අද 8.30 ජනපතිතුමා ලෝකය අමතනව..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං ජනාධිපති කතා කරන තැන ලංකාවෙ වගේ ටෙලිප්‍රොම්ප්ටර් හයි කරල තියෙනවද?
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අපේ දේශප්‍රෙමීන්ට පවු නේ....

    මෙ කඩෙ යන කට්ටිය දැක්ක්ද.......

    අපේ දේශප්‍රෙමියෝ පන යනකන් බැනපු......නොර්වෙ කට්ටිය එක්ක... ජනාධිපති කතා කරනව...

    අනේ ඔයාල දැක්කෙ නැද්ද.....අර අපේ අය පඹයො හදල ගිනිතියපු එරික් සෝල්හයිම් එහෙමත් එතන හිටිය....
    අපේ දේශප්‍රෙමීන්ට පවු නේ.....
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    amma ara thaniyama war eka karala hirimak wath nethuwa win karapu MR neda? aniwa balanna one... lol
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    amma ara thaniyama war eka karala hirimak wath nethuwa win karapu MR neda? aniwa balanna one... lol
    අදත් ටෙලිප්‍රොප්ටර් එක බලාගෙනද දන්නෙ නැඇ කතා කරන්නේ.අනේ තියෙනව නම් ලින්ක් එකක් දියන්කෝ බලන්ඩ.:P