අද_මට_මාරම_අව්ල්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol: යකෝ මම ඉස්කෝලේ යනකොටත් ලේ දුන්න :lol::lol: ගනන ගන්නෙපා බන්. බර වැඩි කරගෙන දියණ

    මටත් අසනීප උන් පස්සේ ලේ දෙන්න හොද නැහැ. 6 පාරක් දීල තියනවා. එත් අයිත බැහැ

    තොට AIDS නේද :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol: පශු වෛද්‍ය සැත්කම් වලට ගන්නවා නේද ?? තව හූනියම් කපන්න වගේ තමයි එතින්:lol:

    තොපි වගේ කට්ටඩියෙක් කලොත් තමා! :growl:
    යකෝ අහිංසක උරුලෑවන්ට ඉන්ට දීපන් පාඩුවේ :frown:

    උබ 43 නේද ඔය කිඋඋවට චු කොල්ලොනේ බන් ඔක්කොම :lol:

    පල ඩො යන්න ! මම 70Kg! :growl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොළ ලේ වලට මේ දවස් වල ඉල්ලුමක් තියෙනවා මචං ..නිල ලේ තිබුන උන් මේ දවස් වල බලඩ් වශන් එක මාරුවෙලා දැඩි සත්කාරේ ඉන්නේ .. උන්ට ලේ දෙන්නෙත් අපි දැන් ..
    කැ*කතාව:rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොළ ලේ වලට මේ දවස් වල ඉල්ලුමක් තියෙනවා මචං ..නිල ලේ තිබුන උන් මේ දවස් වල බලඩ් වශන් එක මාරුවෙලා දැඩි සත්කාරේ ඉන්නේ .. උන්ට ලේ දෙන්නෙත් අපි දැන් ..

    :lol: හැබැයි බලාගෙන!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    50නෙමේ මිනිහෝ... 55ට වැඩි වෙන්න ඕනේ... 54යි තියෙන්නේ.. :(

    පිස්සුද බන්.:baffled::rofl: මන් 50ක් තිබිලත් දුන්නා මීට අවු 2කට කලින්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ කෝ අරූ යන්නම ගිහින්ද.... :dull: පව් ඩෝ...:sorry:

    මූ ලේ දෙන්න හෙන ආසවෙන්නේ ඉදලා තියෙන්නේ.. :)

    කිරියෙ හිටිය නේ බ්ලඩ් බෑන්ක් වැඩකරන කෙනෙක්..ම්නිහා ගෙන් අහලා බලපන්:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩෝ කෝ අරූ යන්නම ගිහින්ද.... :dull: පව් ඩෝ...:sorry:

    මූ ලේ දෙන්න හෙන ආසවෙන්නේ ඉදලා තියෙන්නේ.. :)

    කිරියෙ හිටිය නේ බ්ලඩ් බෑන්ක් වැඩකරන කෙනෙක්..ම්නිහා ගෙන් අහලා බලපන්:)

    http://www.elakiri.com/forum/showthread.php?t=497676
    meka gena newei neda umba kiwwe?:rolleyes::P:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
    බර වැඩි වෙනකම්ම කනවා.....:frown::frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
    බර වැඩි වෙනකම්ම කනවා.....:frown::frown:

    :lol::lol:

    වැඩක් නැහැ:lol: උබේ බර වැඩි වෙන්නේ නැහැ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
    බර වැඩි වෙනකම්ම කනවා.....:frown::frown:

    81944598.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    umba etanata ghn boka dammada ? :lol::lol:

    ithuru 3kg walata mkda wune...:rofl::rofl:

    දවස් 2ක් ෆුල් නයිටක් ගැහුවා... දවල්ට වැඩිය නිදාගන්න උනෙත් නෑ... එකෙන් තමා බන් කෙල උනේ... :(