දන්නවා ඇතිනේ කුරුණෑගල Big Match කිව්වොත් ඉතින් Maliyadeva and St. Anne's එකයි අතරේ තියෙන Cricket match එක කියලා.
ඔන්න අදත් තිබ්බා 17වෙනි මැච් එක. දින්නේ නම් මලියදේව එක. ලකුණු 81 විශිෂ්ඨ ජයක් මලියදේව කණ්ඩායම ලබා ගත්තා.ජය වේවා අපේ කොල්ලොන්ට.

හැබැයි මේ පාර මැච් එකට විනය අතින් නම් බාධා වුනේ නෑ. පොඩි අවුලකට තිබ්බේ wicket එකක් ගියපු ගමන් රොත්තම Ground එක මැද්දට දුවගෙන ගියපු එක.පස්සේ නම් ඒකත් නැවතුනා. මම විටින් විට ගහපු photos ටිකක් දාන්න හිතුනා. මැච් එක බලපු නැති Devans and Annites කට්ටියට බලා ගන්න.
මැච් එකේ සාරංශේ නම් මලියදේව කණ්ඩායම Over 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කරා.
සෙන්ට් ඈන්ස් කණ්ඩායමට Over 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 149යි රැස් කරගන්න පුළුවන් වුනේ.
තව දෙයක තමයි මේ පාරලු ප්රේක්ෂකයන් වැඩිම පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ
මොනවා වුනත් අපේ Devans කොල්ලන්ට ජය වේවා!!!!!!!!

බලලා ඉවරවෙලා කමෙන්ටුවක් නොදා යන්න එපා

ඔන්න අදත් තිබ්බා 17වෙනි මැච් එක. දින්නේ නම් මලියදේව එක. ලකුණු 81 විශිෂ්ඨ ජයක් මලියදේව කණ්ඩායම ලබා ගත්තා.ජය වේවා අපේ කොල්ලොන්ට.

හැබැයි මේ පාර මැච් එකට විනය අතින් නම් බාධා වුනේ නෑ. පොඩි අවුලකට තිබ්බේ wicket එකක් ගියපු ගමන් රොත්තම Ground එක මැද්දට දුවගෙන ගියපු එක.පස්සේ නම් ඒකත් නැවතුනා. මම විටින් විට ගහපු photos ටිකක් දාන්න හිතුනා. මැච් එක බලපු නැති Devans and Annites කට්ටියට බලා ගන්න.මැච් එකේ සාරංශේ නම් මලියදේව කණ්ඩායම Over 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කරා.