වැදුවනම් හදපන් කියන්න වගේ උපාධි දුන්න නම් රස්සාවල් දීපන් කියන මෝඩ හරක් ඉන්න අපේ රටේ තව මොනව බලාපොරොත්තු වෙන්නද? මගුලක් හොයනකොටත් "රජයේ රැකියාවක් කරන පුතෙකු සොයයි" කියල මන්ග්ල දැන්වීම් දාන හම්පඩ කල් ඉකුත්වුනු අදහස් තියෙන කාලකන්නි ඉන්නකම් රට දියුණු කරනවා කියන්නේ හීනයක්. ආණ්ඩුවත් උසස් අධ්යාපනේට සල්ලි වියදම් කරනවා කියලා පෙන්නන්න කරන්නේ ආට් ඩිග්‍රි ටිකක් දෙන එක. මොකෝ කොම්පියුටර් ගන්නද ලැබ් උපකරණ ගන්නද. වැඩිපුර චෝක් කූරු ටිකකුයි ඩෙස් බන්කු ටිකකුයි තිබ්බම ඇති. අපේ වාහලෙත් රුපියක් හතලිස්දාහක පින් පඩියකට ජීවිතේ හොඳම කාලෙන් අවුරුදු හතරක් නාස්ති කරල රස්සාවල් හිඟාකනවා.
rajayen kisima companiyak patan ganna ona naa. mulu lokema oppu karala iwarai government entrepreneurship fail kiyalaa. private investorslata ewa patan ganna puluwan widiyata economic policies hadana eka witarai government eken karannona.
------ Post added on May 18, 2022 at 6:12 PM