අද NFP එකෙන් loss උන ය කව්ද ?? FOREX

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
me kiyapuvagen bageta bagayak terune neha ba,:no::no::no::no::no::(
පොලිටිකල් කේස් බන්.. ලන්ඩන් නගරාදිපති කිව්වනේ යුරොසොන් එකෙන් අයින් වෙනවට පොර කැමතියි කියලා එදා ඉදන් පවුම බැස්සා.. හැබැයි ඩොලර් එක වීක් උන නිසා ගිය මාසේ පවුම නැග්ගා.. ඩොලර් එක වීක් නොවෙන්න පවුම තව බහිනවා.. ජුනිවල තම හරියටම බ්‍රෙක්ස්ටින් (අයින් වෙනවද නැද්ද කියලා තීරනය ගන්නේ ) ඒ නිසා GBP පෙයාර් එක පරිස්සමට කරහන් අනිත් කරන්සි එක්ක. මතකද එක පාරක් රේට් හයික් එකක් නිසා ස්විස් ෆ්‍රැන්ක් එක එක රැයෙන් ගියා කෙරවලටම. අන්න ඒ වගෙ සිද්දියක් වෙනවා එන්ගලන්තේ අයින් උනොත් යුරොසොන් එකෙන්.
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    achf turtle pair ekak bn mata nam :dull:

    mamath chf base pair trade karanna kamathi naha machan
    monthly weekly daily charts wala bearish trend ekak yana hinda short position ekak open kala
    mama forex trading karapu mul dawas wala usdchf trade karala hoda padamak igena gaththa :rofl:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    පොලිටිකල් කේස් බන්.. ලන්ඩන් නගරාදිපති කිව්වනේ යුරොසොන් එකෙන් අයින් වෙනවට පොර කැමතියි කියලා එදා ඉදන් පවුම බැස්සා.. හැබැයි ඩොලර් එක වීක් උන නිසා ගිය මාසේ පවුම නැග්ගා.. ඩොලර් එක වීක් නොවෙන්න පවුම තව බහිනවා.. ජුනිවල තම හරියටම බ්‍රෙක්ස්ටින් (අයින් වෙනවද නැද්ද කියලා තීරනය ගන්නේ ) ඒ නිසා GBP පෙයාර් එක පරිස්සමට කරහන් අනිත් කරන්සි එක්ක. මතකද එක පාරක් රේට් හයික් එකක් නිසා ස්විස් ෆ්‍රැන්ක් එක එක රැයෙන් ගියා කෙරවලටම. අන්න ඒ වගෙ සිද්දියක් වෙනවා එන්ගලන්තේ අයින් උනොත් යුරොසොන් එකෙන්.

    ammo ehemada ..thanks machn ..mage account ekak ehemma kelavila giya ස්විස් ෆ්‍රැන්ක් eka nisa..thank machn .uba nam mara vatina sampathakne..:):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එත් මචන් euro එකත් වීක් වෙන්න ඕන නේද බ්‍රිටිස් උන් eurozone එකෙන් අයින් උනොත්
    උන් නැත්නම් euro එක ඔහොමවත් තියෙන්න බැහැ නේද
    මමත් ඔක හිතුව, හැබැයි ගිය සති දෙකකට විතර කලින් ඔබාම ලන්ඩන්වලදි කිව්ව කතාවක් නිසා මට හිතුනා අවාසිය වෙන්නේ යුකේ උන්ට කියලා. ඔබාම කිව්වා අයින් උනොත් යුකේ උන්ට ඇමෙරිකන් උන් එක්ක ඩ්‍රඉඩ් ඇග්‍රිමන්ට් එකක් ගහන්න හම්බවෙන්නේ නැ කියලා අවුරුදු 10කටවත්. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ලා ජර්මනිය, ෆ්‍රාන්ස් ඉටලි වගේ කන්ට්‍රීස්වල ඉන්වෙස්ට් කරයි කියන එක ඌ නොකියා කිව්වා..

    ඊහෙම උනොත් වැඩි අවාසිය යුකේ උන්ට. උන්ගේ එක්ස්පොට් වලට තැනක් නැති වෙයි පවුම යුරො එකට ක්‍රොස් කරන්න ගියොත් යුරොසොන් එකෙන් අයින් වෙලා..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොලිටිකල් කේස් බන්.. ලන්ඩන් නගරාදිපති කිව්වනේ යුරොසොන් එකෙන් අයින් වෙනවට පොර කැමතියි කියලා එදා ඉදන් පවුම බැස්සා.. හැබැයි ඩොලර් එක වීක් උන නිසා ගිය මාසේ පවුම නැග්ගා.. ඩොලර් එක වීක් නොවෙන්න පවුම තව බහිනවා.. ජුනිවල තම හරියටම බ්‍රෙක්ස්ටින් (අයින් වෙනවද නැද්ද කියලා තීරනය ගන්නේ ) ඒ නිසා GBP පෙයාර් එක පරිස්සමට කරහන් අනිත් කරන්සි එක්ක. මතකද එක පාරක් රේට් හයික් එකක් නිසා ස්විස් ෆ්‍රැන්ක් එක එක රැයෙන් ගියා කෙරවලටම. අන්න ඒ වගෙ සිද්දියක් වෙනවා එන්ගලන්තේ අයින් උනොත් යුරොසොන් එකෙන්.

    machn uba lankawe nemei neh inne ? forex walata sambanda job ekak da karanne :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machn uba lankawe nemei neh inne ? forex walata sambanda job ekak da karanne :)
    මට ජොබ් එකක් නැතුව ඉන්න කාලේ ෆුල් ටයිම් මේක කලා බන්.. දැන් නම් ස්ටොක්ස් කරන නිස ෆුල් ටයිම් නැ.. ඒ කාලේ පාඩු වෙවි ෆුල් ටයිම් කලා. දැන් ටිකක් ගොඩ යනවා.. මම ඉන්නේ ලන්කාවේ නෙමෙයි මචන්..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මමත් ඔක හිතුව, හැබැයි ගිය සති දෙකකට විතර කලින් ඔබාම ලන්ඩන්වලදි කිව්ව කතාවක් නිසා මට හිතුනා අවාසිය වෙන්නේ යුකේ උන්ට කියලා. ඔබාම කිව්වා අයින් උනොත් යුකේ උන්ට ඇමෙරිකන් උන් එක්ක ඩ්‍රඉඩ් ඇග්‍රිමන්ට් එකක් ගහන්න හම්බවෙන්නේ නැ කියලා අවුරුදු 10කටවත්. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ලා ජර්මනිය, ෆ්‍රාන්ස් ඉටලි වගේ කන්ට්‍රීස්වල ඉන්වෙස්ට් කරයි කියන එක ඌ නොකියා කිව්වා..

    ඊහෙම උනොත් වැඩි අවාසිය යුකේ උන්ට. උන්ගේ එක්ස්පොට් වලට තැනක් නැති වෙයි පවුම යුරො එකට ක්‍රොස් කරන්න ගියොත් යුරොසොන් එකෙන් අයින් වෙලා..

    ගොඩක් වටිනවා මචන් උබ දාපු කමෙන්ට් එක මචන්
    මම ඔහොම දෙයක් දැන ගෙන හිටියේ නැහැ
    :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මමත් ඔක හිතුව, හැබැයි ගිය සති දෙකකට විතර කලින් ඔබාම ලන්ඩන්වලදි කිව්ව කතාවක් නිසා මට හිතුනා අවාසිය වෙන්නේ යුකේ උන්ට කියලා. ඔබාම කිව්වා අයින් උනොත් යුකේ උන්ට ඇමෙරිකන් උන් එක්ක ඩ්‍රඉඩ් ඇග්‍රිමන්ට් එකක් ගහන්න හම්බවෙන්නේ නැ කියලා අවුරුදු 10කටවත්. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ලා ජර්මනිය, ෆ්‍රාන්ස් ඉටලි වගේ කන්ට්‍රීස්වල ඉන්වෙස්ට් කරයි කියන එක ඌ නොකියා කිව්වා..

    ඊහෙම උනොත් වැඩි අවාසිය යුකේ උන්ට. උන්ගේ එක්ස්පොට් වලට තැනක් නැති වෙයි පවුම යුරො එකට ක්‍රොස් කරන්න ගියොත් යුරොසොන් එකෙන් අයින් වෙලා..

    mama machn political news walin nemei trade ganne .. mam chart analise karanne.. :baffled::dull: (specially market errors)

    eth mata hithena widiayta mee yana system eka anuwa kisima ratakata currency maru wenna beh ... currency maru unoth eka loku awulak wenawa .. eka nisa katawath no chance mata hithena widiyata nam :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ela ela.adata mage trading ivarayi....:)

    elaz

    මට ජොබ් එකක් නැතුව ඉන්න කාලේ ෆුල් ටයිම් මේක කලා බන්.. දැන් නම් ස්ටොක්ස් කරන නිස ෆුල් ටයිම් නැ.. ඒ කාලේ පාඩු වෙවි ෆුල් ටයිම් කලා. දැන් ටිකක් ගොඩ යනවා.. මම ඉන්නේ ලන්කාවේ නෙමෙයි මචන්..

    purudu wena kale hemoma loss wela bn balan giyahama... :baffled: awula thiyenne wede meter wenna gaththama lokuwata fund kara ganna amarui... :P:baffled: thibichcha fund karalama iwara wela learning period waladi .. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mama machn political news walin nemei trade ganne .. mam chart analise karanne.. :baffled::dull: (specially market errors)

    eth mata hithena widiayta mee yana system eka anuwa kisima ratakata currency maru wenna beh ... currency maru unoth eka loku awulak wenawa .. eka nisa katawath no chance mata hithena widiyata nam :dull:
    ලොන්ග් ටර්ම් නම් කාටවත් වාසි නැ තමා. හැබැයි ඔය ඩිසිශන් එක ගන්න දවසට නම් පවුම නනත්තාරයි.. යුකේ උන්ට හෙනම අවාසියි වානිජව යුරොසොන් එකෙන් අයින් වෙනෑක කෙටි කාලීනව. හැබැයි රටේ සන්ස්කෘතික, සමාජ තත්වයටනම් හොදයි.. ඔක නිසා මයිග්‍රේශන් අඩු වෙනවා යුකේ වලට. ඒක දීර්ගකාලීනව ලාබයි යුකේ උන්ට. කෙටි කාලීනව අයින් උනොත් ගොඩක් පාඩු වෙනවා ඉකොනොමි එකට. උන් යුරොසොන් ඇග්‍රිමන්ට් වලින් අයින් උනාම කොහොමද වෙන්නේ කියලා තාම කවුරුත් දන්නේ නැනේ.. බොඩර් ක්‍රොස් කරනවට කොහොම වෙනවද ට්‍රේඩ් ඇග්‍රිමන්ට් කොහොම යනවද ඔයිල් ගැස් වගේ එවා කොහොමද විකුනන්නේ වගේ කතන්දර ගොඩයි. යුකේ උන්ට ඔයිල් රිග් තියනවා.. අයින් උනොත් උන්ට බ්‍රේන්ට් ඔයිල් වලට උන්ගේ ප්‍රයිස් කිව්වැකි. එහෙම උනොත් නොර්වේජියන් උන්ට කෙලවනවා.. ඔක සම්පූර්නම දේශපාලන ගේමක්.. යුරොප් උන් කැමතියි යුකේ ඉන්නවට, හැබැයි යුකේ උන් අර ලන්කාවේ වගේ තමන්ගේ රට තමන්ට අහිමිවෙයි අන්තිමට කියලා බයයි. ඒකයි අයින් වෙන්න හදන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    elaz

    purudu wena kale hemoma loss wela bn balan giyahama... :baffled: awula thiyenne wede meter wenna gaththama lokuwata fund kara ganna amarui... :P:baffled: thibichcha fund karalama iwara wela learning period waladi .. :dull:
    මමත් ඉතුරුකරගත්ත ගොඩක් ෆන්ඩ්ස් ලොස් උනා. ඩොලර් 3000ක් එක දවසට ලොස් උනා මුල් කාලේ. ඊට පස්සෙ නැවැත්තුවා. ආයෙත් හිමීට ගොඩ දාගත්තා.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    elaz

    purudu wena kale hemoma loss wela bn balan giyahama... :baffled: awula thiyenne wede meter wenna gaththama lokuwata fund kara ganna amarui... :P:baffled: thibichcha fund karalama iwara wela learning period waladi .. :dull:

    ekanm aththa
    e kale hoda risk management ekak thibuneth naha
    greed ekata damma hithena hithena lot sizes walin
    :rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ekanm aththa
    e kale hoda risk management ekak thibuneth naha
    greed ekata damma hithena hithena lot sizes walin
    :rofl::rofl:
    ඔව්.. ලෙවරේජ් එකත් දාගන්නව 1:500ට විතර. ඉතින් කෙලිනවා පෙරේතකමට.. අපො නැති උන සල්ලියක්.. XM එකේ අකවුන්ට් එකක් එහෙම්මම අතහැරියා ගොඩ ගන්න බැරුව. etoro තමා මුලින්ම ට්‍රේඩ් කලේ.. එකේ පිස්සන්ව කොපි කරලා මම නැති උනා.