අද_මට_මාරම_අව්ල්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නෑ බං 50 යි ඕනේ. මම 8 පාරක් ලේ දීලා තියෙනවා කුකුලෝ. මගේ බරත් 55 kg වගේ. :):)

55???? :sorry:
යකෝ උඹලා ඔක්කොම කෙට්ටුයි ද බං? :(
මමත් කෙට්ටුයි නේ! මම 70 යි අන්තිමට බලද්දී! :eek:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගේ 57ක් තිබ්බ.... එතනට ගියාම 54යි තියෙනේ...

    බොක දාන්නේ නැතුව නේ උඹ බර බලලා
    තියෙන්නේ උදේ එතන්ට යනකොට කිලෝ තුනක ගූ දාල ගිහින් :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    55???? :sorry:
    යකෝ උඹලා ඔක්කොම කෙට්ටුයි ද බං? :(
    මමත් කෙට්ටුයි නේ! මම 70 යි අන්තිමට බලද්දී! :eek:

    උබලහේ ඇට බරයි මචන් :(

    අන්න ඕකයි තත්වේ :eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබලහේ ඇට බරයි මචන් :(

    අන්න ඕකයි තත්වේ :eek:


    ඇට බරයි කිවුවා??? :shocked:

    1467317_10201796789114640_1321212950_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බර නැ කියලා දන්නවා නම් මුඩ්ඩ ගහගෙන දවස් 3ක් විතර හොදට සමපෝෂ බිත්තර පාන් කාලා යන්න තිබුනේ ..

    මම නම් ලේ දීලා නැ කවදාවත් මට එහෙම චාන්ස් එකක් සෙට් වෙලා නැ අධික පිං නිසා වෙන්න ඇති ..

    ලේ දෙනවා නම් හොදයි එතකොට තමයි ලේ වඩන්නේ එහෙම වෙනකොට ලස්සන වෙලා පිරිපුන් වෙලා මහත් වෙලා එනවා පිං පාට එහෙම ගහලා එනවා ..

    මමත් ලගදීම සෙට් උනොත් දෙනවා..​

    උඹ දුන්නොත් ලේ ගන්න එකා දළඹුවෙක් වෙයි බන්! :dull:
    උඹේ ලේ කොළ පාටයි නේ! :sorry:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම දන්න එකෙක් ලේ දීලා අවුරුද්දක් විදුරු කාමරේ හිටියා ...
    සෙල්ලම් නැ පරිස්සමෙන් කොලු කමට ඕවා කරන්න ගියාට පස්සේ කොහෙන් කෙලවර වේද දන්නේ නැ ..;)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමත් දෙපාරක් ලේ දීලා තියෙනවා... :yes:
    57ක් වගේ මගේ බර තියෙන්නේ... කලින් 63ක් තිබුනා.. දැන් බැහැලා :(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක දැක්කම මතක් වුණේ අපිත් කරනවා ලේ දන්දීමේ වැඩසටහනක් , 24 වෙනිදා තියෙන්නේ , නුගේගොඩ YMBA එකේ , පුළුවන් අය එන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oka mokakda ban
    mama eka parak lankawe le dan denna giya.pyare yaddi ahamben wage dakke .
    kohomahari polime idala nam gam purawala doctor gawata giya lady doctor kenek hitiye.
    eki magen prashna kara.eeta passe mata le denna epa kiwwa.
    moda patta wesiyek eki mama ambanekata banala eliyata awa
    hethu thama.
    mama pita rataka jeewath una hinda,karabu dala hitiya hinda piercing tibuna hinda.sex karala tibuna hinda.
    maha gon moda wesa balliyek e geni.

    උඹට සමාජ රෝග බං! :sorry:
    ගොරෝනියා ද මොකද්ද ... මට මතකත් නෑ අප්පා.. අන්න ඒකද කොහෙද! :sorry:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹ දුන්නොත් ලේ ගන්න එකා දළඹුවෙක් වෙයි බන්! :dull:
    උඹේ ලේ කොළ පාටයි නේ! :sorry:

    කොළ ලේ වලට මේ දවස් වල ඉල්ලුමක් තියෙනවා මචං ..නිල ලේ තිබුන උන් මේ දවස් වල බලඩ් වශන් එක මාරුවෙලා දැඩි සත්කාරේ ඉන්නේ .. උන්ට ලේ දෙන්නෙත් අපි දැන් ..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මමත් දෙපාරක් ලේ දීලා තියෙනවා... :yes:
    57ක් වගේ මගේ බර තියෙන්නේ... කලින් 63ක් තිබුනා.. දැන් බැහැලා :(
    බර බහිනවා නම් උබට දිය වැඩියාව ..කිබුලත් ඉන්නවා චෙක් කරගන්න පුළුවන් .. දත් වලින් පවා දියවැඩියා චෙක් කරන්න පුළුවන් දැන් .. සීරාවටම :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බර බහිනවා නම් උබට දිය වැඩියාව ..කිබුලත් ඉන්නවා චෙක් කරගන්න පුළුවන් .. දත් වලින් පවා දියවැඩියා චෙක් කරන්න පුළුවන් දැන් .. සීරාවටම :)

    ලේ දීපු නිසා බැස්සේ නෑ බන්...
    මීට අවුරුදු 3කට විතර කලින් දුන්නේ බන්...
    දැන් නම් ඇග බැහැලා බන්.. :(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලේ දීපු නිසා බැස්සේ නෑ බන්...
    මීට අවුරුදු 3කට විතර කලින් දුන්නේ බන්...
    දැන් නම් ඇග බැහැලා බන්.. :(

    ලංකාවේ හැමෝගෙම බැස්සා බන් උබේ වරදක් නෙවේ තියෙන්නේ පහුගිය ආණ්ඩුව මිනිස්සු හාමත්කලා නේ මගෙත් බැස්සා බන් බරගානක් කොහෙද ඉතිං චීස් මස් මාළු කිරි බිත්තර කාපු කාලයක් ඒ යුගේ තිබුනාද බන් .. :(