ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (25)රාත්‍රී 18.41ට ශ්‍රී ලංකාවේ සිට පියවි ඇසින් දැක ගැනීමට ලැබෙන බව අභ්‍යවකාශගාමියෙකු වන IGNAZIO MAGNANI ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබෙනවා.
ඒ සමග ඔහු ඉහළ අහසේ සිට ශ්‍රී ලංකාව දැකිය හැකි ආකාරයේ ඡායාරූපයක් ද සිය ට්විටර් පණිවිඩයට එක්කර තිබෙනු දැකගත හැකියි.
එම පණිවිඩය පහතින් දැක්වෙනවා.
ඒ සමග ඔහු ඉහළ අහසේ සිට ශ්‍රී ලංකාව දැකිය හැකි ආකාරයේ ඡායාරූපයක් ද සිය ට්විටර් පණිවිඩයට එක්කර තිබෙනු දැකගත හැකියි.
එම පණිවිඩය පහතින් දැක්වෙනවා.
Last edited: