අද Big Match !!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    දන්නවා ඇතිනේ කුරුණෑගල Big Match කිව්වොත් ඉතින් Maliyadeva and St. Anne's එකයි අතරේ තියෙන Cricket match එක කියලා.:rolleyes::rolleyes: ඔන්න අදත් තිබ්බා 17වෙනි මැච් එක. දින්නේ නම් මලියදේව එක. ලකුණු 81 විශිෂ්ඨ ජයක් මලියදේව කණ්ඩායම ලබා ගත්තා.ජය වේවා අපේ කොල්ලොන්ට.:yes::yes::yes: හැබැයි මේ පාර මැච් එකට විනය අතින් නම් බාධා වුනේ නෑ. පොඩි අවුලකට තිබ්බේ wicket එකක් ගියපු ගමන් රොත්තම Ground එක මැද්දට දුවගෙන ගියපු එක.පස්සේ නම් ඒකත් නැවතුනා. මම විටින් විට ගහපු photos ටිකක් දාන්න හිතුනා. මැච් එක බලපු නැති Devans and Annites කට්ටියට බලා ගන්න.
    මැච් එකේ සාරංශේ නම් මලියදේව කණ්ඩායම Over 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කරා.
    සෙන්ට් ඈන්ස් කණ්ඩායමට Over 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 149යි රැස් කරගන්න පුළුවන් වුනේ.
    තව දෙයක තමයි මේ පාරලු ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ
    මොනවා වුනත් අපේ Devans කොල්ලන්ට ජය වේවා!!!!!!!! :D:D:D

    බලලා ඉවරවෙලා කමෙන්ටුවක් නොදා යන්න එපා :D :D

    Capture.jpg

    Capture1.jpg

    Capture2.jpg

    Capture3.jpg

    Capture4.jpg

    Capture5.jpg

    Capture7.jpg

    Capture8.jpg

    Capture11.jpg

    Capture14.jpg

    Capture15.jpg

    Capture16.jpg
     
    • Like
    Reactions: supaa

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    දන්නවා ඇතිනේ කුරුණෑගල Big Match කිව්වොත් ඉතින් Maliyadeva and St. Anne's එකයි අතරේ තියෙන Cricket match එක කියලා.:rolleyes::rolleyes: ඔන්න අදත් තිබ්බා 17වෙනි මැච් එක. දින්නේ නම් මලියදේව එක. ලකුණු 81 විශිෂ්ඨ ජයක් මලියදේව කණ්ඩායම ලබා ගත්තා.ජය වේවා අපේ කොල්ලොන්ට.:yes::yes::yes: හැබැයි මේ පාර මැච් එකට විනය අතින් නම් බාධා වුනේ නෑ. පොඩි අවුලකට තිබ්බේ wicket එකක් ගියපු ගමන් රොත්තම Ground එක මැද්දට දුවගෙන ගියපු එක.පස්සේ නම් ඒකත් නැවතුනා. මම විටින් විට ගහපු photos ටිකක් දාන්න හිතුනා. මැච් එක බලපු නැති Devans and Annites කට්ටියට බලා ගන්න.
    මැච් එකේ සාරංශේ නම් මලියදේව කණ්ඩායම Over 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කරා.
    සෙන්ට් ඈන්ස් කණ්ඩායමට Over 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 149යි රැස් කරගන්න පුළුවන් වුනේ.
    තව දෙයක තමයි මේ පාරලු ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ
    මොනවා වුනත් අපේ Devans කොල්ලන්ට ජය වේවා!!!!!!!! :D:D:D

    බලලා ඉවරවෙලා කමෙන්ටුවක් නොදා යන්න එපා :D :D

    okanan ithin hamadama wenawane ban ;);)
    btw ANNITES Roxxxx

    me para balanda enda un na ban.sl neme ban inne:(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    okanan ithin hamadama wenawane ban ;);)
    btw ANNITES Roxxxx

    me para balanda enda un na ban.sl neme ban inne:(:(:(

    ආහ් අපරාදේ බං. 2009 තිබ්බට පස්සේ මේ පාරනේ තිබ්බේ. අවුලක් නෑ ඉතින් පින්තූර වලින් හරි දැක්කනේ :):)
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    College College ............... . DEVANS College........ ..
    Come on College........ ....... DEVANS College........ .!!!!!!!!!
     
    clarkkent

    Member
    May 21, 2009
    331
    3
    0
    Devans කොල්ලෝ /// කොල්ලොමය් ) //
    දැකල නැද්ද Devans කොල්ලෝ ක්‍රිකට් ගහනවා
    වහල තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
    වහල තියෙන පාලු ගෙවල් // ඉබේ ඇරෙනවා
    :);)
    ආනාවනි මේ අහන්න මීට පස්සෙ මැච් ගහන්න //
    කොන්වන්ට් එක තෝරගන්න

    Devans are Lions & They are born to WIN
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    College College ............... . DEVANS College........ ..
    Come on College........ ....... DEVANS College........ .!!!!!!!!!
    11.gif

    Devans කොල්ලෝ /// කොල්ලොමය් ) //
    දැකල නැද්ද Devans කොල්ලෝ ක්‍රිකට් ගහනවා
    වහල තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
    වහල තියෙන පාලු ගෙවල් // ඉබේ ඇරෙනවා
    :);)
    ආනාවනි මේ අහන්න මීට පස්සෙ මැච් ගහන්න //
    කොන්වන්ට් එක තෝරගන්න

    Devans are Lions & They are born to WIN

    ඔය වගේ ඒවා කියලා කෑගහලා දවසෙම තාමත් උගුර බැරැන්ඩි වෙලා තියෙන්නේ;);)

    Elaz
    306656_2618789727691_1793603079_1639871_953163208_n.jpg

    :rolleyes: ඔන්න තියෙන අපේ ෆන් එක :rolleyes:
    එළකිරි මචන්
    11.gif
     
    rasikabanda

    Junior member
  • Mar 17, 2008
    227
    6
    18
    colombo
    sirawatama

    sirawatama machan me sere case giyema ne.podi podi wali athal ekata giyata anthimata ewath fun thamai.
    jaaya wewa deveans college
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    එල මචෝ අපි නම් කස්ටිය හොද ෆන් එකක් අරන් තියෙනවා වගේ :P