අධ්‍යාපන ප්‍රතිසංස්කරන කරන්න හරිනිලා

අධ්‍යාපන ප්‍රතිසංස්කරන කරන්න හරිනිලා


  • Total voters
    16

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    හේරිණිගේ මෝඩ පාට උබලට පෙන්නේ නැද්ද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Immaturity, yes. Exactly, that was the case with those past governments (Gota), and the current government suffers the same immaturity. The political leaders should make the policies that tell the government and its officers, what to do as the political agenda of the political leaders. But the current government is so immature that they have no idea what to do and have no idea what they should talk about. I've seen tons of incidents where ministers talk about something that is completely out of their respective responsibilities and muddle the water.
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලාමක වැඩියි කියන්නෙ වයස මදි කියල කියන එකද?

    ඕක කරන්න පුළුවන් පැසුණු පුද්ගලයා කවුද ?

    Answer Me I Know You Know GIF by SVU
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    මෝඩයෝ නම් ලන්කාව වගේ රටක දේශ්පාලනය කරන්න පුලුවන්ද? මෝඩ කම නෙමෙයි මුන් වෙන ඇජෙන්ඩා රන් කරන්නෙ !
     
    • Like
    Reactions: Asmodeus

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    ප්‍රායෝගික නෑ කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හරිනි නෙමේ වැරදි ඒ වගේ උන් හරි පොරවල් කියලා පස්සේ ගිහින් චන්දෙ දුන්න ලක්ෂ ගානම