ලෝක දුම්වැටි විරෝධී දිනය අදට යෙදී ඇත...
දුම්පානය මඟින් පෙනහළු අවහිරතා, අක්මා හා වකුගඩු අකර්මන්යතා, දියවැඩියාව රෝගීන්ට සංකූලතා, හෘද රෝග, විවිධාකාර පිළිකා, රුධිරවාහිනී අවහිරතා, ලිංගික අප්‍රාණිකත්වය, ප්‍රතිශක්තීකරණ හීනවීම්, වැනි රෝගී තත්ත්වයන් හා දුබලතාවන් ඇතිවීම මෙන්ම කළල හානිද සිදුවේ.
දුම් උරන්නෙකුගෙන් වහනය වන අප්‍රසන්න මුඛ ගන්ධය සහ පෙනුම, අඹුසැමි ලිංගික ආකර්ෂණය හා උද්යෝගී බව අඩුවීම කෙරෙහි හේතුවේ.
එමෙන්ම දුම් උරන්නෙකු සහ දූ දරු අතර සබඳතා බිද වැටීම මෙන්ම පවුල් ආර්ථිකයේ සිදුවන පසුබෑම තුළින්ද පවුල් අතර විවිධ ගැටළු උද්ගත වේ.
ඔවුන්ට මෙම ගැටළු නියමාකාරයෙන් හදුනා ගැනීමට ඇති නොහැකියාව නිසා ඔවුන් මෙම ගැටළු වෙනත් පැතිකඩ ඔස්සේ විසදා ගැනීමට වෙර දරයි.
එය අසාර්ථක වන බැවින් බොහෝ අවස්ථාවන්හි විසඳුමක් නැති ගැටළුවක් සේ සිතීමට පෙළඹේ.
එමෙන්ම, දුම් උරන්නෙකු සමාජීය වශයෙන්ද පිළිකුල් සහගතය.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සමාගම් උක්ත කරුණු වසන් කරමින් දුම් පානය මිහිරි හා ප්‍රසන්න අත්දැකීමක් බව උපක්‍රමිකව ප්‍රචාරණය කරනු ලබයි..
දුම්කොළ නිෂ්පාදන අතිශයෝක්තියකින් වර්ණනා කිරීම මඟින් නවකයෙකු දුම්බීමට පෙළඹවීමට හැකියාවක් ඇත...
ඉහත සියලු ගැටළු අප විසින් පුද්ගලිකව අවබෝධ කොට ගෙන ඉන් මීදීමට කටයුතු කල යුතුවේ.

හා දැන් දුම් බොන නොබොන උන් සේරම බම්ප් එකක් දැම්මනන්....