අද ODI එක දිනන්නෙ කවුද?

Who will be win today?SA or SA

  • Sri Lanka🇱🇰

    Votes: 23 53.5%
  • South Africa

    Votes: 20 46.5%

  • Total voters
    43

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉස්සර ඔය එක pitch එකක වත් bouncer එකකට අපේ උන්ට ගහන්න බෑ බන්..
    උ උනාට මේපාර අපේ උන් font of the wicket යන්න රබාඩගේ ball වලටත් pull
    කරා ගින්නක් නැතුව...

    ලංකාවේ pitch තරම් slow නෑ තමයි මම එක නිකන් කතාවට කිව්වේ...:rolleyes:

    අද මැච් එක තියෙන පිච් එකනම් ඉතින් බවුන්ස් එක තියෙයි.
    උන්ගේ අලුත් එකේකුත් ඉන්නවා 145 + :shocked:
    බලමු ෂෝර්ට් බෝල් වලට අහු නොවී ගැහුවොත් ගොඩ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද මැච් එක තියෙන පිච් එකනම් ඉතින් බවුන්ස් එක තියෙයි.
    උන්ගේ අලුත් එකේකුත් ඉන්නවා 145 + :shocked:
    බලමු ෂෝර්ට් බෝල් වලට අහු නොවී ගැහුවොත් ගොඩ :yes:

    කොච්චර fast උනත් bouncer එකක් දානකොට හරි තැනට දාන්න බැරි උනොත් ඉතින් කනවා සැහෙන්න, අපේ දිල්හාර ප්‍රනාන්දු වගේ... :D

    kusal perera, mendis , osanda fernando නම් shot ball face කරනවා නියමට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    cricket balana ekath kiri piti wagema nawaththela daapan...
    hondak wenne thamunta :P
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    South africa. අපේ උන් ටෙස්ට් ගහන්නෙ වන් ඩේ වලත්. හයක් ගහගන්න පණ නෑ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    අද දින්නෙ කුසල් මෙන්ඩිස් තමා ඉතින් උගෙ නොම්මර 3 පොසිසන් එකේ ගහපු එකාව රන් අවුට් කලා නෙහ් :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    South africa. අපේ උන් ටෙස්ට් ගහන්නෙ වන් ඩේ වලත්. හයක් ගහගන්න පණ නෑ.

    6 ඒවා ගහන්න ඕනේ නෑ වන් ඩේ දිනන්න...
    6 ඒවා ගහන්න ඇගේ හයිය තියෙන්න ඕනේත් නෑ...
    දැන් කාලේ මුන් පාවිච්චි කරන bat වලින් 6ක් ගන්න timing විතරයි තියෙන්නේ ඕනේ..
    ඔෂද ගහපු 6 පාරවල් දෙක එකට උදාහරණ...