අද 4 වෙනිදත් වුණා ලයිට් බිල දාන පොර ගෙවල් පැත්තට ගෑටුවෙ නෑනෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට බැරිද ඔහොම රස්සාවක් කරන්න. ලොකු ලොකු කැල්කියුලේෂන් නෑනෙ. පැය හතරෙන් වැඩේ කරලා ගෙදර ඇවිත් නිදාගන්න පුලුවන් .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ඌ ඉන්නේ උබ තනි උන වෙලාවක උබව අල්ලගන්න . උබ ගෑනු පරානයක් එක්ක ඉදලත් නෑලුනේ නේද 🤔
     

    AnuradhaRa

    Well-known member
  • ඌ ඉන්නේ උබ තනි උන වෙලාවක උබව අල්ලගන්න . උබ ගෑනු පරානයක් එක්ක ඉදලත් නෑලුනේ නේද 🤔
    ඕක කිව්වනෙ දවසක් ඇවිල්ල මට වැටෙන්න ගහනව කියල :baffled: වයසක මිනිස්සුන්ට එහෙම ගහන එක හරිද මං අහන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ඕක කිව්වනෙ දවසක් ඇවිල්ල මට වැටෙන්න ගහනව කියල :baffled: වයසක මිනිස්සුන්ට එහෙම ගහන එක හරිද මං අහන්නෙ
    ඒ කිව්වේ උබට අමාරු වෙලා සිහිසුන් වෙනකම් පුක්ශණය කරනවා කියලා බන් 🤭 ආව ආව් කොල්ලෙක්ගේ ඇල්ම බැල්ම හරි වැටුනනේ උබට
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ බුරන එක නැවැත්තුව නං ඉවරයි නෙ... ඌ ලස්සනට ඇවිල්ල බිල දීලා යයි... 😁
     

    AnuradhaRa

    Well-known member
  • Send a pic of the dog machan
    සුහද හදක් ඇති දේශීය බව්වෙක්

    ඌට කන්න දීල දීල ලබ්බඩෝවෙක් කරල තියෙන්නෙ 😅 බලු ෂැම්පු දාල නාවල කරල ලස්සනට තියං ඉන්නෙ

    උන්ට අපේ ෂැම්පු එච්චර හොද නෑලු බං
     
    • Like
    Reactions: sanu2000

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    image.png