අද_18.41ට_අහස බලන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (25)රාත්‍රී 18.41ට ශ්‍රී ලංකාවේ සිට පියවි ඇසින් දැක ගැනීමට ලැබෙන බව අභ්‍යවකාශගාමියෙකු වන IGNAZIO MAGNANI ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබෙනවා.

    ඒ සමග ඔහු ඉහළ අහසේ සිට ශ්‍රී ලංකාව දැකිය හැකි ආකාරයේ ඡායාරූපයක් ද සිය ට්විටර් පණිවිඩයට එක්කර තිබෙනු දැකගත හැකියි.

    එම පණිවිඩය පහතින් දැක්වෙනවා.



    ABI1Qyt.jpg


    HQNqley.jpg


    ccccc.jpg
     
    Last edited: