2gb ඔනෙ නෑනෙ බන්.. ගොඩක් ඒවා 1gb රැම් එකට තාම හොඳට වැඩ කරනවා නේද? Grand prime එකෙනම් ගානට කැමරාව හොඳයිලු


machan uba p8lite da use karanneP8 lite eka ganin bn. math gattha last week. Huawei thama ithin.
28000ක් ඕන නැති වෙයි. 20000 න් ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි![]()
LG G2![]()
Note 2![]()
P8 lite eka ganin bn. math gattha last week. Huawei thama ithin.
bump
මන් ලග තියෙන්නේ Huawei 3c එකක් එකනම් පට්ට ඔයාගේ ගානට යන Huawei ෆෝන් එකක් ගන්න
මෙන්න මේ link එකටත් ගිහින් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1697869
Bump
Htc desire 626g+ eka madi da
26k wage wei
Ane mamda
Huawei,asus wage ekak balapang
Mama danta use karanne Asus zenfone 5 1k mchn.
Intel atom dual core processor eka. hyper threading thiyana nisa processor thread 4k widiyata wada.
Android 5.0 lolipop
Ram - 2gb
Cam 8mp front 2mp.
Antutu benchmark score 21000
Dan dialcom 1n 26000kata ganta puluwan.
Mama lenovo k3 note ekakata maru wenta inne.
Ubth gannawa nam k3 note 1k ganin.
Dialcom eke 28900i
Antutu benchmark score eka over 50000
http://www.gsmarena.com/lenovo_k3_note-7147.php
Huawei nam ganta epa mchn wadak na.....![]()



තැන්කු කොල්ලනේ හැමෝටම .. මං ගියේ Huawei P8 Lite එකක් ගන්න හිතන්. ගිහින් බලද්දී ඒකෙයි Honor 4C එකෙයි ලොකු වෙනසක් නෑ මචන්ලා. Cam එකයි Storage එකෙයි තව පොඩි පොඩි වෙනස්කම් කීපයක් ඇරෙන්න. ඉතින් ඒ ටිකට වැඩිපුර 6000 ක් දෙන්නේ ඇයි කියලා මං 4C එක ගත්තා.. 23000/= උනේ.. පෙනුමත් හොඳයි, Performance එහෙමත් අවුලක් නෑ වගේ. ටිකක් පාවිච්චි කරලම බලමුකෝ කොහොමද කියලා. අද රෙප් දෙන්න බැරි වෙච්ච හැමෝටම හෙට දෙනවා අනිවා..