windows phone ekak ganinko. me kapeta slow wenne na
අපොයි එපා බුදු පුතේ..
windows phone ekak ganinko. me kapeta slow wenne na
2GB රැම් තියෙන එකක් නම් 28 කට හම්බුනොත් හොදයි
බ්රැන්ඩඩ් එකක් නම් 2GB රැම් තියෙනව 32`35 එහා....
එකනේ මට වැදගත්ම දේ. අනික ඩුවල් කෝ එකක්නේ.. ඇති වෙයිද?


Xiaomi Redmi Note Dual
http://dialcom.lk/product-details.php?product_id=1658
Pandawill එකෙන් වගේ ගෙන්නුව නම් තව අඩුවට ගන්න පුලුවන්.ඒත් උඹබ හදිස්සියිනෙ
edit : 16GB විතර chip එකකුත් ගනින් මේකෙ internal 8gb තියෙන්නෙ
http://www.aliexpress.com/store/pro...2.eshkKl&sdom=101.140240.126854.0_32420537131
specs & price ok phone eka use karana kenekgen ahala balanna
මට මේ ගිනිපුක් ගාය හැදිලා ඉන්නේ.
උඹට හරි යන්නේ හුවාවි !
4c වගේ සෙට් වෙයි !
ඕවල ගනන් බහිනවා හැබැයි බලන් ඉද්දි (ඇපල් ,එච්.ටී.සී වලට සාපේක්ෂව) ඒ හින්දා අමාරුවෙන් එකතු කරපු සල්ලි ඔක්කෝම ඕකකට දාන්න එපා 4c එකක් බලපන් 22කට වගේ !!![]()

23 කට ගන්න පුළුවන්. ගන්නත් හිතෙනවා. එත් reviews පොඩ්ඩක් අවුල් වගේ.
එකයි පස්ස ගැහුවේ..ඒක නං හොඳයි වගේ.. හැබැයි Jelly Bean නේ? මෙහෙ තියෙන්නේ 1GB Ram එකද 2 GB දන්නේ නෑ?
Machan HTC desire phone ekak ganna. 30 aduwen ganna puluwan.
30 ට අඩුවෙන් තියන ඔක්කොගෙම වගේ Ram 1 GB නේ.OS update ඇවිල්ල ඇත්තේ.
මේකත් බලපන්
මේකෙ internal memory 16GB
ගාන පොඩ්ඩක් වැඩියි
http://dialcom.lk/product-details.php?product_id=1695
තාම pre order විතරයිලු. මාසයක් වත් යයිලු. එච්චර කල් හිටියොත් මේ සල්ලි ටිකට වෙච්ච දෙයක් නැති වෙනවා.


මමත් මුල ඉදන්ම හිතන් හිටියේ 4C එක තමයි බං.23 කට ගන්න පුළුවන්. ගන්නත් හිතෙනවා. එත් reviews පොඩ්ඩක් අවුල් වගේ.
එකයි පස්ස ගැහුවේ..






reviews හැම පෝන් එහෙකම අවුල් තමා බන් ! උඹට 2ජීබී ම ඕනනේ ඉතින් විසදුම හුවාවි.. නැත්තම් grand prime එකක් බලපන් !දෙකම 22-23 වගේ යන්නේ
නැත්තම් කෙරෙන්ඩම ඇපල් 5 එකක් අරන් ! රුපියල් 1990ට තව පොඩි චයිනිස් එකකුත් ගනින්
![]()




