අද ෆෝන් එකක් ගන්න ඕනේ..

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    2GB රැම් තියෙන එකක් නම් 28 කට හම්බුනොත් හොදයි
    බ්‍රැන්ඩඩ් එකක් නම් 2GB රැම් තියෙනව 32`35 එහා....

    බ්‍රෑන්ඩ් එක නං එච්චරම අවුලක් නෑ බං. කාලයක් use කරන්න පුළුවන්නන් ඇති.
     
    Asus Zenfone 2 ZE500CL
    4G

    ;)මෙන්න විස්තර

    kv-product.png

    රුපියල් 26 000/=​
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Xiaomi Redmi Note Dual
    http://dialcom.lk/product-details.php?product_id=1658
    Pandawill එකෙන් වගේ ගෙන්නුව නම් තව අඩුවට ගන්න පුලුවන්.ඒත් උඹබ හදිස්සියිනෙ

    edit : 16GB විතර chip එකකුත් ගනින් මේකෙ internal 8gb තියෙන්නෙ
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උඹට හරි යන්නේ හුවාවි !
    4c වගේ සෙට් වෙයි !
    ඕවල ගනන් බහිනවා හැබැයි බලන් ඉද්දි (ඇපල් ,එච්.ටී.සී වලට සාපේක්ෂව) ඒ හින්දා අමාරුවෙන් එකතු කරපු සල්ලි ඔක්කෝම ඕකකට දාන්න එපා 4c එකක් බලපන් 22කට වගේ !!
    :yes::yes:
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Xiaomi Redmi Note Dual
    http://dialcom.lk/product-details.php?product_id=1658
    Pandawill එකෙන් වගේ ගෙන්නුව නම් තව අඩුවට ගන්න පුලුවන්.ඒත් උඹබ හදිස්සියිනෙ

    edit : 16GB විතර chip එකකුත් ගනින් මේකෙ internal 8gb තියෙන්නෙ

    ඒක නං හොඳයි වගේ.. හැබැයි Jelly Bean නේ? මෙහෙ තියෙන්නේ 1GB Ram එකද 2 GB දන්නේ නෑ?
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    උඹට හරි යන්නේ හුවාවි !
    4c වගේ සෙට් වෙයි !
    ඕවල ගනන් බහිනවා හැබැයි බලන් ඉද්දි (ඇපල් ,එච්.ටී.සී වලට සාපේක්ෂව) ඒ හින්දා අමාරුවෙන් එකතු කරපු සල්ලි ඔක්කෝම ඕකකට දාන්න එපා 4c එකක් බලපන් 22කට වගේ !!
    :yes::yes:

    මමත් මුල ඉදන්ම හිතන් හිටියේ 4C එක තමයි බං. :yes::yes: 23 කට ගන්න පුළුවන්. ගන්නත් හිතෙනවා. එත් reviews පොඩ්ඩක් අවුල් වගේ. :no: එකයි පස්ස ගැහුවේ..
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඒක නං හොඳයි වගේ.. හැබැයි Jelly Bean නේ? මෙහෙ තියෙන්නේ 1GB Ram එකද 2 GB දන්නේ නෑ?

    OS update ඇවිල්ල ඇත්තේ.
    මේකත් බලපන්
    මේකෙ internal memory 16GB
    ගාන පොඩ්ඩක් වැඩියි
    http://dialcom.lk/product-details.php?product_id=1695

    මේක තාම ඇවිල්ල නෑ මචන්.pre order.පස්සෙ දැක්කෙ
     
    Last edited:

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Machan HTC desire phone ekak ganna. 30 aduwen ganna puluwan.

    HTC හොඳයි මචං එකෙන්ම. එත් Ram එක පොඩ්ඩක් මදිනේ.. :( 30 ට අඩුවෙන් තියන ඔක්කොගෙම වගේ Ram 1 GB නේ.
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    OS update ඇවිල්ල ඇත්තේ.
    මේකත් බලපන්
    මේකෙ internal memory 16GB
    ගාන පොඩ්ඩක් වැඩියි
    http://dialcom.lk/product-details.php?product_id=1695

    මන් ඕක ඇහුව මචං :) තාම pre order විතරයිලු. මාසයක් වත් යයිලු. එච්චර කල් හිටියොත් මේ සල්ලි ටිකට වෙච්ච දෙයක් නැති වෙනවා. :D
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මමත් මුල ඉදන්ම හිතන් හිටියේ 4C එක තමයි බං. :yes::yes: 23 කට ගන්න පුළුවන්. ගන්නත් හිතෙනවා. එත් reviews පොඩ්ඩක් අවුල් වගේ. :no: එකයි පස්ස ගැහුවේ..

    reviews හැම පෝන් එහෙකම අවුල් තමා බන් ! උඹට 2ජීබී ම ඕනනේ ඉතින් විසදුම හුවාවි.. නැත්තම් grand prime එකක් බලපන් !දෙකම 22-23 වගේ යන්නේ:yes::yes::yes:

    නැත්තම් කෙරෙන්ඩම ඇපල් 5 එකක් අරන් ! රුපියල් 1990ට තව පොඩි චයිනිස් එකකුත් ගනින්
    :cool::cool::cool:
     
    :D:D:D:P:P