අඩේ බං!
මේ ත්‍රෙඩ් එකේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව හොඳ අදහස් ටිකක් නම් තියෙනවා.
ඒත් ඕව කරන්න යන ජනාධිපති කෙනෙකුට අන්තිමේදී වෙන්නේ මොකක්ද දන්නවද?
ඌට ගෙදර යන්න වෙන්නේ ජන්ගියත් නැතුව අමු හෙළුවෙන්.
මේ ගූ රටේ
බලු බෙට්ටක් වෙලා තියෙන රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරනවට වඩා හොඳයි,
හොඳ රටකට පැනගන්න එක.

මරු හැබැයි