KasunKDP එකවුන්ට් එකත් එක්ක මාරු වුණානේ.
අමල් උබ කොකේන් ගහලද?

KasunKDP එකවුන්ට් එකත් එක්ක මාරු වුණානේ.

ඉස්සර ඔය එක pitch එකක වත් bouncer එකකට අපේ උන්ට ගහන්න බෑ බන්..
උ උනාට මේපාර අපේ උන් font of the wicket යන්න රබාඩගේ ball වලටත් pull
කරා ගින්නක් නැතුව...
ලංකාවේ pitch තරම් slow නෑ තමයි මම එක නිකන් කතාවට කිව්වේ...![]()


අද මැච් එක තියෙන පිච් එකනම් ඉතින් බවුන්ස් එක තියෙයි.
උන්ගේ අලුත් එකේකුත් ඉන්නවා 145 +
බලමු ෂෝර්ට් බෝල් වලට අහු නොවී ගැහුවොත් ගොඩ![]()

South africa. අපේ උන් ටෙස්ට් ගහන්නෙ වන් ඩේ වලත්. හයක් ගහගන්න පණ නෑ.