දවාලෙ ඉදං කලු කරල සැරින් සැරේ ගොරොන සද්දෙ ඇහුණ ඈතින් වැස්සක් නෑ.. හැබැයි පට්ට සිසිලක් දැනෙනව
AnuradhaRa Well-known member Dec 25, 2010 62,047 1 43,461 113 May 12, 2024 #1 දවාලෙ ඉදං කලු කරල සැරින් සැරේ ගොරොන සද්දෙ ඇහුණ ඈතින් වැස්සක් නෑ.. හැබැයි පට්ට සිසිලක් දැනෙනව
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක May 12, 2024 #2 උබට උණ ද කොහෙද Reactions: kasunkaru and AnuradhaRa
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 May 12, 2024 #3 පයියෙ සිද්ධාලේප ගාපන් Reactions: kasunkaru and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,047 1 43,461 113 May 12, 2024 #4 dilann said: උබට උණ ද කොහෙද Click to expand... ඔව් බං අද බැටරි ගැන කල්පනා කරල පණ ගියා වැඩි දෙයක් නෑ. එකම දේ කල්පනා කෙරුවෙ
dilann said: උබට උණ ද කොහෙද Click to expand... ඔව් බං අද බැටරි ගැන කල්පනා කරල පණ ගියා වැඩි දෙයක් නෑ. එකම දේ කල්පනා කෙරුවෙ