තාම මැරුනේ නැද්ද බන් ..රෙද්ද
මැරියන්කෝ එහෙනම්..දැන් ඉතින් අනෙක් එවුන් මම බොරු කිව්වා කියල කියයි




තාම මැරුනේ නැද්ද බන් ..රෙද්ද
මැරියන්කෝ එහෙනම්..දැන් ඉතින් අනෙක් එවුන් මම බොරු කිව්වා කියල කියයි




හර්ශල්ගෙ ඉඩමෙ ලිඳට වැටිල හිටපු වෝකර්ව මතක් වුනා සිඞ්හලු![]()
ඒකගෙ ඇඟ පිම්බිලා තිබ්බෙ වතුර බීලමද කොහෙද![]()
බම්ප්



afoi meka gna nm hithnna wenwa.
wathura bonawa wadi wage mn
tfs machn


මැරෙන්න කලින් මට උබේ හාඩ් එක ලැබෙන්න සලස්සපන්
Mata nam dawasata liter 3 wada pewenawane.

didnt read the post, but
othana wathura kiyanawa aththe, tap wathura wenna athi. chlorine anam manam daapuwa, town eke wathura right.....
game linde wathura kochchara biwwath awulak thiyenna baa![]()


ඒක ඉල්ලගනින් මචන් ....නැත්තම් කොටදෙනියාව පොලිසියෙන් වලත් හාරයි
tfs රෙප් ++




machan ඇඟට ඕනේ වතුර ප්රමාණය මදි කියල දැන ගන්න තව ක්රම දන්නවද??(මුත්රා වල පාටින් හැර)


අනිත් එක තමයි ගොඩක් වතුර බොන්න පුරුදු උන අයට දැන් එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා කියලා පරීක්ෂණ තුලින් හොයා ගෙන තියෙනවා .ඒ කියන්නේ ඔවුන්ගේ මොලය දැන් එකට අනුගත වෙලා නිතර නිතර වතුර ඉල්ලන්න පටන් අරන්



අඩේ මචංල මට මේ සීන් එක තියෙනව..
මට හැම තිස්සෙම වතුර බොන්ඩ හිතෙනව.. තිබහටම නෙමේ.. නිකං බිව්වොත් හිතට හොඳයි වගේ..
පොඩි වැඩක් කලක් අම්බානෙකට නාල වගේ දාඩිය දානව.. දවසට 20 පාරක් විතර මුත්රා කරනව.. දියවැඩියාවද කියලත් බැලුව.. දියවැඩියාව නෑ..
මට නිතරම වතුර බොන්ඩ හිතෙනව බං..
මාත් ටිකක් සීමා කරල බලන්ඩ ඕන.. දාඩිය දාන එක හරිම කරදරයි.. රෑටත් මම නැඟිටල එක පාරක් මුත්රා කරනව![]()


