අද A-Level Results එනව කියන කතාව ඇත්ත ද?😢

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,582
    124,935
    113
    දෙහිවල
    හරියට දන්න එක්කෙනෙක් කියන්නකෝ. අද A-Level Results එනවා කියලා සමහර කට්ටිය දාලා තිබ්බා. ඒක ඇත්ත ද? දැං නම් මං රත්වෙලා ඉන්නේ!! 😢
    ලමයට හොදට ඉගැන්නුවානම් අද බයවෙන්න ඔන නැහැ මේ වගේ..
    තාත්තා කෙනෙක් විදියට තව වගකීමෙන් වැඩකරපන්..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උ.පේ ලියන හුජ්ජාකොල්ලෝ ද දැන් කිරියේ ඇඩ්වයිස් දෙන්නේ 😂😂😂😂😂😂😂🙂
    A/L ලියන එවුන් හුජ්ජ කොල්ලෝ වෙන්නේ කොහොමද ඕයි?
    courses කලෙ නැද්ද
    heck karana course da?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මාත් මේ ගූ ගිහින් ගෙදරින් පිටවෙලා කොහේ හරි යන්න හදන්නෙ
    Antilatath gahana un neda bn normally idapan bn mama nam confused une liyanakota :lol: Bannoth ithin poddak ithin ahan imu bn .Mn nam dannawa fail kiyala LOL!!
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ලමයට හොදට ඉගැන්නුවානම් අද බයවෙන්න ඔන නැහැ මේ වගේ..
    තාත්තා කෙනෙක් විදියට තව වගකීමෙන් වැඩකරපන්..
    මං තාත්තා කෙනෙක් නෙමෙයි බං. 😕
     

    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Relaxing Chill Out GIF by Talk Stoop
     
    • Like
    Reactions: Avishka Indula

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උසෙස් පෙලට කලින් අපේ ඕලෙවල් රිසාල්ට්ස් දෙන්න බැරිද?