අද හවස 7.30 PM - 7.40 අතර අමුතු එලියක් අහසේ??
මේක උබලා විශ්වාස කරයිද දන්නැ
. අද හවස 7.30 PM - 7.40 අතර අපි අමුතු එලියක් දැක්කා අහසේ....

(ඒක මචන් මල්වෙඩියක් වෙන්න බැ. මොකද අහසේ හරි මැදින් ලුමිනස් කොල පාට වගේ එලිය පටන් අරන් විශාල වෙලා ටිකක් දුර ගිහින් වලාකුලු වලට වැහිලා නැති උනා. මමනම් හිතුවේ දැන් පුපුරයි දැන් පුපුරයි කියලා)
මගේ මුලු ඡිවත කාලෙටම මේ වගේ දෙයක් දැකලා නැහැ. ලග පාත Phone එකක්වත් තිබ්බේ නැ Record කරගන්න සහ Record කරන්න තියා හිතා ගන්න වත් Time නැහැ මගෙත් එක්ක හිටිය 3න් දෙනෙක් දැක්ක. ආයෙත් තප්පර ගානකින් නැති උනා.

Last edited:
uba koheda?
aulak na me digatama thiyenawa bn apau set unoth ganin photo ekak 

ape hitiya un uda giya eka parata.