සනත්ල සංගා ලා ලේසියෙන් හැදෙන්නේ නැහැ බං.... සනත් ට කොච්චර චාන්ස් දුන්නද ඒ කාලේ, සංගා නිසාම මැච් කීයක් පරාද වෙලා තියෙනවද ඉස්සර, නමුත් උන්ට චාන්ස් දීලා ගහපු නිසා උන් හැදුනා.......
මන් හිතන්නේ නැහැ ඒ වගේ චාන්ස් එකක් කුසලට හෝ අලුත් එකෙක්ට ලැබෙයි කියලා දෙයි කියලා....... මැච් 4ක් 5ක් ෆේල් වෙනකොට ඌව කපයි![]()
සංගා apu kale vage neme bn dan, A davasvala aluth eka gahuvath ekai, nathath 1i. seniorsla match 1 balance karan aran yanava. team balance 1 hondai.captaincy 1th uparimai.
dan seniors kiyana un serama top order batsman la. 6,7 vage thenaka experience thiyena match 1k dinavanna puluvan ekek na.
