අපේ රටේ දැනටත් ඉන්න මිලියන 1.5 වැඩි රාජ්‍ය සේවක පිරිස නිසා රට වෙන සංවර්ධනයකුත් නැහැ .
නමුත් මෙච්චර ප්‍රමාණයකට වැටුප් ගෙවන්න මුදල් අච්චු ගැසීම නිසා නැවත උද්දමනය ඉහල යාමට නියමිතයි .
මෙපමණ විශාල රාජ්‍ය සේවක පිරිසක් ඇතිවෙන්න එක හේතුවක් තමයි උපාධිදාරීන් රජයේ රැකියාම අවශ්‍ය බව පවසමින් උද්ගෝෂණය කිරීම .
බොහෝ විට කළා උපාධිදාරීන් ඒ විෂයන් වලට කිසිම අදාලත්වයක් නැති සංවර්ධන නිලදරිවගේ තනතුරුවලට පත්කිරීම තුලින් තවත් ප්‍රශ්නය දරුණු වෙලා තියෙන්නේ
ඉතින් මේ ඔක්කොටම පඩි ගෙවල විශ්‍රාම ගියහම මැරෙනකම්ම විශ්‍රාම වැටුපත් ගෙවන්න ඕනේ මේ රටේ මහජනතාව ...
එකට කරන්න ඕනේ හොදම විසදුම තමයි උපාධිධාරීන්ට උපාධිය ගත්තට පස්සේ උබල ගෙවල් වලම හිටපල්ලා කියල රූ 15000 වගේ දීමනාවක් ගෙවන එක. එකෙන් විශ්‍රාම වැටුපත් ඉතුරු වෙනවා සහ රජයේ වැඩ ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා .