂ්‍යත්වය තියෙනවද?
------ Post added on Mar 4, 2025 at 12:28 AM
අපිත් කෙන්යාවේ උඩ හරියේ. අපිට ඔව්ව නැහැනෙ. තැපැල් අංකෙට හම්බවෙන ඉස්කොලෙට යන්න ඕනෙ.ඔව්. කරන්න අනිවාර්ය නෑ. කැමති අයට කරල හොඳ ඉස්කෝල වලට යන්න පුලුවන්.
රටකට ගියාම අගනගරෙට කිට්ටුව හිටපං.අපිත් කෙන්යාවේ උඩ හරියේ. අපිට ඔව්ව නැහැනෙ. තැපැල් අංකෙට හම්බවෙන ඉස්කොලෙට යන්න ඕනෙ.
ඒ කොහෙද ඒ?කිලෝමීටර දෙකක් ඇතුලේ තියන ඉස්කෝලෙට විතරයි අපිට යන්න පුළුවන්. නැත්නම් සල්ලි ගෙවල ප්‍රයිවට් යන්න ඕන![]()
පල නරිය යන්න,ඉරිසියාව.තෝවත් කුදලාගෙන ගිහින් දාන්න ඕනේ ලේඩීස් කොලේජ් එකේ පිට්ටනිය මැද්දට.ඉන්ටවල් වෙලාවක.අර ගෑනුන්ගේ ඉස්කෝලෙට පනින පිරිමි ඉස්කෝලෙද?
පොඩිමිට්ටට ඉස්කෝලෙ හොඳයි කිව්වද ?![]()