අද හවස 7.30 PM - 7.40 අතර අමුතු එලියක් අහසේ??

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අද හවස 7.30 PM - 7.40 අතර අමුතු එලියක් අහසේ??

    මේක උබලා විශ්වාස කරයිද දන්නැ :no: . අද හවස 7.30 PM - 7.40 අතර අපි අමුතු එලියක් දැක්කා අහසේ.... :shocked: :confused: :eek: :shocked:

    2yyavkh.jpg

    (ඒක මචන් මල්වෙඩියක් වෙන්න බැ. මොකද අහසේ හරි මැදින් ලුමිනස් කොල පාට වගේ එලිය පටන් අරන් විශාල වෙලා ටිකක් දුර ගිහින් වලාකුලු වලට වැහිලා නැති උනා. මමනම් හිතුවේ දැන් පුපුරයි දැන් පුපුරයි කියලා)

    මගේ මුලු ඡිවත කාලෙටම මේ වගේ දෙයක් දැකලා නැහැ. ලග පාත Phone එකක්වත් තිබ්බේ නැ Record කරගන්න සහ Record කරන්න තියා හිතා ගන්න වත් Time නැහැ මගෙත් එක්ක හිටිය 3න් දෙනෙක් දැක්ක. ආයෙත් තප්පර ගානකින් නැති උනා.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    MATA SADDAYAK wage awa byk eke apu nisa sadde sure nah hariyata mchn ea light eka giya para radila thibba ahase godak wela man nathara wela 3park eke set ekath ekka kata kara kara indiya un kiww akawuruu hari ahas koorak yawannna athi kiyala habai bn eka ahas koorak enwei bn hena eliyak neh bn :shocked:
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    MATA SADDAYAK wage awa byk eke apu nisa sadde sure nah hariyata mchn ea light eka giya para radila thibba ahase godak wela man nathara wela 3park eke set ekath ekka kata kara kara indiya un kiww akawuruu hari ahas koorak yawannna athi kiyala habai bn eka ahas koorak enwei bn hena eliyak neh bn :shocked:

    ow machan hitha ganna bari una mata nam :D ape hitiya un uda giya eka parata.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Ulkaapaatha wassak yanawa me dawas wala.. kiriyema thread keepayak dakka..

    ඓහෙමද මචන්.. අම්මෝ පට්ටම සීන් එක :love:

    Para ekak ban....

    වෙන්න බැ බන් ;)

    මරුසිරා;20518974 said:
    උල්කාපාත වැස්සක් තියෙනවා කියල තිබ්බේ .එක වෙන්න ඇති:cool:

    එහෙමත් සීන් එකක්ද කවුද බන් ඔහෙම සීන් එකක් දන්නේ.. :D