අධර්මවාදි වහරක හොර නඩයේ ස්ටිකර් කෙරුවාව
අධර්මවාදී වහරක නඩයේ අලුත්ම TREND එක

"ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා..." STICKAR එකට ඔබත් හසු උනාද..?
__________________________
ඇත්ත ඇතිසැටියෙන් දැනුවත් වී අන් අයද දැනුවත් කරන්න...
මොකුත් නොදැන බෞද්ධ කම වෙනුවෙන් අපේ රටේ මිනිස්සු බොහෝ දේ කරනවා. සිවුරක් දරන් මුදල් හිඟමනේ ගියත්, බණ කියල බොරු කියුවත් අපේ මිනිස්සු සළකනවා. ඒ මේ පින් බිම බෞද්ධ සංස්කෘතිය මත ගොඩ නැඟුනු දේශයක් නිසා. මෑත කාලයේ බුදු බණ විකෘති කර හාමුදුරුවරු වගේ සිවුරක් දාගෙන බණ කියන එක රැල්ලක් වුණා.
ඒ ඒ කණ්ඩායම් තම තමන්ගේ වංචනික වැඩපිළිවෙළ වෙනුවෙන් තම ශ්‍රාවකයන්ට වෙනසක් පෙන්වන්න සහ පිරිස වැඩි කර ගන්න බොහෝ කූට උපක්‍රම රාශියක් සිද්ධ කරනවා. මේ තියෙන්නෙ අන්න එහෙම එකක්.
මෑත කාලයේ මෙන් රහතන් වහන්සේලා අපකීර්තියට පත් කල යුගයක් නොමැති තරම්. පඳුරකට පයින් ගැසූ කල රහතන් වහන්සේලා යැයි කියා ගන්නා අලජ්ජින්ට එලි බහින්නට යොදා ගත් කූට සැලසුමක් ක්‍රියාත්මක බව ඔබ දන්නවාද...
මෙච්චර කාලයක් තෙරුවන් සරණයි, බුදු සරණයි දෙවි පිහිටයි කිව්ව අය අධර්මවාදීන් හදා දුන්න රැලි වලට හසු වෙලා එක වෙනස් කරල ආයුබෝවන් වෙනුවට "#නමෝ_බුද්ධාය" කීවා.
"#මේ_ගෞතම_බුදුන්ගේ_බුද්ධ_රාජ්‍යයයි" කිව්වා.
"#අප_උපන්_මේ_හෙළබිම_බුදුන්_උපන්_ජන්බුද්දීපයයි" කියුවා.
"#පරම_නිබ්බාන_සුඛයෙන්_සුඛිතතර_වෙත්වා කිව්වා.
නිවන් සැප ලැබේවා වෙනුවට, "#නිවනම_නාථයි_නිවනම_වෙත්වා කියන්න ගත්තා.
මේ කණ්ඩායමම
"#ලක්ෂ_ගණනින්_අරිහතුන්_වහන්සේලා_මේ_මිහිමත_පහළ_වේවා…
කිව්වා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් රහතුන් පහල කරන්න රුවන්වැලි මහා සෑය ළඟ "අධිෂ්ඨාන බල පූජාව" නමින් මීට වසරකට පෙරත්, මේ වසරෙත් මහා ප්‍රදර්ශනශීලී පින්කම් මුවාවෙන් අධර්මය පතුරවන්න මහා පරිමාණයෙන් වැඩ කළා. මේ සා ධනස්කන්ධයක්
හතු පිපෙන්න වගේ ගොඩනැගුණු කණ්ඩායමකට කොහෙන්ද කියලා කවුරුත් හේතු බැලුවෙ නෑ.
සරණ ගියා. පොර කකා ගිහින් වැඳ වැටී සාධූ කියුවා..
අරිහතුන් වහන්සේලා පහල වේවා කියන concept එක
[නිසල විල - Nisalavila foundation] වහරක වාදී ත්‍රිපිටක ධර්මය විකෘති කරන කණ්ඩායමේ නිර්මාණයක්. ඔවුන්ගෙ පූජාවල බුද්ධ පූජාවට පොල් කඩන්න ගස් නගින්නෙ, ගොයම් පැල හිටවන්නත් සුදු ඇඳල මුකවාඩම් බැඳ හිස් ආවරණ දාගෙන ඒවා ට මුතු කුඩ අල්ලන්නෙත් එහෙම. operation theatre වල වගේ විෂබීජ හරණයක් බෞද්ධ දර්ශනය තුලවත් නැහැ. මේ විගඩං වහරක අභයරතනාලංකාර කියනා ශ්‍රමණ ධාරී පුද්ගලයාගේ පව්කාර මරණයෙන් පස්සේ වලස්මුල්ලෙ අභය, නිවාතාප, අමාදස්සන, රතුපස්කැටියේ විමුක්තිරතන, මොණරාගල පඤ්ඤාලංකාර, මීමනපලානෙ (පන්සල්හේනේ)සිරිධම්මාලංකාර වගේ තවත් බොහෝ ශ්‍රමණවේශධාරීන් පිරිසක් තව ජයටම මේක එකිනෙකාට වෙනස් විවිධ නම්, කණ්ඩායම් භාවිතා කරමින් ජයටම කරගෙන ගියා.
#ධර්මයයි_ඔබයි.
#නිරපේක්ෂකත්වයේ_මග.
#අරිය_අසංඛතය.
#බුදුන්_උපන්_හෙළබිම_මේ_ජම්බුද්වීපයයි.
ප්‍රඥා TV වගේ නාලිකා වලින් ගමේ රටේ අස්සක් මුල්ලක් නෑර අහිංසක බෞද්ධයන් ලක්ෂ ගානක් පමණක් නොවෙයි ධර්මය නොදන්නා සල්ලි වලට ඕනිම දෙයක් කරන නායක හාමුරුවරු ටිකත් මේ උගුලට හසු උනා.
මෑතක මල්වතු මහා නායක හිමිවරුන්ගෙ මැදිහත් වීමෙන් මේ අය ඔක්කොම වැඳල සමාව ගත්ත බව ඔබ මාධ්‍ය ඔස්සේ Video වලින් දකින්න ඇති. ත්‍රිපිටක ධර්මය විකෘති කර දේශනා කළ බව පිළිගත් ඔවුන් අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරි Video , Audio අධර්මය සහිත දේශනා ඉවත් කර ගන්නා බවත් නැවත එම දේශනා සමාජය ඉදිරියේ නොකරන බවටත් පොරොන්දු පත්‍ර අත්සන් කළා.
"ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා..." කියන එක පොඩ්ඩක් වෙනස් කරලා, "........මේ පුණ්‍ය භූමියේ පහල වේවා" කියල තහනමෙන් පස්සෙ එක පාර රැල්ලට ආපූ මේ Stickar එක ඔබ නොදැන ඔබේ වාහනයෙත් උජාරුවෙන් ඇලෙව්වේ මේ අධර්මවාදීන්ගේ අලුත්ම ගැටයකට හසු වෙලා කියල ඔබ නොදැන සිටින්න ඇති. දැන් මේ සංවිධාන, කණ්ඩායම් මේ රටේ තහනම් සංවිධාන බවට පත් වෙලා. ගම් වල කාන්තාවන් කොසු ඉදල් අරන් එලවන්න පටන් අරන්. ඒ නිසා ජනතාව අතරින්ම මේ අධර්මවාදන් රැල්ලක් නිර්මාණය කළා හොර රහත් සංකල්පය සමාජ ගත කරන්න. ඒක තමා මේ Stickar ගැහිල්ල. මෙයාල කියන දෙයක් තමා එයාලගේ මේ විකෘති ධර්මය ඇත්ත කියල තේරෙන්න හොඳ බුද්ධිමත් අයට කියන එක. ඉතින් දොස්තරලා, ඉන්ජිනේරුවො, නීතීඥ වෘත්තිකයන් දම්මල කියන්න ගත්තා මට ඒක අවබොධ උනා කියලා. පොතේ දැනුමෙන් සන්නද්ධ උන ධර්මය පිළිබඳව අංශුමාත්‍රයක දැනුම නැති ලොකුයි කියා උදවියත් මේකට අහු උනේ අන්න ඒ Trend එකක් මෙයාල හැදූ නිසා. මේ stickar එක අලවන්නෙත් මුලින්ම අති සුඛෝපභෝගී රථ වාහන වල. කුරුදුවත්තේ අහු වෙච්ච නෝනල මහත්තුරු මෙයාල මේකට පාවිච්චි කරනවා. service station , vehicle Park , වාහන අලංකරණ වෙළඳ සැල් මෙයාල මේකට පාවිච්චි කරනවා. බොහෝ විට නොමිලයේමයි සිදුවෙන්නෙ. ඉන් පස්සෙ facebook වල internet ඒකේ ජායාරූප දාල මේක රැල්ලක් කරනවා. "මා හට එක මිතුරෙකු පැවසුවේ service station එකකින් බලෙන්ම වගේ ඔහුගේ වාහනයට මේ Stickar අලවන්න ආ බවයි"
ප්‍රාර්ථනාවෙන් ඉටු කර ගැනීමක් බුදුරජාණන්වහන්සේ ඉගැන්වීම නොවේ. අධිෂ්ඨානයෙන් රහතන් වහන්සේලා පහල කර ගැනීමක් හෝ ඒ වෙනුවෙන් අධිෂ්ඨාන බල පූජා ක්‍රමද ධර්මානුකූල නොවේ. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකු මෙවන් ක්‍රියා හමුවේ නගන තර්කය නම්, "මොනවා වෙනවද නරක දෙයක් නොවෙයි නේ..." යන්නයි. ඒ නම් වැරදීමකි. මේ හොඳ දෙයක් නොවේ. ඉතා වැරදි පූර්වාදර්ශයකි. ඔබ ඇන්දවීමකි. ප්‍රාර්ථනාවකින් රහතන් වහන්සේලා පහල කර ගැනීමට නම් බුද්ධ කෘතයක් අවශ්‍ය වන්නේ නැත. අරිහතුන් වහන්සේලා පහල වන ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළා වූ දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී සුබද්‍ර භික්ෂුව අරභයා වදාළ සේක. (236පිටුව. දීඝ.නි 2)
"සුභද්දය, භික්ෂුහු මනා කොට ධර්මයෙහි හැසිරෙත් නම්, (පිළිවෙත් පුරත් නම්,) ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය"
එසේ නම්, මහා නායක අභිමුඛව අධර්මය පතුරවා සමාව ගත් උදවිය මහජනතාව මුලා කොට අධර්මය පැතිරවීමට, ඊට සූක්ෂම අලුත් මං සෙව්වාට ඒ ව්‍යාජ වචන සෙට් වලට ඔබ හසු වෙනවා ද..?
මුදලට හෝ නොමිලයේ හෝ අධර්මවාදීන්ට සහාය නොදෙන්න.
Digital Printing , වාහන අලංකරණය (vehicle stickar) සිදු කරන වෙළඳ සැල් හිමි කරුවනි, තම ගැනුම් කරුවන්ට පහදා දී මෙම Stickar ඇලවිම ප්‍රතික්ෂේප කරන්න.
එය " චිරංථිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං" යන ලෙසම ශ්‍රී සද්ධර්මය මේ ලොව බොහෝ කල් පැවතී බැබළවීමට අප ඔබ සැම කරනා සත් ක්‍රියාවකි. රැල්ලට නිරයගාමී නොවී පටිසෝතගාමීව උඩුගං බලා යෑමට අවබොධය පිණිස කටයුතු කරමු.
වජිර අසංක
=========Source: FB=========