අද google මුල් පිටුව
අද ගුගල් මුල් පිටුව නම් නියමයි...
ගුගල් මුල් පිටුවෙන් දවස පටන්ගත්ත සියලු දෙනාම ශබ්දය ඇහෙන විදුලි ඕගනයේ ආරම්භක හැඩය දකින්නට ඇති. අද එය ලොවට හදුන්වා දුන් විදුලි සංගීතයේ පියා ලෙස හදුන්වන Robert Moog’s රොබට් මූග්ස් ගේ 78 වන උපන් දිනය. එය හදුන්වා තිබෙන්නේ Moog synthesizer ලෙසයි. එය අද රටවල් 23 ක ගුගල් මුල් පිටුවේ දකින්නට පුලුවන්.
යතුරු පුවරුවේ QWERTY ආධාරයෙන් ගුගල් ඕගනය වාදනයටත් දකුනු පසින් ඇති ස්පීකර යෙන් එය පටිගත කර ගෙන වාදනය කර ගැනිමේ හැකියාවත් ගුගල් + හරහා ඒ තමන්ගේ නිර්මාණය බෙදා ගැනීමේ හැකියාවත් ලබා දී තිබෙනවා. තවද ඒවා හොදින් ළං වෙලා බැලුවොත් ඕගනයේ ඉහල බටන් පේලිය "Goog" ලෙස දක්වා ඇති අයුරු ඔබටත් දකින්නට පුළුවන් වේවි. මීට ටික කාලයකට පෙරද Les paul වෙනුවෙන් ගුගල් මුල් පිටුව ගිටාරයක් හදුන්වා දුන් අතර එය වඩාත් ජනප්රිය වුනා.
ඉස්සුවේ බුකියෙන්