අද phone එකක් ගන්න උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    අඩේ phone එකට කෙල උනා මචංලා...
    අදම ගන්න වෙනවා එකක්.
    Camera එක හොද එකක් තමා බලන්නෙ.
    ගාන අව්ලක් නෑ, ඒත් බොරුවට brands වලට සල්ලි දෙන්න ඕනෙකමකුත් නෑ මට.

    මන් හිතන් ඉන්නෙ IPhone එකක් හරි One plus 8 pro හරි ගන්න.

    කලින් තිබ්බෙ IPhone 7 එකක්.

    දන්න එවුන් අදහසක් දෙන්න..
    අදම ගන්න වෙනව.

    (රිප්ලයි කරන්න පරක්කු උනොත් ගනන් ගන්න එපා, phone එකක් නෑ )
     
    • Like
    Reactions: sami_boy

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    S20 FE එක පොඩ්ඩක් බලපන්... ගන්න ගානට සෑහෙන්න වටිනවා... නැත්තන් OPPO RENO 3 Pro හරි GOOGLE PIXEL 3A හරි GOOGLE PIXEL 4A හරි බලපන්.... බජට් එකට වටින ෆෝන් මේවා...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කලින් තිබුනේ iphone එකක්නම් android මොකක් ගත්තත් හරියන්නෙ නෑ. 😁
    120 Hz ඩිස්ප්ලේ එකක් එක්ක WQHD වගේ ඩිස්ප්ලේ එකක් සෙට් උනා නම් ඇපල් තරම්ම ස්මූත් බන්... එකම දේ තමයි ඇපල් OS ඇඩැප්ටිව් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙන එක... කොහොම උනත් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවයි කියලයි මගේ අදහස.... :unsure: :unsure: