පොලිටිකල් කේස් බන්.. ලන්ඩන් නගරාදිපති කිව්වනේ යුරොසොන් එකෙන් අයින් වෙනවට පොර කැමතියි කියලා එදා ඉදන් පවුම බැස්සා.. හැබැයි ඩොලර් එක වීක් උන නිසා ගිය මාසේ පවුම නැග්ගා.. ඩොලර් එක වීක් නොවෙන්න පවුම තව බහිනවා.. ජුනිවල තම හරියටම බ්රෙක්ස්ටින් (අයින් වෙනවද නැද්ද කියලා තීරනය ගන්නේ ) ඒ නිසා GBP පෙයාර් එක පරිස්සමට කරහන් අනිත් කරන්සි එක්ක. මතකද එක පාරක් රේට් හයික් එකක් නිසා ස්විස් ෆ්රැන්ක් එක එක රැයෙන් ගියා කෙරවලටම. අන්න ඒ වගෙ සිද්දියක් වෙනවා එන්ගලන්තේ අයින් උනොත් යුරොසොන් එකෙන්.me kiyapuvagen bageta bagayak terune neha ba,![]()





