අද_මට_මාරම_අව්ල්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
sha harima adambarai
nodakin witharak yako genu diat karanne oya bara pramane ganna
kee denek innawada bara 50 55 .yako hulagak awoth ubala gahan yai.
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මල්ලී කොහොමහරි බර හදාගෙන ගිහින් ලේ දන් දෙන්න.

    දුන්නට පස්සේ තියෙන feeling එක කියලා නිම කරන්න බෑ !!!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    oka mokakda ban
    mama eka parak lankawe le dan denna giya.pyare yaddi ahamben wage dakke .
    kohomahari polime idala nam gam purawala doctor gawata giya lady doctor kenek hitiye.
    eki magen prashna kara.eeta passe mata le denna epa kiwwa.
    moda patta wesiyek eki mama ambanekata banala eliyata awa
    hethu thama.
    mama pita rataka jeewath una hinda,karabu dala hitiya hinda piercing tibuna hinda.sex karala tibuna hinda.
    maha gon moda wesa balliyek e geni.

    :baffled::baffled:

    ඔව් මචෝ ...
    ලංකාවේ ඔය තත්වය තියෙනවා ...

    මට නම් කවදාවත් ලංකාවේ නම් ලේ දන් දෙන්න හම්බ වෙන්නේ නෑ :(:(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18076663 said:

    මොකාද මන්දා හදලා තියෙන්නේ! ERROR එකක් වත් එන්නේ නෑ! :lol:

    1.JPG
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18076633 said:
    ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං.
    උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ :lol:

    ube usa,bara kiyada? :oo:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම පහුගිය අවුරුදු පහ මාරකට වැඩිය කාලයක් දුෂ්කර ක්‍රියා කලා බං. මස් මාලු කන්නේ නැති නිසා කොහොමත් ඒ කාලේ බත් කෑවෙත් පරිප්පුයි තව මොකක් හරි එක්කයි. ඒ නිසා මම තවම කෙට්‍ටුයි. උඹේ බර කිලෝ 70ක් නම් කොහෙද බොල කෙට්‍ටු? :growl::growl:

    නෑ බං මං වැඩිය මහත නෑ. සාමාන්‍ය ගාන. උස 170 cm වගේ. :dull:

    always beginning is so difficult machan. so try it once and you will do it as a habit.

    එල.. අනිවා කරලා බලන්න ඕන! :yes: :yes:

    මූ නම් සිරාවටම කිලෝ 100 ක් වත් බර ඇති බං. පත සයිස්. :):):dull::(

    ඕකා 100 වැඩි මිසක් අඩු නෑ. 100 ක් වත් ඇති. 70 ලු! :lol: අලි ගෙබ්බ! :growl: :dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බලහන්කො. මම මොනවද කලේ? රේප්- කරන්න... මම මේක කියුවා කියලා මොකටද කියන්නේ අහලා රේප් කපලා...

    කලකිරෙනවා කිරිය ගැන... ඉස්සර හිටිය එළකිරි සෙට් එක දැන් නෑ වගේ.. :(:( නොදන්නා දෙයක් ඇහුවත් රේප් කැපුවම තමා සංතෝස... ශික්....
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලහන්කො. මම මොනවද කලේ? රේප්- කරන්න... මම මේක කියුවා කියලා මොකටද කියන්නේ අහලා රේප් කපලා...

    කලකිරෙනවා කිරිය ගැන... ඉස්සර හිටිය එළකිරි සෙට් එක දැන් නෑ වගේ.. :(:( නොදන්නා දෙයක් ඇහුවත් රේප් කැපුවම තමා සංතෝස... ශික්....

    :lol::lol: රේප් කාපුවම තව බර අඩුවෙයි උබේ.......:lol::lol: