අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ බං!
    මේ ත්‍රෙඩ් එකේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව හොඳ අදහස් ටිකක් නම් තියෙනවා.
    ඒත් ඕව කරන්න යන ජනාධිපති කෙනෙකුට අන්තිමේදී වෙන්නේ මොකක්ද දන්නවද?
    ඌට ගෙදර යන්න වෙන්නේ ජන්ගියත් නැතුව අමු හෙළුවෙන්.

    මේ ගූ රටේ
    බලු බෙට්ටක් වෙලා තියෙන රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරනවට වඩා හොඳයි,
    හොඳ රටකට පැනගන්න එක.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    තේරුම් ගන්න මචං ආන්ඩුවේ කන්තෝරුවක් ගැන නෙවෙයි මේ කියන්නේ BOT (Build–operate–transfer
    රාජ්ය මැදිහත් වීමෙන් රජය හෝ පුද්ගලික ආයෝජනයක් ඇති කරලා කාලයක් ගියාට පස්සේ ඒ ආයතනය කැමති මම 100% පුද්ගලික අංශයට පවරා දෙන්න පුළුවන්

    කොරියාව ,ජපානය ,මැලේසියාව .ඉන්දියාව මේ ගොඩක් රටවල් ගොඩ ගියේ දේශීය නිෂ්පාදන සහ ආනයන සීමා කිරීම නිසා .

    ලංකාවේ තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක් එක ඇති වෙන්නේ අපේ රටේ හදා ගන්න පුළුවන් දේවල් පිටරටින් ගෙන නිසා .

    එක්කෝ අපි ආනයන සීමා කරන්න ඕනේ නැත්නම් අපනයන වර්ධනය කරන්න ඕනේ .
    අනේ බං ආණ්ඩුවේ වැඩකට නැති එවුන් දාල bike, AC හදනවා වගේ විහිලු කරන්න එපා. අනික ආණ්ඩුවේ efficiency ඉතින් අපි හොඳටම දන්නවනේ. ඒ නිසා දැන්වත් ඔය සමාජවාදී හීන වලින් එලියට වරෙන්.

    කොරියාව ජපානේ මැලේසියාව ආනයන තහනම් කරලා උන්ගේ ඒවා බලෙන් ඇඟේ ගැහුවේ නෑ. කව්ද උඹට එහෙම බොරු කිව්වේ?

    අන්තිම කතාවත් වැරදියි. ඕකත් ඔය පැරණි වම්මු අත අරින තව පචයක්. ලංකාවට ඩොලර් නැත්තේ හදන්න පුළුවන් හැම බිජ්ජම මේක අස්සේ හදන්නේ නැති නිසා නෙවෙයි. අපිටම කියල advantage එකක් තියන ලෝකෙට විකුනන්න පුළුවන් භාණ්ඩ හා සේවා මදිකම. උඹ ඔය කියපු කොරියාව ජපානේ මැලේසියාව වගේ රටවල් වල දැවැන්ත ආනයන තියනවා. නැතුව උන් හැම එකම රටේ හදන්න උත්සහ කරන්නේ නෑ.

    උඹට එක්කෝ පාදෙණිය වගේ ගෙදරදීම ඔක්කොම හදා ගන්නත් පුළුවන් නැත්තම් කරන රස්සාව උපරිම හොඳින් කරලා ඒ සල්ලි වලින් බඩු ගන්නත් පුළුවන්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ඉතින් import හැම දේම තහනම් නේ බං
    ගෙන්වන කාලයක් ගැන හිතා ගන්නවාත් බැහැ
    මේ වගේ පාලනය කරපු රටවල් තමා බං අද දියුණු වෙලා තියෙන්නේ ලෝකේ .
    උබ මගේ මතය පිළිගන්න නැති බව දන්නවා .ඒත් ලෝකේ අනිත් රටවල් කරන දේවල් දැන් අපිට කරන්න බැහැ . අපි අපේම ක්‍රමයක් හිතන්න වෙනවා .

    ඔව් බන්, ඉම්පොර්ට්ස් තහනම් (ඇත්තට්ම නම් කරල තියෙන්නේ තමන්ට ඕනේ එකාට ලයිසන් ඩීපු එක ). සල්ලි තිබ්බත් ගන්න බඩු නෑ. ජීවන තත්වය බැහැලා, අපේ රටේ ඉන්න හොදම සෙට් එක මේ වෙද්දි රට දාල යමින් ඉන්නේ. උබ කියන වැඩේ කරත් වෙන්නේ ඕක X10 විතර වැඩි වෙන එක විතරයි.

    මම හිතන්නේ අපිට සේවා වලින් සහ තාක්ෂනික නිශ්පාද වලින් ගොඩ යන්න පුලුවන් කියල. ඒකට ඉතින් ඇත්තටම අවංක නායකයෙක් සහ අධ්‍යාප ප්‍රතිසංස්කරණ ඕනේ. කෙටිකාලීන විසදුමක් නෑ බන්.

    අඩේ බං!
    මේ ත්‍රෙඩ් එකේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව හොඳ අදහස් ටිකක් නම් තියෙනවා.
    ඒත් ඕව කරන්න යන ජනාධිපති කෙනෙකුට අන්තිමේදී වෙන්නේ මොකක්ද දන්නවද?
    ඌට ගෙදර යන්න වෙන්නේ ජන්ගියත් නැතුව අමු හෙළුවෙන්.

    මේ ගූ රටේ
    බලු බෙට්ටක් වෙලා තියෙන රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරනවට වඩා හොඳයි,
    හොඳ රටකට පැනගන්න එක.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    HAHA, ඔය මොනවත් නොකර ඉදලත් දැන් ඉන්න එකාට ජංගිය නෑනේ. :D :D
    ------ Post added on May 24, 2022 at 12:18 AM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනේ බං ආණ්ඩුවේ වැඩකට නැති එවුන් දාල bike, AC හදනවා වගේ විහිලු කරන්න එපා. අනික ආණ්ඩුවේ efficiency ඉතින් අපි හොඳටම දන්නවනේ. ඒ නිසා දැන්වත් ඔය සමාජවාදී හීන වලින් එලියට වරෙන්.

    කොරියාව ජපානේ මැලේසියාව ආනයන තහනම් කරලා උන්ගේ ඒවා බලෙන් ඇඟේ ගැහුවේ නෑ. කව්ද උඹට එහෙම බොරු කිව්වේ?

    අන්තිම කතාවත් වැරදියි. ඕකත් ඔය පැරණි වම්මු අත අරින තව පචයක්. ලංකාවට ඩොලර් නැත්තේ හදන්න පුළුවන් හැම බිජ්ජම මේක අස්සේ හදන්නේ නැති නිසා නෙවෙයි. අපිටම කියල advantage එකක් තියන ලෝකෙට විකුනන්න පුළුවන් භාණ්ඩ හා සේවා මදිකම. උඹ ඔය කියපු කොරියාව ජපානේ මැලේසියාව වගේ රටවල් වල දැවැන්ත ආනයන තියනවා. නැතුව උන් හැම එකම රටේ හදන්න උත්සහ කරන්නේ නෑ.

    උඹට එක්කෝ පාදෙණිය වගේ ගෙදරදීම ඔක්කොම හදා ගන්නත් පුළුවන් නැත්තම් කරන රස්සාව උපරිම හොඳින් කරලා ඒ සල්ලි වලින් බඩු ගන්නත් පුළුවන්.
    අනේ බං මම කියලා තියෙන දෙය තේරුම් ගනිින් . මම කිව්වේ රජයේ අතිරික්ත සේවකයන් මේ වගේ ආදායම් උපයන ව්‍යාපාර වලට මාරු කරන්න ඕනේ කියලා .නැතුව අළුතෙන් සේවකයන් ගන්න කියලා නෙවෙයි.
    රාජ්ය සේවකයන් කාරයක්ෂම නැහැ කියලා අපි උන් Office වල තියාගෙන පඩි දෙන්න ඕනේ ද ? විකාර කථාවක් නේ එක . උන් කාරයක්ෂාම නැත්නම් උන්ව කාර්යක්ෂම කරලා ඵලදායී දෙකට යොදා ගන්න ඕනේ .

    මම කියපු දෙය තේරුම් අරගෙන නැහැ එකයි මේ ඇන්ටිලා බයිසිකල් හදන කතා කියන්නේ . රජයේ අතිරික්ත සේවකයන් කර්මාන්ත වල පරිපාලනය අංශයට දාන්න පුළුවන් . ඇන හයි කරන්න බෙල්ට හයි කරන්න දාන කථාවක් නෙවෙයි ඒ අයට ගැලපෙන තැනකට යොමු කරන්න පුළුවන් .

    මැලේසියාව,කොරියා,ජපානේ, ඉන්දියාව යන ඔය ආසියාවේ රටවල් දියුණු උණේ ආනයන සීමා කරලා තමා මුල් කාලේ .
     
    • Like
    Reactions: Tyrion Lannister

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    අනේ බං මම කියලා තියෙන දෙය තේරුම් ගනිින් . මම කිව්වේ රජයේ අතිරික්ත සේවකයන් මේ වගේ ආදායම් උපයන ව්‍යාපාර වලට මාරු කරන්න ඕනේ කියලා .නැතුව අළුතෙන් සේවකයන් ගන්න කියලා නෙවෙයි.
    රාජ්ය සේවකයන් කාරයක්ෂම නැහැ කියලා අපි උන් Office වල තියාගෙන පඩි දෙන්න ඕනේ ද ? විකාර කථාවක් නේ එක . උන් කාරයක්ෂාම නැත්නම් උන්ව කාර්යක්ෂම කරලා ඵලදායී දෙකට යොදා ගන්න ඕනේ .

    මම කියපු දෙය තේරුම් අරගෙන නැහැ එකයි මේ ඇන්ටිලා බයිසිකල් හදන කතා කියන්නේ . රජයේ අතිරික්ත සේවකයන් කර්මාන්ත වල පරිපාලනය අංශයට දාන්න පුළුවන් . ඇන හයි කරන්න බෙල්ට හයි කරන්න දාන කථාවක් නෙවෙයි ඒ අයට ගැලපෙන තැනකට යොමු කරන්න පුළුවන් .

    මැලේසියාව,කොරියා,ජපානේ, ඉන්දියාව යන ඔය ආසියාවේ රටවල් දියුණු උණේ ආනයන සීමා කරලා තමා මුල් කාලේ .

    ඒක තමයි කියන්නේ මොලේ පස්ස පැත්තෙවත් තියන එකෙක් DOල දාල AC හදන්න කතා කරන්නේ නෑ කියල :rofl:

    AC බයිසිකල් හදද්දී අවශ්‍ය නට් බෝල්ට් සෙට් කරන උන් තමයි ගොඩක්. ආණ්ඩුවේ දැනට අතිරික්තයක් ඉන්න කළා උපාදි කාරයෝ කීයක්නම් කියල ඕවට දාන්නද? එතකොට අන්තිමට පරිපාලන වැඩ වලට 100 ඉඳල නට් බෝල්ට් තද කරන්න 20 ඉන්න එක තමයි වෙන්නේ :lol: මරු හැබැයි :rofl:

    මැලේසියාව කොරියාව ජපානේ ආනයන තහනම් කරා කියල පුළුවන් නම් ඔප්පු කරන්න.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක තමයි කියන්නේ මොලේ පස්ස පැත්තෙවත් තියන එකෙක් DOල දාල AC හදන්න කතා කරන්නේ නෑ කියල :rofl:

    AC බයිසිකල් හදද්දී අවශ්‍ය නට් බෝල්ට් සෙට් කරන උන් තමයි ගොඩක්. ආණ්ඩුවේ දැනට අතිරික්තයක් ඉන්න කළා උපාදි කාරයෝ කීයක්නම් කියල ඕවට දාන්නද? එතකොට අන්තිමට පරිපාලන වැඩ වලට 100 ඉඳල නට් බෝල්ට් තද කරන්න 20 ඉන්න එක තමයි වෙන්නේ :lol: මරු හැබැයි :rofl:

    මැලේසියාව කොරියාව ජපානේ ආනයන තහනම් කරා කියල පුළුවන් නම් ඔප්පු කරන්න.
    එතකොට උබ කියන විදියට රාජ්ය සේවකයන් ආකරයක්ෂම නිසා අපි උන්ට පින් පඩි දෙන්න ඕනේ .
    ෆැක්ටරි එකක් ඇතුලට ගිහින් බලන්න පුළුවන් නම් එකේ Offic e එකේ කීදෙනෙක් වැඩ කරනවා ද කියලා

    මම කොහෙද කියලා තියෙන්නේ මැලේසියාව ,කොරියාව ,ජපානය ආනයන තහනම් කරලා කියලා පොඩ්ඩක් පෙන්වන්න බලන්න🤬
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,635
    49,993
    113
    සේදවත්ත
    රටම කොමියුනිස්ට් කරලා හැම දේම රජයට අරන් සැමට සමසේ බෙදන්න ඕනේ . එකෙන් වැඩියෙන් දෙයක් නිශ්පාදනය වෙනවනම් ඒක දේශපාලකයන් අතේ සමසේ බෙදලා දෙන්න ඕනේ කියලා කියන්න කැමති
     
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    එතකොට උබ කියන විදියට රාජ්ය සේවකයන් ආකරයක්ෂම නිසා අපි උන්ට පින් පඩි දෙන්න ඕනේ .

    මම කොහෙද කියලා තියෙන්නේ මැලේසියාව ,කොරියාව ,ජපානය ආනයන තහනම් කරලා කියලා පොඩ්ඩක් පෙන්වන්න බලන්න🤬
    නෑ උන්ව ගානක් දීල අයින් කරලා දාන්න ඕනේ. ආණ්ඩුව බිස්නස් කරන්න එන්න අවශ්‍ය නෑ. ආණ්ඩුව මෙච්චර කල් කරපු බිස්නස් හොඳටම ඇති.

    උඹේ යෝජනාව ආනයන තහනම් කරන්න කියලනේ? ඉතින් ඒකට උදාහරණ විදිහට ජපානේ කොරියාව මැලේසියාව ගන්නවා නම් උනුත් එහෙම කරලා තියෙන්න එපයි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    HAHA, ඔය මොනවත් නොකර ඉදලත් දැන් ඉන්න එකාට ජංගිය නෑනේ. :D :D
    ------ Post added on May 24, 2022 at 12:18 AM
    නැහැ බං, උගේ ජංගිය තාම තියෙනවා.
    (කහඳගමයගේ පවා ජංගිය ඉතුරු කළානේ.)

    මිනිස්සු නන්දෙගේ ජංගිය තෙක් ඇඳුම් ගැලෙව්ව බව ඇත්ත.
    ඒත් තාම ජංගිය ගැලෙව්වේ නැහැ.
    8-) 8-) 8-) 8-) 8-) 8-) 8-) 8-) 8-) 8-)

    අනික ඌ ඒ තත්වෙට පත් වුනේ
    උඹ කියනවා වගේ
    මොනවත් නොකර නිකන් ඉඳලා නෙමෙයි.
    කාබනික වගාව වගේ මහපොළොවේ නැති මගුල්
    හඳුන්වල දෙන්න ගිහිල්ල.
    ඕක වෙනුවෙන් ඒ කාලේ පෙනී හිටපු එවුන්
    අද පාරටවත් බහින්නේ නැහැ.
    රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණයත් ඒ වගේ.
    ඒක එක එකාගේ ඔලුවේ තිබ්බට
    මහපොළොවේ ක්‍රියාත්මක කරන්න බැහැ.

    8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)
     
    • Like
    Reactions: Tyrion Lannister

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    රටම කොමියුනිස්ට් කරලා හැම දේම රජයට අරන් සැමට සමසේ බෙදන්න ඕනේ . එකෙන් වැඩියෙන් දෙයක් නිශ්පාදනය වෙනවනම් ඒක දේශපාලකයන් අතේ සමසේ බෙදලා දෙන්න ඕනේ කියලා කියන්න කැමති

    @Edward Kenway මේඝයට කියලා ඩොලර් ටිකක් ගෙන්න ගනින්
    කැ*යගේ sarcasm :lol:

    අනේ පගෝ :rofl:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ගොඩක් අය අමතක කරන හෝ අමතක වෙන කොටසක් තමයි ආරක්ෂක අංශය. මේත් රාජ්‍ය සේවයමයි. ලක්ෂ තුනක් වගේ රටට අවශ්‍ය නැති තරමෙ ස්ටෑන්ඩින් ආමි එකක් තියෙන, බිලියන 300ක පමණ වැය ශීර්ෂයක් තියෙන ආයතනයක්.

    සමස්තයක් විදිහට රාජ්‍ය සේවක කප්පාදුව හෙමිහිට අදියර වශයෙන් සිද්ධ විය යුතුම දෙයක්. හැබැයි යම් සේෆ්ටියක් ඇතුව. කම්මැලි ගොං අලියො තමයි ඒත් රාජ්‍ය සේවකයො රට විනාශ කරන්නම ඕවට බැඳුන නෙවෙයි. ඒ පාර හදල දුන්න එකයි ගැටලුව.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නෑ උන්ව ගානක් දීල අයින් කරලා දාන්න ඕනේ. ආණ්ඩුව බිස්නස් කරන්න එන්න අවශ්‍ය නෑ. ආණ්ඩුව මෙච්චර කල් කරපු බිස්නස් හොඳටම ඇති.

    උඹේ යෝජනාව ආනයන තහනම් කරන්න කියලනේ? ඉතින් ඒකට උදාහරණ විදිහට ජපානේ කොරියාව මැලේසියාව ගන්නවා නම් උනුත් එහෙම කරලා තියෙන්න එපයි.

    එහෙම අයින් කරන්න බැහැ . උන් කැමති වෙන්නෙත් නැහැ ගානක් අරන් ජොබ් එකෙන් යන්න . එහෙම කැමති උණත් වන්දියක් ගෙවන්න ආණ්ඩුවට සල්ලි කොහෙන්ද
    ලක්ෂ දහයක් දීලා අයින් වෙනන කැමති අය නැහැ දැන් ලංකාවේ

    ලංකාවේ ආණ්ඩුවට බිස්නස් කරන්න බැහැ කියලා මතයක් තියෙන්නේ දූෂිත දේශපාලකයන් නිසා. ආන්ඩුවේ ලාබ ලබන සංස්ථාවක් කොහෙද තියෙන්නේ එතෙන්ට හෙංචයියන් පුරවනවා පාඩු ලබන කම් . එකට තමා රාජ්ය සබා කොමිසම ගේන්නේ. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන් වෙනස් වෙන්න ඕනේ . අරගල වලින් වෙන්න ඕනේ sytem එක වෙනස් වෙන එක.

    එහෙම අයින් කරොත් උන් පාරට බහිනවා ජොබ් ඉල්ලලා . පවුල් කීයක් අනාථ වෙනවා ද

    මැලේසියාව 2006 වගේ වෙනකං ජපන් වාහන ගෙන්වන්න දුන්නේ නැහැ .Proton විතරයි කාර් හැදුවේ මැලේසියාව ඇතුලේ . ඊට පස්සේ Perodua කම්පැනි ඒකත් කාර් හැදුවා . පස්සේ 2010 වගේ වෙනකොට Proton සහ Perodua කියන සමාගම් දෙක හොදට මාර්කට් එක අල්ලා ගත්තා ට පස්සේ අනිත් රටවලින වාහන ගෙන්වන සීමා අයින් කරා. අදටත් මැලේසියාවේ කාර් මාර්කට් ඒක අල්ලා ගෙන ඉන්නේ Perodua කොම්පැණි එක . මැලේසියාව අනිත් කිසිම බඩුවක් ගෙන්න බැහැ පිටරටින් පට්ට Tax එකක් ගහනවා (A/C T V, Electronics items )

    ඉන්දියාව මේ ලගක් වෙනකං වාහන තියා යකඩ වත් ආනයන කරන්න දුන්නේ නැහැ පිටරට වලින්. වෙන බඩු ගැන කතා කරන්න ඕනේ නැහැ නේ.

    ජපානය කොරියාව ට වැස්සකට හරි ගොඩ වෙච්ච එකෙක් දන්නවා එහේ Import Tax ගැන.

    ආසියාවේ ගොඩක් රටවල් ගේමක් ගැහුවේ මොළය පාවිච්චි කරලා ඒ රටවල් වලට හරියන ආර්ථික මොඩල වලින් .

    ඕනේ එකයි එපා එකයි ඔක්කොම දේවල් ආනයනය කරලා සිංගප්පූරු මොඩ්ල් එක කෝපි කරන්න ගිහින් කෙලාව ගත්තේ අසියවෙන්ම අපි විතරයි .
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ගොඩක් අය අමතක කරන හෝ අමතක වෙන කොටසක් තමයි ආරක්ෂක අංශය. මේත් රාජ්‍ය සේවයමයි. ලක්ෂ තුනක් වගේ රටට අවශ්‍ය නැති තරමෙ ස්ටෑන්ඩින් ආමි එකක් තියෙන, බිලියන 300ක පමණ වැය ශීර්ෂයක් තියෙන ආයතනයක්.

    සමස්තයක් විදිහට රාජ්‍ය සේවක කප්පාදුව හෙමිහිට අදියර වශයෙන් සිද්ධ විය යුතුම දෙයක්. හැබැයි යම් සේෆ්ටියක් ඇතුව.

    Yep

    ආණ්ඩුවේ පඩි වියදම් වලින් සැහෙන කොටසක් forces.

    ලෝකේ 17 වෙනියට වැඩිම active duty ඉන්නේ මෙහෙ.

    එහෙම අයින් කරන්න බැහැ . උන් කැමති වෙන්නෙත් නැහැ ගානක් අරන් ජොබ් එකෙන් යන්න . එහෙම කැමති උණත් වන්දියක් ගෙවන්න ආණ්ඩුවට සල්ලි කොහෙන්ද
    ලක්ෂ දහයක් දීලා අයින් වෙනන කැමති අය නැහැ දැන් ලංකාවේ

    ලංකාවේ ආණ්ඩුවට බිස්නස් කරන්න බැහැ කියලා මතයක් තියෙන්නේ දූෂිත දේශපාලකයන් නිසා. ආන්ඩුවේ ලාබ ලබන සංස්ථාවක් කොහෙද තියෙන්නේ එතෙන්ට හෙංචයියන් පුරවනවා පාඩු ලබන කම් . එකට තමා රාජ්ය සබා කොමිසම ගේන්නේ. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන් වෙනස් වෙන්න ඕනේ . අරගල වලින් වෙන්න ඕනේ sytem එක වෙනස් වෙන එක.

    එහෙම අයින් කරොත් උන් පාරට බහිනවා ජොබ් ඉල්ලලා . පවුල් කීයක් අනාථ වෙනවා ද

    මැලේසියාව 2006 වගේ වෙනකං ජපන් වාහන ගෙන්වන්න දුන්නේ නැහැ .Proton විතරයි කාර් හැදුවේ මැලේසියාව ඇතුලේ . ඊට පස්සේ Perodua කම්පැනි ඒකත් කාර් හැදුවා . පස්සේ 2010 වගේ වෙනකොට Proton සහ Perodua කියන සමාගම් දෙක හොදට මාර්කට් එක අල්ලා ගත්තා ට පස්සේ අනිත් රටවලින වාහන ගෙන්වන සීමා අයින් කරා. අදටත් මැලේසියාවේ කාර් මාර්කට් ඒක අල්ලා ගෙන ඉන්නේ Perodua කොම්පැණි එක . මැලේසියාව අනිත් කිසිම බඩුවක් ගෙන්න බැහැ පිටරටින් පට්ට Tax එකක් ගහනවා (A/C T V, Electronics items )

    ඉන්දියාව මේ ලගක් වෙනකං වාහන තියා යකඩ වත් ආනයන කරන්න දුන්නේ නැහැ පිටරට වලින්. වෙන බඩු ගැන කතා කරන්න ඕනේ නැහැ නේ.

    ජපානය කොරියාව ට වැස්සකට හරි ගොඩ වෙච්ච එකෙක් දන්නවා එහේ Import Tax ගැන

    ඔව් උන්ට වන්දි ගෙවන්න සල්ලි නෑ high tech කර්මාන්ත පටන් ගන්න සල්ලි තියනවා. අනේ පලයන් බං යන්න.

    කෝ අර උඹේ ගොබ්බ කතාවට උත්තර නැද්ද? අතිරික්ත ඉන්න DO එවුන් management දැම්මම අන්තිමට management 100 වැඩ කරන්න 20 :lol:

    මැලේසියාවේ ජපන් කාර් ban කරලා තිබ්බ කියන්න sources කෝ?

    අනේ බං tax සහ import ban අතර වෙනස දන්නෙත් නැත්තම් ගිහින් නිදා ගනින්. import ban කරාද ඇහුවම tax ගැහුවලු
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    වාහන elctronic බඩු ගෙන්වන එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා .
    #කාට හරි වාහන ඕනෙනම් ලංකාවේ හදන EV ගන්න පුළුවන් නැත්නම් නිකං ඉන්න පුළුවන්

    #කාට හරි රයිස් කුකර් fan A/C , PC ,Light වගේ දේවල් ඕනේ නම් ලංකාවේ හදන ඒවා ගන්න පුළුවන් එපා නම් නිකං ඉන්න කියන්න

    මේ ව්‍යාපාර පටන් ගන්න Tech එක නැත්නම් පිට රට කොම්පැණි වලට Invite කරලා Joint Venture එකක් හැටියට පටන් ගන්න පුළුවන්

    මේ යට තියෙන්නේ එක උදාහරණයක් බං

    ඉන්දියාවේ ReeVolt කියලා කම්පැනි එකක් තියෙනවා Electric bike හදන . උන්ට ආණ්ඩුවෙන් Joint Venture එකකට ලංකාවට එන්න කීවොත් අනිවාර්යෙන්ම එයි . රට ට ම ඇති වෙන්න Electric bike ලංකාවේ හදන්න පුළුවන් . Electric bike නිසා තෙල් ප්‍රශ්නයකුත් නැහැ
    මේ උන්ගේ එක බයික් මොඩල් එකක්
    View attachment 172346

    ලංකාවේ ලක්ෂ ගානක් අළුතෙන් jobs හැදෙයි

    ගොඩක් අය කිව්වා ආණ්ඩුව ආයෝජන නොකර Private කම්පැනි ආයෝජනය කරන්න ඕනේ කියලා . එක වෙන දෙයක් නෙවෙයි මේ වගේ වෙලාවක Private කොම්පැනිය Business වලට අත ගහන්නේ නැහැ. විදේශ ආයෝජන එන්නෙත් නැහැ

    ප්‍රායෝගික නෑ.. මිනිස්සු ඉස්සර වගේ නෑ. ලංකාවේ හදන වාහන වල ආරක්ෂාවක් නෑ. අනිත් එක හදන්න තාක්ෂණය නෑ. ඔය mahindra kuv 100 එක පේන්නේ නැද්ද? Balencer bar වත් නෑ. ආනයන අපනයන මත වෙළඳපොල තීරණය වෙන්න ඕන..
    එහෙම කරන්න නාරි උනොත් රට ආපහු අගාධයකට යනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවාට රජයේ අතරික්ත සේවකයන් ටික මාරු කරන්න පුළුවන් .

    මොනවද පටන් ගන්න කර්මාන්ත ශාලා කීවොත් පහළ තියෙන ඒවා වගේ පටන් ගන්න පුළුවන්.

    බෙහෙත් හදන කර්මාන්ත ශාලා.
    විදුලි උපකරණ හදන කර්මාන්ත ශාලා
    විදුලි රථවාහන හදන කර්මාන්ත ශාලා
    විදුලි යතුරු පැදි හදන කර්මාන්ත ශාලා
    ඉලෙක්ට්‍රොනක්ස් උපාංග හදන කර්මාන්ත ශාලා

    මේ වගේ ඒවා රටින් ගෙන එක සම්පුර්නයෙන්ම නතර කරන්න ඕනේ
    එහෙම බෑ ආයුබොවන්ඩ අපිට රජේ රස්සා තමයි ඕන ❤️
     
    • Wow
    Reactions: magix

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Yep

    ආණ්ඩුවේ පඩි වියදම් වලින් සැහෙන කොටසක් forces.

    ලෝකේ 17 වෙනියට වැඩිම active duty ඉන්නේ මෙහෙ.

    ඔව් උන්ට වන්දි ගෙවන්න සල්ලි නෑ high tech කර්මාන්ත පටන් ගන්න සල්ලි තියනවා. අනේ පලයන් බං යන්න.

    කෝ අර උඹේ ගොබ්බ කතාවට උත්තර නැද්ද? අතිරික්ත ඉන්න DO එවුන් management දැම්මම අන්තිමට management 100 වැඩ කරන්න 20 :lol:

    මැලේසියාවේ ජපන් කාර් ban කරලා තිබ්බ කියන්න sources කෝ?

    අනේ බං tax සහ import ban අතර වෙනස දන්නෙත් නැත්තම් ගිහින් නිදා ගනින්. import ban කරාද ඇහුවම tax ගැහුවලු
    කිසිම රටක් (Malaysia , India) import ban කරලා තිබ්බේ නෑ බං. උන් ඒ රටවල ඒව හැදුවා.
    India වල benz car හදනවා, samsung, panasonic ඔක්කොම හදනවා LG refrigerator හදනවා. ඉතින් උන්ට පිටරටින් ගෙන්න ඕන නෑ..
    ලංකාවේ අර e wis කියන computer මගුල අරන් බලපන්. මේලෝ රහක් නෑ. අඩුම තරමේ ලංකාවේ samsung වගේ කොම්පැණි එකක් තිබ්බ නම් වෙන රටවලින් ගෙන්න ඕන නෑ
     
    • Like
    Reactions: Thiefx and JokerFan

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Yep

    ආණ්ඩුවේ පඩි වියදම් වලින් සැහෙන කොටසක් forces.

    ලෝකේ 17 වෙනියට වැඩිම active duty ඉන්නේ මෙහෙ.

    ඔව් උන්ට වන්දි ගෙවන්න සල්ලි නෑ high tech කර්මාන්ත පටන් ගන්න සල්ලි තියනවා. අනේ පලයන් බං යන්න.

    කෝ අර උඹේ ගොබ්බ කතාවට උත්තර නැද්ද? අතිරික්ත ඉන්න DO එවුන් management දැම්මම අන්තිමට management 100 වැඩ කරන්න 20 :lol:

    මැලේසියාවේ ජපන් කාර් ban කරලා තිබ්බ කියන්න sources කෝ?

    අනේ බං tax සහ import ban අතර වෙනස දන්නෙත් නැත්තම් ගිහින් නිදා ගනින්. import ban කරාද ඇහුවම tax ගැහුවලු
    උබ ත් එක්ක වාද කරන්න ඕනේ නැහැ,😀

    ඔය මම කිව්වේ අතිරික්ත සේවකයන්ට විසදුමක් විතරයි.

    මැලේසියාවේ ජපන් විතරක් නේවෙයි ඉන්දියාවෙන් ආනයන සීමා තියෙනවා. ( ආනයන සීමා කිරීම් කියන්නේ Import Ban නෙවෙයි ඔන්න ) 2001 එකට කලින් ඉන්දියාවේ කිසිම වෙන රටක හදපු වාහනයක් ගෙන්න දුන්නේ නැහැ . ඒ රටවලට දවසක් හරි හිටපු අය දන්නවා ඒක

    මම වෙනාරටවල් වල Import Ban ගැන කථා කරලා නැහැ . ඔයා තමා මේ පටලවා ගෙන දාගල්ලන්නේ . (මම කියලා තියෙන්නේ ආනයන සීමා ගැන)

    ආනයන සීමා නෙවෙයි දැන් ලංකාවේ තියෙන්නේ Import Ban එකක් වගේ දෙයක් .
    දැන් නැති වෙන්න දෙයක් නැහැ ලංකාවට .

    සෝස් හොයන්න මේ වෙලාවේ විදියක් නෑ මට.
    කොහොම හරි තේරුම් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා කියන්නේ මොකක් ද කියලා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හෑලි විතරක් ලියන්න දන්න ආට් ඩිග්‍රි පොන්නයො ඕවට ගිහින් මොනව කරන්නද බන්
    රස්සාවල නෑ කියල දැනගෙනම කරනවා , ඒකරලා උද්ගොශනය කරනවා
    Dura palath wala inna lamainta wena awastha gana danumak neti saha opportunity neti prashne nisa neda un Arts hari karanne?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,399
    113
    Dura palath wala inna lamainta wena awastha gana danumak neti saha opportunity neti prashne nisa neda un Arts hari karanne?
    wena opportunities tibbat pada tution kaarayo campus yana eka promoet karanawa. Lankawe minissunge mindset eka hadala tiyenne kohoma hari campus giyaama ituru jiiwitha kaalema goda kiyala. ape gonnut ekata rawatenawa. Hebayi alut generation eke podi unge attitudes nam wenas.
     
    • Like
    Reactions: icepack