හරියට දන්න එක්කෙනෙක් කියන්නකෝ. අද A-Level Results එනවා කියලා සමහර කට්ටිය දාලා තිබ්බා. ඒක ඇත්ත ද? දැං නම් මං රත්වෙලා ඉන්නේ!! 
P.S. - Result එක C 3 යි.
මං Bio කරේ.
P.S. - Result එක C 3 යි.
Last edited:
Ai ban Putha AL liwwada? U hariyata karala naddaහරියට දන්න එක්කෙනෙක් කියන්නකෝ. අද A-Level Results එනවා කියලා සමහර කට්ටිය දාලා තිබ්බා. ඒක ඇත්ත ද? දැං නම් මං රත්වෙලා ඉන්නේ!!![]()
අව්ලක් නෑ. ෂේප් එකේ ලිව්වා. හැබැයි එකපාරටම අද Results එනව කියල සමහර කට්ටිය කිව්වට පස්සේ දැං මට Nervous වගේ.Ai ban Putha AL liwwada? U hariyata karala nadda![]()
baya wenna epa bn ada nam goda durata ennathiwei aththa nayakage call eka blpmහරියට දන්න එක්කෙනෙක් කියන්නකෝ. අද A-Level Results එනවා කියලා සමහර කට්ටිය දාලා තිබ්බා. ඒක ඇත්ත ද? දැං නම් මං රත්වෙලා ඉන්නේ!!![]()

පුතා නෙවෙයි ඩෝ මූ ලිව්වේAi ban Putha AL liwwada? U hariyata karala nadda![]()

කොයි කාලේද ඔය?Mama nam results enawa kiwwama wadda wage hitapu rawula konde kapala kamare us karala bo pale wage hitiya... Nattan owa okkoma allala banum ahanna wenne..
2011... Maths... Oya wage campus yanna nan bari wuna bro...කොයි කාලේද ඔය?
courses කලෙ නැද්ද2011... Maths... Oya wage campus yanna nan bari wuna bro...![]()